NSB එකේ පොඩි ගානක් දාල තියෙනව. වෙනදට වඩා 40% ක් අඩුවෙන් මේ මාසෙට වැටිල තියෙන්නේ මචන්
OwNSB එකේ පොඩි ගානක් දාල තියෙනව. වෙනදට වඩා 40% ක් අඩුවෙන් මේ මාසෙට වැටිල තියෙන්නේ මචන්![]()
ඔව්නෙ මචන් ... NSBadooo e kiyanne fix eke thiyena salli wala rates mun adu krnwada?
නැහැ. ඒත් මගේ අඩු කරල මචන්දාපුවගෙ FD රේට්ස් අඩු වෙන්නෙ නෑනෙ, Variable rates එකක්ද
Fixed kiyala ekak ne ban.economic issue ekak nan bank ekata ewa change karanna puluwanadooo e kiyanne fix eke thiyena salli wala rates mun adu krnwada?
කල්පිරුනෙ නැත්නම් එහෙම රේට්ස් අඩු කරන්ඩ බෑ.නැහැ. ඒත් මගේ අඩු කරල මචන්![]()
අහන්න වෙයිනේ එහෙනම් ?කල්පිරුනෙ නැත්නම් එහෙම රේට්ස් අඩු කරන්ඩ බෑ.
ඔව්..ලෝන් වල රේට්ස් අඩු වැඩි කරන්ඩ පුලුවන් ඒත් දාපු FD වල අවුරුදු/මාස ගානට රේට්ස් අඩු කරන්ඩ බෑ කල්පිරුනොත් හැර.අහන්න වෙයිනේ එහෙනම් ?
Senior citizen account වලටත් අඩු කරල 15% තිබුන එක 5% වගේ දෙන්නෙ දැන්ඔව්නෙ. දැන් සාමාන්‍යෙන් 9%ක් වගේ දෙන්නෙ
Fixed rates වලට දාපු fixed term deposits mature වෙනකං ඒ දාපු rate එකටමයි පොළිය දෙන්නෙ. Floating rates වලට දාපු එකක්නම්, ඒ මාසෙට අදාල rate එකටයි හැදෙන්නෙ.
------ Post added on Feb 12, 2024 at 1:51 AM