මේ කතාව ඇත්ත..Insurance nathan pakatada ban private nawathanne? Hama labbatama government banala wadak ne. Salli nathan gihin general ekey nawathapan. Un hondata balagani ledawa
Tawa deyak, private hospital tiyenne insurance kapaaganna. Un komath loku gaanakata waga kiyanawa. eka tama ekey hati.
එක හේතුවක් කියන්න ද? දැන් private nursing courses වැහි වැහැලා.අඩුගානේ සමහරු O/L pass වත් නෑ ඕවා කරන.(අපේ cousin කෙනෙක් කරනවා, එයා එහෙමයි.) Practice වෙලා හොඳට වැඩ කරන අයත් ඇති.ඒත් අඩුගානේ විද්‍යා පීඨ වත් A/L නැතුව ගන්නැති එකේ මේ වගේ රස්සාවක් ඊටත් අඩු සුදුසුකමක් එක්ක දෙන්නේ.මිනිස්සු private යන්නේ හොඳ treatments ගන්නනේ.ඒ විදිහට බැලුවොත් government hospitals වල qualified හොඳට වැඩ කරන අය ඉන්නවා ඊට වඩා.අනික වගකීමක් තියෙන නිසා වැරැද්දක් වුණොත් රස්සාව ගහලා යනවා.හැබැයි අනිත් රස්සාවලට private degrees තියෙන මිනිස්සු ගද්දී නටනවා සමහරු...තාත්තගේ යූරීන් කැතීටරය අයින් කරන්න
මම ඇහුවා රූම් එකක් ගන්නේ කෝමද? කියලා
මේ උන් මට 65,000 ක ඇස්ටිමේෂන් එක විතරක් රූම් එකට
අනික් චාර්ජස් නැතුව
ඇස්ටිමේට් කලාම 100,000 පන්නනලා
ලොල්
කිසිම හිරිකිතයක් නැතුව මට සජේස්ට් කලා..රූම් එකක ඉදන් මේක කරන්න
ඔන්න මාෆියාවල් !
මම ටිකක් හොයලා බැලුවා
තනි බොරුව
සාමාන්‍යෙන් යූරීන් කැතීටරයක් අයින් කරනවා කියන්නේ පොඩි එකක්...
දවස් 1/2 ක් ඉන්න ඔන
නෝමල් වෝඩ් එකක ඉදන් කරගත්තා , 14500 ක් ගියා.
බිලට දාලා තිබ්බා
ඩොක්ටර් චාජස්..
මම ඇහුවා ඩොක්ටර් කෙනෙක් ආවේ නැහැනේ
ඇයි ඉතින් චාජ් එකක්
නෑ..ඩොක්ටර් , ෆෝන් එකෙන් කන්සල්ට් කරාලු
හිකිස්..ඉතින් ඒ යකාටත් බිලක් දාලා
පෝන් එකෙන් කන්ස්ල්ට් කලාට
අසාධාරණ රෝහල් මාෆියා
ගෙදර ඇවිත් බලනකොට කැතීටර්ය
කකුලේ බැදපු තැන
ලොකු තුවාලයක් ....
උන් ඒක තදට බැදලා...
කිසිම වෘත්තිය සුදුසුකමක් නෑ
මම නම් කිය්නනේ ..
තුවාලෙට බේත් දැම්මා ඊට පස්සේ
ඔන්න් සිංහලුනේ....
මුන්ගේ වැඩ....
අනික මුන්ගේ නර්ස්ලා 02 යි ඉන්නේ වෝඩ් එකට
උනුත් හෙන රෙස්පට්
ලස්සන රිවිව් එකක් ..දැම්මා
ගූගල් එකේ .මකන්න බැරි වෙන්නම
Ita adu rooms non ac22k room ekak gatta kiyanne salli tiyena ekek wennatine.
Mokatada bila gena worry wenne.
ETU ekata demma charges wediPeya 6k thiyagena report wagayak gaththata (FBS, FBC etc.) 89,000 /= gaththa![]()