පොලී අනුපාත තනි ඉලක්කමකට පැමිණෙයි

monson

Well-known member
  • May 7, 2007
    20,953
    19,056
    113
    ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (14) දින කැඳවන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොලී අනුපාතික කැපීපෙනෙන ලෙස තවදුරටත් පහළ ගොස් තිබේ.
    එහිදී දින 91 සහ දින 182 බිල්පත් පොලී අනුපාතික, තනි ඉලක්කමක මට්ටමක් දක්වා පහතට පැමිණ තිබීම විශේෂත්වයකි.
    ඒ අනුව පසුගිය සතියේ වෙන්දේසිය හා සැසඳීමේ දී එක් එක් කල්පිරීමේ කාලයන්ට අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකයන්,
    දින 91 - 10.96% සිට 9.79% ක් දක්වා පදනම් අංක 117කින්,
    දින 182 - 11.07% සිට 9.86% ක් දක්වා පදනම් අංක 121 කින් සහ,
    දින 364 - 10.73% සිට 10.02% ක් දක්වා පදනම් අංක 71 කින් පහළ ගොස් ඇත.
    මෙලෙස භාණ්ඩාගාර බිල්පත් ඵලදා අනුපාතික තනි ඉලක්කමක මට්ටමක් දක්වා පහළ පැමිණ ඇත්තේ 2022.03.04 දින පැවති භාණ්ඩගාර බිල්පත් වෙන්දේසියෙන් පසුවය.
    අද දින පැවති වෙන්දේසිය සඳහා රු. මිලියන 135,000 ක භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණු අතර රු. මිලියන 279,7004 ක ලංසු ප්‍රමාණයක් ඊට ලැබී තිබුණි.
    එහිදී වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ ප්‍රමාණයට සමපාත වන අයුරින් රු. මිලියන 135,000 ක ලංසු ප්‍රමාණයක් පිළිගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

    T-bill-Press-Release-S-14.02.jpg

    - https://biz.adaderana.lk/පොලී-අනුපාත-තනි-ඉලක්කමකට/

    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    27,158
    51,818

    LOL aasawatath rassawak karapu nathi aran hadunneththi ponnaya CBSL governorwa challenge kala mathakada? Un tama itin hama labbama danne :lol: :lol: :lol:
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    4,599
    7,205
    113
    මොන මගුලක් කීවද මන්දා සංසාරයක් තේරුනේ නැහැ :( :( :(
     
    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    802
    93
    දැන් ඉතින් epf/etf පොතේ දාගෙන ජීවත් වුන, රට ගිහින් සල්ලි හොයන් ආපු මිනිස්සු ඉවරයි.

    රජයේ ජොබ් කරල විශ්‍රාම අරන් ඉන්නෙ හරිම පොඩ්ඩයි. ප්‍රයිවෙට් ජොබ් කරපු අය තමයි ගොඩක්ම ඉන්නෙ. දැන් ජේශ්ඨ පුරවැසි පොළිය දෙන්නෙත් නෑ. තව හම්බවෙන පොලියට 5% ක TAX එකකුත් ගහනව. පුද්ගලික ජොබ් කරල, රටට ඩොලර් ගෙනල්ල ආණ්ඩුවට බරක් නොවී කීයක් හරි හොයාගෙන බැන්කුවෙ දාන් ඉන්න එකාටයි මුන් කෙලින්නෙ.

    බඩු මිල 2022-03-04 ට වඩා කොච්චර වැඩිද දැන්?

    ලන්කාවෙ දිගටම ඉන්නව නන් පුලුවන් තරන් රජයේ රස්සාවක් හොයා ගන්න try කරන්න ඕන.
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    20,953
    19,056
    113
    අද (පෙබරවාරි 14) දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී පොලී අනුපාතික තනි අංකයක් දක්වා පහත වැටී තිබෙනවා. පහත තිබෙන්නේ එම පොලී අනුපාතිකයි.

    දින 91 - 9.79%

    දින 182 - 9.82%

    දින 364 - 10.02%

    ඊයේ (පෙබරවාරි 13) පැවති භාණ්ඩගාර බැඳුම්කර වෙන්දේසියේදී 2026 හා 2028 වසර වලදී කල් පිරෙන බැඳුම්කර අලෙවි වූයේද සැලකිය යුතු තරම් අඩු ඵලදා අනුපාතිකයකටයි.

    2026 දෙසැම්බර් 15 කල් පිරෙන 11.25% කූපන් බැඳුම්කර - 10.81%

    2028 දෙසැම්බර් 15 කල් පිරෙන 11.50 කූපන් බැඳුම්කර - 11.90%

    ඉහත 2026 දෙසැම්බර් 15 කල් පිරෙන 11.25% කූපන් බැඳුම්කරය එහි කූපන් පොලී අනුපාතිකයට වඩා අඩු ඵලදා අනුපාතිකයකට අලෙවි වීම විශේෂත්වයක්. ඒ අනුව, රුපියල් 100ක බැඳුම්කරයක් වෙනුවෙන් රජයට ඊට වඩා වැඩි මුදලක් ලැබෙනවා. ආර්ථික අර්බුදය පැවති පසුගිය කාලය පුරාම සිදු වුනේ එහි අනෙක් පැත්තයි.

    මීට අමතරව, කාලයකට පසුව, මාස 6 දක්වා කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම් අනුපාතය වන 10% මට්ටමෙන් පහතට වැටී තිබෙනවා.

    - https://economatta.blogspot.com/2024/02/blog-post_14.html
     
    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    802
    93
    තව හම්බවෙන පොලියට 5% ක TAX එකකුත් ගහනව. පුද්ගලික ජොබ් කරල, රටට ඩොලර් ගෙනල්ල ආණ්ඩුවට බරක් නොවී කීයක් හරි හොයාගෙන බැන්කුවෙ දාන් ඉන්න එකාටයි මුන් කෙලින්නෙ.
     
    • Like
    Reactions: KrishanL89

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,842
    5,372
    113
    epf / etf එකටත් කෙලලා පඩියටත් බදු ගහලා ලබ්බටත් බදු ගහලා ලොක්ක සුද්දො ලඟ හිඟා කාල කොරපු දේවල්...
     
    • Like
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,730
    1
    25,668
    113
    කැළෑ පොජ්ජේ
    මහා ජනතාවට ඇට දෙක එල්ලන් ඉන්නවට විතරයි තව බදු ගෙවන්නේ නැත්තේ...:lol:

    එකටත් ගැහුවා නම් කෝටි ගානක් වටිනවා කියන නිසා පොලි අනුපාත ඍන ඉලක්කම් කරන්න පුළුවන් නේද ගොන්සන්? :rofl:

    බඩු මිල අහස උසට...වැට් බද්ද 15% ඉඳල 18%ට ගිහින්...වාහන මිල ගණන් ලක්ෂ 10කින් විතර වැඩි වෙලා...

    මාර ආර්ථික ඔස්තාර්...ඊළඟ චන්දෙන් බලාගන්න පුළුවන් වෙයි මිනිස්සුන්ට දුන්න සහන වල ප්‍රතිලාබ...ඉස්කාගාර වලට නම් කෝටි ගණන් වල බදු වෙනුවට ලක්ෂ ගානකට විතර අඩු කරලා දුන්න නේ...මිනිස්සු ගොඩක් සතුටින් ඇත්තේ

    :lol:
     
    Last edited: