රනිල් ගේ චෙස් ගේම් නිසා නේ පිං පුටුවෙන් පාර්ලිමේන්තු එන්න උණේත්එහෙම තමයි පොන්නයො රනිල්ගෙ චෙස් ගේම්. හැමෝම ජෙප්පොන්ට බනිනවා. අන්තිමේදි රනිල් පොහොට්ටුවෙ බලේත් ඇල්ලුවා. ගෙදරත් අලුත් කරගත්තා. ඒ විතරක් යෑ. තොපිලත් බැන බැන රනිල්ට කඩේ යනවා.
රනිල් ගේ චෙස් ගේම් නිසා නේ පිං පුටුවෙන් පාර්ලිමේන්තු එන්න උණේත්එහෙම තමයි පොන්නයො රනිල්ගෙ චෙස් ගේම්. හැමෝම ජෙප්පොන්ට බනිනවා. අන්තිමේදි රනිල් පොහොට්ටුවෙ බලේත් ඇල්ලුවා. ගෙදරත් අලුත් කරගත්තා. ඒ විතරක් යෑ. තොපිලත් බැන බැන රනිල්ට කඩේ යනවා.
![]()
පොලී අනුපාතික විශාල ලෙස පහත ...................වැටේ
කෑම ටික දාගත්තෙ දෙවේලයි ...................................කටේ
කලිසමත් දණහිසෙන් පහලටම ................................වැටේ
රනිල්ගේ ඇටේ monson ගෙ .................................කටේ
ඕකට ලැජ්ජාවක් නෑ රනිල් වගේම තමා.ඒ සේරම ප්ලෑන් තමයි. එහෙම ඇවිල්ලනෙ පොහොට්ටුවට පුකේ ඇරල බලය ඇල්ලුවෙ. තොපෙ පොහොට්ටුවෙ මන්ඩලේ ඉහල තැනකට පොට්ට වෙසි පත් වෙලාලු නේද. තොපිට ගිය කලක් පොන්නයො.රනිල් ගේ චෙස් ගේම් නිසා නේ පිං පුටුවෙන් පාර්ලිමේන්තු එන්න උණේත්![]()
පොහොට්ටු වේ කුණු හෝදන්න තමා රනිල් දාගෙන ඉන්නේඒ සේරම ප්ලෑන් තමයි. එහෙම ඇවිල්ලනෙ පොහොට්ටුවට පුකේ ඇරල බලය ඇල්ලුවෙ. තොපෙ පොහොට්ටුවෙ මන්ඩලේ ඉහල තැනකට පොට්ට වෙසි පත් වෙලාලු නේද. තොපිට ගිය කලක් පොන්නයො.
රට බේරගනී බං මිනිස්සු. ඔන්න බලපන් සනන් නිශාන්තගේ ගෑනි අංක එකට වගේ එයි පුත්තලමෙන්. 60, 70, 80 වගේ ඉපදුනු බහුතරයක් මැරෙනකල් මේක කරන්ඩ බෑ. තනිකර වහල්ලු ඉන්නේ.2018 රනිල්ගෙන් රට බේරගන්න වෙලා නේද තිබුනෙ? කමක් නැද්ද ආයෙත්?
මහා වැඩකරූ රනිල්ට හෙට ඡන්දෙ ඉල්ලන්න කියපන් තනියම SLPP එක නැතුව අනිදා පොර ගෙදර![]()
වටේ යන්නෙ නැතුව රනිල්ගෙ වැඩ හොඳයි කියල කියපන්කො පොන්නයො

දුකට ඕවා කියල වැඩක් නෑ. මයිනට කනට දෙකක් දීපු ගමන් ගෑනි වගේ අත උස්සනවාමහා බැංකුව කඩපු එකා නේ![]()

Ethakota pohottuwe kawuda illane ponayo,
pohottu ballige puthala walalenawa ranil thamai sudusuma janapathi kiyala
මං රනිල්ගේ ගොට්ටෙක් නොවෙයි.. ඒත් රනිල් හැර වෙන කිසිවෙක් නෑ..
පොහොට්ටුව රනිල්ට සහාය නොදුන්නොත් පොහොට්ටුවේ බොහෝ දෙනා පුද්ගලිකව සහාය දෙනවා..
මොකටද 2018 ගණන් වලට දෙන්නේ. ඒවා එපා කියලනේ උඩ දාගෙන ගිහින් මෝඩ ගෝඨාලව බලේට ගෙනාවේඉකොනමෑට්ටා නියෙමටම නම දාගෙන තියෙනවා. මෑට්ටා. පොලී අනුපාතිකය පහල ගියාලු අරක වුනාලු මේක වුනාලු.. හෑබෑයි බහුතරයක් මිනිස්සු කන්න බොන්න නෑතිව දුක් විදිනවා. පුලුවන් හෑම එකාම රටෙන් පනිනවා.. කරන්ට් බිල්, වතුර බිල්, බඩු මිල, අධ්‍යාපන වියදම්, බදු මේ හෑම එකක්ම 2018 තිබ්බ ගාණත් එක්ක බලනකොට කීගුණයක් වෑඩි වෙලාද? මිනිස්සුන්ගේ ආදායම ඊට සාපෙක්ෂව වෑඩි වෙලාද?

මෝඩ ගෝඨා නාවා නම් රනිල් අද කොහෙද? තාම මෝඩ ගෝඨා යි රාජපක්ශලාගේ හොරු රෑලයි රකින්නේ රනිල් තමා. උඹලා කොච්චර උඩ පෑන්නත් එයාලා ඔක්කොම එක පවුලක්මොකටද 2018 ගණන් වලට දෙන්නේ. ඒවා එපා කියලනේ උඩ දාගෙන ගිහින් මෝඩ ගෝඨාලව බලේට ගෙනාවේ
https://elakiri.com/threads/පොලී-අනුපාත-තනි-ඉලක්කමකට-පැමිණෙයි.2143360/
------ Post added on Feb 15, 2024 at 2:39 PM