ගිනි නිවන්න කතුන් ගනී

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    9,570
    18,871
    113
    35
    Spain
    Economy eka run karanne genu
    පිරිමිත් ආර්ථිකය රන් කරනවා, ඔය සංඛ්‍යා ඇවිත් තියෙන්නේ ලංකාවේ ප්‍රධාන අපනයන සම්බන්ධ රැකියාවල වැඩි කොටස කාන්තාවන් නිසා. තේ වත්තක් ගත්තම දළු නෙළන ගෑණු විතරක් නෙවෙයි ඉන්නෙ, වත්තේ වල් නෙලන. ගස් අතු කපන, ගල් වැටි බඳින බර අදින පිරිමි ඉන්නවා. අනිත් ක්ෂේත්‍රවලත් එහෙමයි. එත් බල්ලෙක්වත් පිරිමි ගැන කතා කරන්නේ නැහැ
     
    • Like
    Reactions: topkollek