Wifi Extender Help

kasunbada

Junior member
  • Jan 24, 2007
    65
    61
    18
    ගෙදර කාමර ඔක්කොටම Wifi සිග්නල් මදි (තට්ටු දෙකයි).
    Wifi Extender එකක් ගන්න බලුවෙ.
    Mesh එකෙක් තමා හොයන්නෙ.
    Dialog Mesh එක හොඳයි ද?

    හොඳ එකෙක් recommend කරන්න කුකුළනි..
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    982
    1,329
    93
    මම පාවිච්චි කරලා තියෙන wifi රව්ට්ර් සහ රිපීටර් වලින් සෙට් උන හොදම බ්‍රෑන්ඩ් එක TP LINK
    යට හෝ උඩ කොහොමත් එක රව්ටර් එකක් ඇතිනේ, අනිත් ෆ්ලෝ එකට network cable එකක් ඇදල ඒකට තව wifi router එකක් දාන්න.
    ඔය දාන network cable එක සදාකාලික නිසා හරියට බිත්ති විදලා පිළිවෙලකට දාගත්තා නම් වැඩේ පිළිවෙලයි.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    TP-LINK මෙන්න මේ 2 හොඳයි..range ඵක වැඩියි

    14675482_3.jpg

    Tp-Link-RE450-AC1750-Wi-Fi-Range-Extender.jpg
     
    Last edited:

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    982
    1,329
    93
    SLT Fiber machan eke 80 Mbps vage envava
    ෆයිබර් නම් 280-300 වගේ එන්න එපැයි මචන්. මොකක් හරි අව්ලක් තියෙනවා.
    CAT5e හරි CAT6 කේබල් එකකින් නෙමෙයිද දෙක සම්බන්ධ කරලා තියෙන්නේ
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,045
    2,297
    113
    Not sure about Dialog but if check if it is wifi 6
    1. Option - Use a powerful router Wifi6 - I was using TP-Link AXE5400
    2. Option - Mesh network with wifi 6
     
    • Like
    Reactions: kasunbada

    gunee

    Active member
  • Mar 18, 2021
    113
    93
    28
    ෆයිබර් නම් 280-300 වගේ එන්න එපැයි මචන්. මොකක් හරි අව්ලක් තියෙනවා.
    CAT5e හරි CAT6 කේබල් එකකින් නෙමෙයිද දෙක සම්බන්ධ කරලා තියෙන්නේ
    un 300 Mbps dunna mul dvs tike awa bn dan oya gana thma enne 😅.
    CAT5 thma machan