ලංකාවේ Facebook හෑලි ලියන අය

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    හෑලි kiyawala, ewata comment karala, liyana ewunwa form karala set eka ita wada manasika leddu neweida ban?

    anika uba kiyala thiyana චාන්‍යා, දමිත් කේතක ahuweth adai?

    owa hoyana ubath eka weidiyaka manasika ledek neweida ehenam?
    maxresdefault.jpg
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    කුකුලනි,
    මම ගොඩක් දැකපු දෙයක් තමයි ලංකාවේ fb එකේ හෑලි ලියන අය (facebook celebrity), ගොඩක් දෙනෙක් යමකිසි විදියක මානසික ආබාධයක් තියෙන අය. ප්‍රදානම වශයෙන් Depression or Anxiety.
    දැන් මාස ගානකට කලින් දිවි නසා ගත්තු එකත් එහෙමයි. හැමෝම දන්න චාන්‍යාත් දැන් ලොකු පිස්සුවක් නටලා පවුලත් කඩාගෙන. දමිත් කේතක හොයාගන්නත් නෑ දැන්.
    business walta kelinne natuwa paduwe hitan
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    උබ දාගෙන ඉන්නේ උබට හරියටම ගැලපෙන username එක :yes:
    Chanya ge case eka iye dakke.Mother in law case wage ne.Marry karala inna ayata parents la onawata wadiya atha danna yana eka hena awulak.Man dakka tika kalekatata kalin Chanyage wall eke e widiye posts...
     
    • Haha
    Reactions: Mr.dark

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Kohomada wadak naha kiyanne dakinnewath nathuwa? What logic is that?

    yako, wedak naha kiyanne penne nethi nisa, ekai logic eka, penunam mn wena comment ekak gahal
    mata office pc eke godak images, gif penne neha restrictions nisa
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    මිනිහා රට ගිහිල්ලා, ළමයාව බලන්න දෙන්නේ පැය ගානයි කියා කිය පෝස්ට් ශේයර් කරනවා,,

    මිනිස්සු උනාම ඕනවට වඩා අනුන්ට ගින්දර දෙන්න හොඳ නෑ
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    Chanya ge case eka iye dakke.Mother in law case wage ne.Marry karala inna ayata parents la onawata wadiya atha danna yana eka hena awulak.Man dakka tika kalekatata kalin Chanyage wall eke e widiye posts...
    තියෙන වේස කටේ හැටියට කවුද බන් ඒ වගේ ගෑනියෙක් එක්ක ඉන්න කැමති. හොද වැඩෙ මෙච්චර දවසක් අනිත් උන්ගෙ ඇද හොය හොය හිටියට. 😂
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මේකෙත් කී දෙනෙක් නම් බත් කටක් කන්න හැලී ලියනව ද බං. පව් එක අතකට. හරි හමන් talent එකක් නැති උනාම.
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    තියෙන වේස කටේ හැටියට කවුද බන් ඒ වගේ ගෑනියෙක් එක්ක ඉන්න කැමති. හොද වැඩෙ මෙච්චර දවසක් අනිත් උන්ගෙ ඇද හොය හොය හිටියට. 😂
    එළකිරි එකෙත් පාඩුවෙ ඉන්න උන්ගෙ ඇද හොයන උන්ටත් පත්තු වෙයි ලගදිම :yes:
     
    • Like
    Reactions: Mr.dark

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මේව නම් හැලි නෙවෙයි නෙ. නරක හැලි ලියන උන් තමා හොද නැත්තෙ.