රනිල්ම ගෙදර ගිනි තියාගෙන 🤣

topkollek

Well-known member
  • May 22, 2014
    44,204
    1
    58,584
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ෆොටෝ දෙකක් සසඳන්න බැරි තරම් බුද්ධිහීන එවුන්ව ඔය ජෝබ්වලට ගන්න හොඳ නෑ

    donald trump brain GIF
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,519
    47,707
    113
    රනිලා නම් මැරෙනකන්ම ගේම් ගහ ගහ ඉඳී..රටේ ඉන්න උන්ට තමා කැඳත් නැති වෙන්නේ..ඉන්දියාවත් කරන්නෙ රටේ පාලනය ගන්න උන්ව නයි නටවනව වගේ නටවන ඵක..

     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    රනිල්ගෙ ගෙදරට ගිණි තියපු ජෙප්පට නීතියෙන් ගැලවෙන්න පුළුවන් ඒත් ස්වභාවධර්මයෙන් බේරිලා ඉන්න නම් බැරි වෙයි.
     
    • Haha
    Reactions: KadawathaKolla

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    රනිලා නම් මැරෙනකන්ම ගේම් ගහ ගහ ඉඳී..රටේ ඉන්න උන්ට තමා කැඳත් නැති වෙන්නේ..ඉන්දියාවත් කරන්නෙ රටේ පාලනය ගන්න උන්ව නයි නටවනව වගේ නටවන ඵක..



    කොටි UNP ඵකේ ඔක්කොම හොඳ මොළ ටික බෝම්බ ගහල මරල ඕකව ඉතුරු කරේ ඕකා රට කවදහරි කන නිසා..රටේම මිනිස්සු කුණු කූඩෙට දාපු ඵකෙක් අගමැති වෙලා ජනාධිපති වුන හැටි හිතල බැලුවොත් ඵකින් ඵක ඒක ඕකගෙම ගේමක් කියල හිතාගන්න පුළුවන්..ගෝටා වගේ දැනුමක් නැති පෙන්දෙක් ජනපති වුන ඵක මූට ලොකු වාසියක් වුනා..දැන් කියනව අනිත් උන්ටත් ඵකට වැඩ කරමු කියලා ඕකා විපක්ෂ නායක වෙලා හිටපු කාලේ ලෝකේ වටේ අැවිද අැවිද කිව්වේ ලංකාවට උදව් කරන්න ඵපා කියලා..ගෝටගෙ කාලේ කොරෝනා නිසා ඵහෙම යන්න බැරි වුනාට වෙන ක්‍රම වලින් ඒකම කරන්න අැති..
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඔව් සහෝ 88/89 කාලේ ඔය දේම උනා. ඒ දවස්වල බස්, තැපැල් කන්තෝරු, කර්මාන්ත ශාලා ගිනි තිබ්බාට මූලිකම හේතුව වුණේ ස්වයං ගිනි ගැනීමයි. දුප්පත්, හොඳ වයසක ජෙප්පොස් කවදාවත් මැස්සෙකුට හානියක් කළේ නැත.

    DJ Pauly D සහ Vinny සමඟ ආදරයෙන් ද්විත්ව වෙඩි තැබීමකින් දුක්බර Pauly D GIF

    ඒ කාලෙත් UNP උන් කරේ ඕකම තමා..අන්තිමට ඔක්කොම ජෙප්පොන්ගෙ ඵකවුන්ට් ඵකට 🤣
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ගෝටා වගේ දැනුමක් නැති පෙන්දෙක් ජනපති වුන ඵක මූට ලොකු වාසියක් වුනා
    මරි මෝඩ බයියො අපිට කෙලවන්න යකඩ හස්තෙකින් රට කොරවන්න කියල හිතාගෙනනෙ ඒ මෝඩයව ජනාදිපති කරේ
     
    • Haha
    Reactions: Asmodeus