LED bulb / Outdoor Lights / CCTV Help

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,682
    581
    113
    ලන්ඩන් වත්ත
    මහත්වරුනි,

    පහත සදහන් මගේ අවශයතාවන් සදහා ඔබතුමන්ලාගෙ සහය පතමි.

    LED Bulbs

    ඔයාල ගෙවල් වලට දාල තියෙන recommend කරන්න පුලුවන් LED bulbs brands මොනවද ? කාලයක් යද්දි එලිය අඩු වෙන්නෙ නැති ඒවා. ඒවා ගන්න ප්ලේස් මොනවද ? ඔයාල දැකපු හොද නරක මොනාද ?

    Outdoor Lights

    Outdoor lights ගන්න recommend කරන්න පුලුවන් ප්ලේස් මොනව්ද ?

    Solar lights දාන්නත් අදසක් තියෙනව එහෙම උනොත් කාලයක් අවුලක් නැතුව පාවිච්චි කරන්න පුලුවන් ඒව මොනවද ? කොහෙන්ද ගන්න හොද ? ඔයාල දැකපු හොද නරක මොනාද ?

    CCTV

    මට හිතෙන විදියට camera 4 වගේ මගේ වැඩේට ඕන/ ඇති වේවි. මම හිතාගෙන ඉන්නෙ Ezviz H90 / h9 වගේ දාන්න කියල. මේවා දැනට යූස් කරන අයගෙ එක්ස්පීරියන්ස් එක කොහොමද ? DVR/NVR දාන එක හොදායිද / පුලුවන් ද නැත්නම් Memory card එක අතිද ? අකුනු ගහන වෙලාවට කොහොමද ? Data / internet usage eka kohomada? wifi range extender /mesh use karanna wenawada?

    එහෙම නැති උනොත් Hikvision වගේ දැම්මොත් කොහොමද ? Ezviz equivalent options Hickvision වලට තියෙනවද ?

    මේවගෙ power usage එක කොහොමද ?

    ඔයාල දැකපු හොද නරක මොනාද ?
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,206
    9,017
    113
    In Your Heart
    Led Bulb indoor and outdoor Green hodai..

    CCTV camera nam iomui.. 3 years warranty..Eviz uth use karanawa eka buffer wenawa wadi.

    Mama eye camera 7k gaththa. Moko mage imoui indoor camera nearly 3-4 years weda kisi awulak na ..

    LED bulbs unath ehemai .. experience eken kiyanne ..Chinese Jara bulb nam danna epa .
     
    • Like
    Reactions: London Mahathun

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,097
    1,529
    113
    Led Bulb indoor and outdoor Green hodai..

    CCTV camera nam iomui.. 3 years warranty..Eviz uth use karanawa eka buffer wenawa wadi.

    Mama eye camera 7k gaththa. Moko mage imoui indoor camera nearly 3-4 years weda kisi awulak na ..

    LED bulbs unath ehemai .. experience eken kiyanne ..Chinese Jara bulb nam danna epa .
    ඔයා imou ගත්තේ කොහෙන්ද ?
     
    • Like
    Reactions: London Mahathun

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,682
    581
    113
    ලන්ඩන් වත්ත
    Led Bulb indoor and outdoor Green hodai..

    CCTV camera nam iomui.. 3 years warranty..Eviz uth use karanawa eka buffer wenawa wadi.

    Mama eye camera 7k gaththa. Moko mage imoui indoor camera nearly 3-4 years weda kisi awulak na ..

    LED bulbs unath ehemai .. experience eken kiyanne ..Chinese Jara bulb nam danna epa .
    Iomui camera model eka mokadda gaththa? power usage eka kohomada ewage. oya memory card ekada use karanne?
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,006
    1,016
    113
    United States
    camera 4ක් නම් memory card විතරක් මදි වෙයි මචං, NVR එකක් දාගන්න. card එක පිරුණම පරණ footage මැකෙනවා, Ezviz H90 එකත් එක්ක mesh එකක් තිබ්බොත් wifi drop වෙන්නෙත් නෑ.
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,682
    581
    113
    ලන්ඩන් වත්ත
    camera 4ක් නම් memory card විතරක් මදි වෙයි මචං, NVR එකක් දාගන්න. card එක පිරුණම පරණ footage මැකෙනවා, Ezviz H90 එකත් එක්ක mesh එකක් තිබ්බොත් wifi drop වෙන්නෙත් නෑ.
    mewata current eka yanne kohomada kiyala idea ekak thiyenawada?
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,615
    2
    3,645
    113
    Earth
    Nvr ekak ganna baluwe .. solar ekata witharai card ekak gahanawa moko solar ek nvr ekata connect karanna ba . Cruiser Dual 2 , Ranger 2c Pro. Power consumption nam baluwe na ban .mage danuth shop eka 3k weda..
    smahara welawata feed eka drop wenawa nvr ekath ekka (wifi walin nam connect wenne). kokatath podi hari memory ekk tiyanna puluwnnam watinawa
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,206
    9,017
    113
    In Your Heart
    smahara welawata feed eka drop wenawa nvr ekath ekka (wifi walin nam connect wenne). kokatath podi hari memory ekk tiyanna puluwnnam watinawa
    Sirada kiyanne .. camera 6k wage thiyenawa owata memory Dana eka hodai ehenam .. NVR eka ganai micro SD baladdi micro SD labai wage anika safe moko camera eken ekata thiyena nisa
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,494
    77,713
    113
    Iomui camera model eka mokadda gaththa? power usage eka kohomada ewage. oya memory card ekada use karanne?
    යකෝ CCTV ගහනවානම් micro sd ගහන් හිඟන වැඩ කරන්න යන්න එපා. හොරා ඒකත් උස්සන් යනවා යනකොට. ටිකක් වියදම් කරලා NAS එකකට record වෙන්න ගහපන් cctv system එක. :yes: :yes: