ලංකාවේ Facebook හෑලි ලියන අය

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    කුකුලනි,
    මම ගොඩක් දැකපු දෙයක් තමයි ලංකාවේ fb එකේ හෑලි ලියන අය (facebook celebrity), ගොඩක් දෙනෙක් යමකිසි විදියක මානසික ආබාධයක් තියෙන අය. ප්‍රදානම වශයෙන් Depression or Anxiety.
    දැන් මාස ගානකට කලින් දිවි නසා ගත්තු එකත් එහෙමයි. හැමෝම දන්න චාන්‍යාත් දැන් ලොකු පිස්සුවක් නටලා පවුලත් කඩාගෙන. දමිත් කේතක හොයාගන්නත් නෑ දැන්.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193

    චාන්යත් එක්ක මිනිහෙක්ට හිටියැකිද බන් ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,315
    100,164
    113
    ඔව්. එහෙම එකක් තියෙනවා. ඔය ලියන ඒක සමහර වෙලාවට ඩොක් ල කරන්න කියන වැඩක්. එකෙන් ඔලුව රිෆ්‍රේෂ් වෙනවා.

    දමිත් අර එයාගේ යාළුවා මැරුණට පස්සේ ආයේ ආවෙම නෑ. පොරගෙ ලියවිලි හොදයි.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    චාන්යත් එක්ක මිනිහෙක්ට හිටියැකිද බන් ?

    ඒ වුනාට චාන්‍යා ගොඩක් open-minded. කට්ටියට දිරවන්නේ නැත්තේ එයා හැමෝම එක්ක වලි දාගන්න නිසා.

    ඔව්. එහෙම එකක් තියෙනවා. ඔය ලියන ඒක සමහර වෙලාවට ඩොක් ල කරන්න කියන වැඩක්. එකෙන් ඔලුව රිෆ්‍රේෂ් වෙනවා.

    දමිත් අර එයාගේ යාළුවා මැරුණට පස්සේ ආයේ ආවෙම නෑ. පොරගෙ ලියවිලි හොදයි.

    Damith Kethaka kiyanne mama dakapu supirima charithayak. Maarama dakshayek. :yes:
    ------ Post added on Feb 5, 2024 at 7:45 PM
     
    • Like
    Reactions: waca

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,315
    100,164
    113
    ඒ වුනාට චාන්‍යා ගොඩක් open-minded. කට්ටියට දිරවන්නේ නැත්තේ එයා හැමෝම එක්ක වලි දාගන්න නිසා.

    Damith Kethaka kiyanne mama dakapu supirima charithayak. Maarama dakshayek. :yes:
    ------ Post added on Feb 5, 2024 at 7:45 PM
    හොයලා බලන්න ඕනි. මම දන්න යාලුවෙක් පොරගෙ හොඳ ෆිට් එකක්.
     
    • Like
    Reactions: KrishanL89

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,509
    8,708
    113
    මේ කියල තියෙන එකෙක්වත් දන්නේ නැනේ බන්...
    හැලි ලියන උන්ව කොහොමත් මම දැක්කට ඉග්නොර් එකට දානවා.. එකෙන්ද කොහේ දැන් මේවගේ ඒවා එන්නෙම නෑ
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    මූත් මේ හෑල්ලක් නේ ලියලා තියෙන්නේ

    උබත් ඔය හෑල්ලක් නේ ලියලා තියෙන්නෙ?

    කිරියෙත් එක දිගට තේරුමක් නැතුව ත්‍රෙඩ් දාන එකෙක් දෙන්නෙක් ගේ එහෙම ලක්ෂණ තියනවා..
    maxresdefault.jpg

    ------ Post added on Feb 5, 2024 at 7:56 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,958
    113
    කුකුලනි,
    මම ගොඩක් දැකපු දෙයක් තමයි ලංකාවේ fb එකේ හෑලි ලියන අය (facebook celebrity), ගොඩක් දෙනෙක් යමකිසි විදියක මානසික ආබාධයක් තියෙන අය. ප්‍රදානම වශයෙන් Depression or Anxiety.
    දැන් මාස ගානකට කලින් දිවි නසා ගත්තු එකත් එහෙමයි. හැමෝම දන්න චාන්‍යාත් දැන් ලොකු පිස්සුවක් නටලා පවුලත් කඩාගෙන. දමිත් කේතක හොයාගන්නත් නෑ දැන්.
    ඒ වුනාට චාන්‍යා ගොඩක් open-minded. කට්ටියට දිරවන්නේ නැත්තේ එයා හැමෝම එක්ක වලි දාගන්න නිසා.

    Damith Kethaka kiyanne mama dakapu supirima charithayak. Maarama dakshayek. :yes:
    ------ Post added on Feb 5, 2024 at 7:45 PM

    Chanyata une eka newi ban. Gaani hama ekagema ada kuda hoya hoya mama tama sexyma baduwa, mama perfect gaani wage indala gihin sannath ekka interview ekak kala. Ekedi ekige katahandai, katey dathwala kathai, wadi wela inna widiyai anan manan godak eka paara YT/FB ekey un allagena nathi kala gaaniwa. ekko ekata anukampaawa ganna hari, nathan eken wechcha trauma eka daraganna beruwa hari tama okkoma une.

    Srala kathawa "mama perfect" umbala mokkuda scene ekey indala kelogaththa ganiyek.

    Oyawage tawa ammandiyek innawa amanda kiyala. Langadi dakka ekek ekka waliyak adagena watti amma wage uge hadaruwai, andan inna ewai, kellek ne kiyalai nondi karanawa.

    auala tiyenne unta inne toxic fan base. anika taraha kaarayo wadi. waraduna gaman puken duma danna paara kanawa
     
    • Like
    Reactions: xengine

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,429
    113
    හැලී උන් නම් ශාපයක් ...අර චාන්ය කියන භාණ්ඩේට කෙලවෙලා නේද බන් ...මිනිහ ළමයත් එක්ක ගිහින් නේද ඒකිව දාල ...
     
    • Like
    • Wow
    Reactions: Ryan08 and Mr.dark

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    Chanyata une eka newi ban. Gaani hama ekagema ada kuda hoya hoya mama tama sexyma baduwa, mama perfect gaani wage indala gihin sannath ekka interview ekak kala. Ekedi ekige katahandai, katey dathwala kathai, wadi wela inna widiyai anan manan godak eka paara YT/FB ekey un allagena nathi kala gaaniwa. ekko ekata anukampaawa ganna hari, nathan eken wechcha trauma eka daraganna beruwa hari tama okkoma une.

    Srala kathawa "mama perfect" umbala mokkuda scene ekey indala kelogaththa ganiyek.

    Oyawage tawa ammandiyek innawa amanda kiyala. Langadi dakka ekek ekka waliyak adagena watti amma wage uge hadaruwai, andan inna ewai, kellek ne kiyalai nondi karanawa.

    auala tiyenne unta inne toxic fan base. anika taraha kaarayo wadi. waraduna gaman puken duma danna paara kanawa

    Sannage interview eken passe eya godak maanasikawa watila hitiya kiyala kiyala thibba. :yes:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කුකුලනි,
    මම ගොඩක් දැකපු දෙයක් තමයි ලංකාවේ fb එකේ හෑලි ලියන අය (facebook celebrity), ගොඩක් දෙනෙක් යමකිසි විදියක මානසික ආබාධයක් තියෙන අය. ප්‍රදානම වශයෙන් Depression or Anxiety.
    දැන් මාස ගානකට කලින් දිවි නසා ගත්තු එකත් එහෙමයි. හැමෝම දන්න චාන්‍යාත් දැන් ලොකු පිස්සුවක් නටලා පවුලත් කඩාගෙන. දමිත් කේතක හොයාගන්නත් නෑ දැන්.

    හෑලි kiyawala, ewata comment karala, liyana ewunwa form karala set eka ita wada manasika leddu neweida ban?

    anika uba kiyala thiyana චාන්‍යා, දමිත් කේතක ahuweth adai?

    owa hoyana ubath eka weidiyaka manasika ledek neweida ehenam?
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Chanyata une eka newi ban. Gaani hama ekagema ada kuda hoya hoya mama tama sexyma baduwa, mama perfect gaani wage indala gihin sannath ekka interview ekak kala. Ekedi ekige katahandai, katey dathwala kathai, wadi wela inna widiyai anan manan godak eka paara YT/FB ekey un allagena nathi kala gaaniwa. ekko ekata anukampaawa ganna hari, nathan eken wechcha trauma eka daraganna beruwa hari tama okkoma une.

    Srala kathawa "mama perfect" umbala mokkuda scene ekey indala kelogaththa ganiyek.

    Oyawage tawa ammandiyek innawa amanda kiyala. Langadi dakka ekek ekka waliyak adagena watti amma wage uge hadaruwai, andan inna ewai, kellek ne kiyalai nondi karanawa.

    auala tiyenne unta inne toxic fan base. anika taraha kaarayo wadi. waraduna gaman puken duma danna paara kanawa

    මටත් හිතෙනවා එක තමයි උනේ කියල.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,958
    113
    Sannage interview eken passe eya godak maanasikawa watila hitiya kiyala kiyala thibba. :yes:
    Ow ekata gihin "mama tama dial eka", "mama patta kellek", "mama maara lassanai" wage attitude eken indala, YT daapu gaman gang rape una gaaniwa. Itapase lamayage magula kiyawa kiyawa anith pathata gahuwa. Tawa oya gaani threaten kala katha widiyata minissunwa expose karala nathi karnawa kiyala. e ekakinwath ara aapu shot tika deflect karaganna beri una
     
    • Haha
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,447
    6,323
    113
    chanya fb එකේ මම දැකපු toxic ම ගෑනි. හොද වැඩෙ වටේට ම හූනියම වගේ හිටපු එකීට ඒකිගෙ ම හැකර කට පත්තු වෙලා :ROFLMAO: