මේක අර නූගත් මෝඩ නාකි මයිනටත් පෙන්නන්න ඕනෙ රටක් පාලනය කරන්නට කොහොමද කියල ඉගෙන ගන්න
- රුසියාවේ යුක්රේන ඉතිහාසය ගැන ලොකු පැහැදිලි කිරීමක්.
- නෙටෝව පුළුල්කිරීම ගැන.
- රුසියාව නේටෝවට එක්වීමට කරපු යෝජනාව.
- මේම ගැටුමට මුල් වූ කාරනා සහ අවසන් වසර විස්සක විතර යුක්රේන ක්‍රියාකලාපය ගැන.
- ඇමේරිකා,යුර්රොපා ආර්ථිකය වලට වෙලා තියෙන දේ ගැන.
- ඩොලර් එකට වෙලා තියෙන දේ ගැන.
- සම්බාධක ගැන
- රුසියානු ආර්ථිකය ගැන.
- ස්ලේන්ස්කි ගැන.
- යුද්ධය ආරම්භ කරලා ටික කාලෙකින් සාම ගිවිසුමට යන්න ඔන්න මෙන්න තියෙද්දි බ්‍රිතාන්‍ය එක්ට කෙලවපු විදිය ගැන.
- එලෝන් මාස්ක් ගැන.
- රුසියාවේ අත්තඩංගුවේ ඉන්න ඇමේරිකාවේ මාධ්‍යවේදි ඉවාන් ගැන.
හොඳ සකච්ඡාවක්. පුටින් ප්‍රශ්න මඟරින්නේ නැතිව වඩාත් පැහැදිලි පුළුල් උත්තර දුන්නා.
(මේක චමුදිතයට පෙන්නන්න ඕන සකච්ඡාවක් කොහොමද මෙහෙයවන්නේ කියලා ඉගෙන ගන්න)
මේක අර නූගත් මෝඩ නාකි මයිනටත් පෙන්නන්න ඕනෙ රටක් පාලනය කරන්නට කොහොමද කියල ඉගෙන ගන්න
මයිනද? රනිල්ගෙ ගූපි පාන්ඩුව අවුරුදු 17ක් රට කාලා චන්ද්‍රිකා ආවට පස්සෙ මයිනා එන්න කලින් මේක හොඳට තිබ්බාpaan gediya kaali kaali bedagena kaapu ratak me level ekata gatthe. USA walin anaathama karala daapu ratak.
Russia hutto, moda gona.මයිනද? රනිල්ගෙ ගූපි පාන්ඩුව අවුරුදු 17ක් රට කාලා චන්ද්‍රිකා ආවට පස්සෙ මයිනා එන්න කලින් මේක හොඳට තිබ්බා