mosquito vaporizer

reddit

Well-known member
  • Aug 18, 2016
    8,957
    8,200
    113
    Chilaw
    ඕකට වෙන්නේ අපිට සැපට නින්ද යන එක… මදුරුවෝ කෑවද නැද්ද දැනෙන්නේ නෑ.. 🥴
    ehemath ne bn, api ithin reta nidaganne nehene, mageth 5.00 Pm to 6.00AM auto on-off switch dala tiyenne. maduruwonam yanawa.

    coil walata wada safe hinda use karanne, lokuma awula me magul iwara wenna use karanna be, adu wegana eddi maduruwo yana eka adu wenawa.
     
    • Like
    Reactions: NRTG

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,945
    113
    Nugegoda
    vaporizer දාගෙන නිදාගත්තාම මටනම් උදේ නැගිටිනකොට මූන දනවා. මමනම් දැන් කරන්නෙ cream ජතියක් ගානව paraffin තියෙන එතකොට මදුරුවො කන්නෙ නෑ. අනික දාඩිය තියෙන ඇඳුම් ඇඳ කිට්ටුවෙන් තියන්නෙ නැතුව හවසට නාල එහෙම අර ක්‍රීම් පොඩ්ඩක් ගාල නිදාගත්තම මදුරුවෝ කන්නෙ නෑ.
     
    • Like
    Reactions: NRTG

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    ඕකට වෙන්නේ අපිට සැපට නින්ද යන එක… මදුරුවෝ කෑවද නැද්ද දැනෙන්නේ නෑ.. 🥴
    ඒ කියන්නේ උබ ඕක තම පාවිච්චි කරලා නෑ. ඕක ගහල විනාඩි 5 ක් යද්දී මදුරුවෝ නෑ. අවුරුදු ගානක් තිස්සේ එහෙමයි . නින්ද යන කතාවනම් බොරු මචන්.
    ඕක ගහපු නැති දවසට මදුරුවෝ

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,944
    163,963
    113
    එකමත් එක රටක
    ඒ කියන්නේ උබ ඕක තම පාවිච්චි කරලා නෑ. ඕක ගහල විනාඩි 5 ක් යද්දී මදුරුවෝ නෑ. අවුරුදු ගානක් තිස්සේ එහෙමයි . නින්ද යන කතාවනම් බොරු මචන්.
    ලගදිත් ගෙනාව බන්. මට නම් සෙට් නෑ .
     
    • Like
    Reactions: NRTG

    Vidane.Jr

    Active member
  • May 4, 2015
    303
    78
    28
    vaporizer දාගෙන නිදාගත්තාම මටනම් උදේ නැගිටිනකොට මූන දනවා. මමනම් දැන් කරන්නෙ cream ජතියක් ගානව paraffin තියෙන එතකොට මදුරුවො කන්නෙ නෑ. අනික දාඩිය තියෙන ඇඳුම් ඇඳ කිට්ටුවෙන් තියන්නෙ නැතුව හවසට නාල එහෙම අර ක්‍රීම් පොඩ්ඩක් ගාල නිදාගත්තම මදුරුවෝ කන්නෙ නෑ.
    mokadda bro cream eka?
     
    • Like
    Reactions: NRTG

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,345
    6,210
    113
    Diga, ghana socks dekak daanna. Maduruvo attack karanne nahara pena thanata.
    මට නම් මේස් අස්සෙන් රින්ගලා විදිනව බන්. දාන්න ඕන බූට් තමා😂
     
    • Like
    Reactions: NRTG

    reuse

    Well-known member
  • May 10, 2009
    849
    2,744
    93
    Kita ku
    www.youtube.com
    එපා යකො ඕකට මට නම් මහ අමුතු නිදිමතක් වගේ එකක් එනවා. මදුරුවො කන එක නවතින්නෙ නෑ. වෙන්නෙ අපට නින්ද යන එක ද කොහෙද
    අඩෝ ඕකට නිදිමත එනවද... මරුනෙ... මට නින්ද යන්නෙ නැති හින්දා ඕකක් ගන්න ඕන
     
    • Haha
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,345
    6,210
    113
    අඩෝ ඕකට නිදිමත එනවද... මරුනෙ... මට නින්ද යන්නෙ නැති හින්දා ඕකක් ගන්න ඕන
    මැරිය😂. මිනී පෙට්ටියකුත් ගෙනැත් තියා ගනින්
     
    • Haha
    Reactions: reuse

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,457
    1,026
    113
    KANDY
    bump
    me dawas wala dala thiyanawa wadak nam na wage.

    Mortein and Good Night dekenma genawa balanda.
    Ewath wada Maduruwoth wada. ane manda
     
    • Like
    Reactions: ntayya