Transponster ටෙලිග්‍රෑම් ගෲප් එක ඕපන් කරලා ගායිස්..(Open only for 48 hours)

losh_92

Well-known member
  • Aug 17, 2019
    901
    991
    93
    Kandy
    අද දවස තුල ලංකාවේ විශාලතම චිත්‍රපට⁣ ගබඩාවට ඇතුළු වෙන්න පුළුවන්..

    මේ ගෲප් එක හරහා ඔයාට ඕනිම ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුලුවන්.හතර වටේ හොයලා මහන්සි වෙන්න දෙයක් නැහැ.අලුත් පරණ ඕනිම මූවි එකක් තියෙනවා.
    ( කලාතුරකින් තමයි ඔයා හොයන ෆිල්ම් එකක් නැති වෙන්නෙ.එහෙම වෙන්නෙ නැති තරම්)

    හැබැයි මේකට් ජොයින් වෙන ඔයාට ඒකෙ තියෙන නීති රීති ටික හරියට ම පිලිපදින්න වෙනවා. රූල්ස් කැඩුවොත් ඔයාව ගෲප් එකෙන් රිමූ වෙයි.

    xXQw8VW.jpeg



    Transponster V2 Main group joining link :-

    https://t.me/+YudXZsKxpwBkYjNl

    Open only for 48 hours.

    Note: If you can't follow the rules, don't join.


    RULES (You MUST follow these, otherwise will get Warning)

    - Please Search in the Group Before Asking.

    - Always Request CLEARLY with Year.

    - Do not request for unreleased movies. (Should be digitally released. At least don’t ask while on theatrical run)

    - Requested Movie or TV Show must have at least 250 IMDb count. (View count, not the Rating)

    - DO NOT post External links without admin permission. (This can lead to straight ban. IMDb links are okay if using to clarify the requesting movie.)

    - Be Nice to Each other. (I'm not)

    ETHICS
    (You won’t get warning, but please.🥺)

    - Just the name and year is enough, No need to put a ‘#request’ tag.

    - If you have multiple requests, Request in separate messages.

    - Be Patient, because everything is Manual here, and I have a Life too.

    - Sometimes filling your request can take some time. So if you're coming to receive stuff quickly, this is not the place for you.

    GUIDELINES

    Search Format 👇

    - For Movies: ‘Movie Name’+’Year’ (Ex: XYZ 2022)
    - For TV Series: ‘TV Series Name’+’s01e01’ (Ex: ABC s01e01)


    Request Format (Be Clear!)👇

    - For Movies: ‘Movie Name’+’Year’ (Ex: XYZ 2022)
    - For TV Series: ‘TV Series Name’+’Year’ (Ex: ABC 2019)

    HOW TO SEARCH IN THE GROUP

    Okay, Let's say you wanted to download 'The Dark Knight 2008' movie. (I assume you're using the phone)

    1. See the three dots in upper right corner? Click it.
    2. In there, go to 'Search' tab.
    3. Now type 'The Dark Knight 2008', and click search.
    4. It shows us the latest shared copy. See a tab bottom saying '1 of 23'? It means there are 23 copies of the movie in this group.
    5. Click that '1 of 23' tab. You will see the list of copies in various formats.
    6. Click on the file of the quality and format you need.

    For TV Series, search as 'Series Name+s01e01' - ex: Breaking Bad s01e01.

    Always search in the group before requesting! 🙂

    HAPPY DOWNLOADING GUYS! ❣️
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    11,827
    36,988
    113
    Homagama
    අද දවස තුල ලංකාවේ විශාලතම චිත්‍රපට⁣ ගබඩාවට ඇතුළු වෙන්න පුළුවන්..

    මේ ගෲප් එක හරහා ඔයාට ඕනිම ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුලුවන්.හතර වටේ හොයලා මහන්සි වෙන්න දෙයක් නැහැ.අලුත් පරණ ඕනිම මූවි එකක් තියෙනවා.
    ( කලාතුරකින් තමයි ඔයා හොයන ෆිල්ම් එකක් නැති වෙන්නෙ.එහෙම වෙන්නෙ නැති තරම්)

    හැබැයි මේකට් ජොයින් වෙන ඔයාට ඒකෙ තියෙන නීති රීති ටික හරියට ම පිලිපදින්න වෙනවා. රූල්ස් කැඩුවොත් ඔයාව ගෲප් එකෙන් රිමූ වෙයි.

    xXQw8VW.jpeg



    Transponster V2 Main group joining link :
    https://t.me/+YudXZsKxpwBkYjNl
    Open only for 48 hours.
    Note: If you can't follow the rules, don't join.
    සුපිරි කොල්ලෙක්,
    නාසි ගතිය අඩු උනානම් තව හොදයි.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    11,827
    36,988
    113
    Homagama
    speciality එක මොකක්ද? සිංහල ෆිල්ම්ස් ද?
    ඉල්ලන ඒවා ඒ ළමයා හොයලා දෙනවා. නැතත් ගෘප් එකේ තියනවා. හැබැයි පංසල් ගියා වගේ ඉන්න ඕනා නැත්තම් එළවනවා.
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,310
    5,493
    113
    @ගෙදර
    සුපිරි කොල්ලෙක්,
    නාසි ගතිය අඩු උනානම් තව හොදයි.
    අපේ සිංහලු හදන්න බෑ බං එහෙම නැතුව
    දාපු ෆිල්ම්/සීරීස් ආපහු ඉල්ලනවා
    ආපු නැති ෆිල්ම්/සීරීස් ඉල්ලනවා
    වැල වල නම් දාල ඒවා ඉල්ලනවා
    හැබැයි තුන් පාරක් විතර වෝන් කරනවා
    ඊට පස්සේ බෑන්
    ඌට නාසි නොවී ඕක කරන්න යන්න බෑ...
    ඉන්න අයත් පූසෝ වගේ ඉන්නවා
     

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    901
    991
    93
    Kandy
    Bump
    මොකක්ද ඒ නම ?
    කොහොමද කියවන්නේ ?
    ට්‍රාන්ස් පොන්ස්ටර් ?😐
    Yeah

    අපේ සිංහලු හදන්න බෑ බං එහෙම නැතුව
    දාපු ෆිල්ම්/සීරීස් ආපහු ඉල්ලනවා
    ආපු නැති ෆිල්ම්/සීරීස් ඉල්ලනවා
    වැල වල නම් දාල ඒවා ඉල්ලනවා
    හැබැයි තුන් පාරක් විතර වෝන් කරනවා
    ඊට පස්සේ බෑන්
    ඌට නාසි නොවී ඕක කරන්න යන්න බෑ...
    ඉන්න අයත් පූසෝ වගේ ඉන්නවා
    Ow machan thats true.
    ------ Post added on Jun 1, 2025 at 2:43 PM
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,366
    8,988
    113
    ado adenawa bung mata hoyaganna ma bari wecha series ekake mekee thibaa

    wow

    thanks for sharing
     
    • Love
    Reactions: losh_92

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,165
    2,399
    113
    පමා වැඩී මා.. පමා වැඩී..
    ආපහු open කරන එකක් නැද්ද ලඟදි
     
    • Sad
    Reactions: losh_92