PSA Telegram

Ulti

Well-known member
  • Jan 25, 2023
    1,179
    2,415
    113
    PSA telegram channels වලට join වෙන්න කැමති කට්ටිය හෙට චාන්ස් එක තියනවා

    This Wednesday 07.02.24 ✌️

    Complete Series Channel🎉
    Ongoing Series Channel😈
    P4PSa Movies Channel🍬
    Marvel Channel 🎁
    DC Channel 🤩
    PSA External Audio 🔊

    Links will be Published IST 20.00. 🧃
    All the links will be Expires in 20 mins ⌛

    This will be the last chance for the next two months.

    https://t.me/+G3Gqk1J1y15hNWY1
    මේකෙ තමයි ලින්ක් ටික දාන්නෙ
    හෙට 8pm
    මාසෙකට 2කට සැරයක් තමයි ඕව open කරන්නෙ. කැමති උන් join වෙයල්ලා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    film/tv series මුලින්ම වැටෙන telegram channel සෙට් එකක්. එතනින් අරන් තමයි වටේටම බෙදන්නෙ.
    PSA ගොඩක් ලේට්නෙ බන්. ප්‍රයිවට් ටොරන්ට් සයිට්ස් වල තමයි මුලින්ම වැටෙන්නෙ. IPT එකක් තියෙනව ඒත් සීඩ් කරන්න කම්මැලි නිසා මම වැඩිපුරම පාවිච්චි කරන්නෙ TGX. ඒකෙත් විනාඩි 10ක් 15ක් ඇතුලත දානවා
     

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,415
    113
    psa lage official tg channel ekak thiyenawa.
    ekata files update karanne na.
    anik ewa okkoma 3rd party groups.
    psa web site eke thamai okkoma release karanne
    ඇඩ් බලන්න දෙයක් නෑ 720p,1080p channel ටිකේ වැටෙනව. torrent link ad බලන්නෙ නැතුව ගන්න පුළුවන්.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,497
    1
    15,174
    113
    ඔය මොන හුත්තක්වත් ඕන නෑ බං. Piratebay එකේ torrent එක search කරා, magnet link එක අරන් OnaHuptk දැම්මා. විනාඩි දෙක තුනෙන් බෑවුණාට පස්සෙ අ‍ාතල් එකේ google drive එකෙන් stream කරා. ඕනම නම් ඉතින් download කඑන්න පුළුවන්. සරල දේවල් ඕනවට වඩා සංකීර්ණ කරගෙන Telěgram හුණ්ඩුවෙන් වීඩියෝ බලන මොංගලෙක් වෙන්ඩ එපා. 😂

    https://bit.ly/onahuptk
     
    • Like
    Reactions: ACHIK and Ulti

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,415
    113
    ඔය මොන හුත්තක්වත් ඕන නෑ බං. Piratebay එකේ torrent එක search කරා, magnet link එක අරන් OnaHuptk දැම්මා. විනාඩි දෙක තුනෙන් බෑවුණාට පස්සෙ අ‍ාතල් එකේ google drive එකෙන් stream කරා. ඕනම නම් ඉතින් download කඑන්න පුළුවන්. සරල දේවල් ඕනවට වඩා සංකීර්ණ කරගෙන Telěgram හුණ්ඩුවෙන් වීඩියෝ බලන මොංගලෙක් වෙන්ඩ එපා. 😂

    https://bit.ly/onahuptk
    Telegram හුණ්ඩුවෙ මෙහෙම ඒවත් තියනව


    PSArip torrent link ගන්න හරි join වෙලා බලන්නකො.



    ------ Post added on Feb 7, 2024 at 7:43 PM
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,497
    1
    15,174
    113
    Telegram හුණ්ඩුවෙ මෙහෙම ඒවත් තියනව


    PSArip torrent link ගන්න හරි join වෙලා බලන්නකො.
    අනේ බං. 😂 3.45GB file එක දාල‍ත් තියෙන්නෙ file එකක් විදිහට. Media නෙවෙයි. ඉතින් MKV ත් එකේ ඕකෙ තත්පරයක් හරි බලන්න නම් 3.45GB ම උඹෙ Device එකට බා ගන්න ඕනෙ නේද? 🤭 🤭

    ලොකු file, multi channel ඕන නම් මෙන්න ඔය එපිසෝඩ් එකේම 4K, 12bit, DD5.1 audio තියෙන එක. Torrent හොයන්න ඔය ගුබ්බෑයම් අස්සෙ පීරන්නෙ මොකාද බං. Torrent එක ගත්තා OnaHuptk දැම්මා, අ‍ැති තරම් stream කරා. Device එකේ ඉඩක් යන්නෙත් නෑ, අනික බලන්නත් ලේසියි. එකක් බලන අතරෙ තව සීයක් හරි download වෙන්න දාල තියන්නත් පුළුවන්.

    අරකෙ එකක් බෑවා බැලුවා, තව එකක් බාන්න පැයක් හිටියා, බෑවුණාම බැලුවා. මොකක් හරි data අවුලක්, call එකක් අ‍ාවොත් cut වෙන එ‍්වාට අ‍ායෙ restart කරන්න ඕන. මොන පවක්ද ඕයි. 😂

    ඕකෙ GB ගණන් MKV file load වෙනකල් බලාගෙන ඉන්න වෙලාවෙ උඹට episode එක බලලා ඉවර කරන්නත් පුළුවන්. 🤣🤣

    OnaHuptk කියන්නෙ torrent එකක් stream කරන්න තියෙන ලේසිම, සරලම ක්‍රමය. පාවිච්චි කරලම තේරුම් ගන්න ඕන ඉතින්. Telegram එක අල්ලලා විසික් කරන්ඩ හිතෙයි. 😂

     
    • Haha
    Reactions: Ulti