FD Rates අඩු කරලද?

Emios

Well-known member
  • Dec 10, 2009
    74,963
    67,234
    113
    NSB එකේ පොඩි ගානක් දාල තියෙනව. වෙනදට වඩා 40% ක් අඩුවෙන් මේ මාසෙට වැටිල තියෙන්නේ මචන්😥
    Ow
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,878
    2
    115,914
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අහන්න වෙයිනේ එහෙනම් ?
    ඔව්..ලෝන් වල රේට්ස් අඩු වැඩි කරන්ඩ පුලුවන් ඒත් දාපු FD වල අවුරුදු/මාස ගානට රේට්ස් අඩු කරන්ඩ බෑ කල්පිරුනොත් හැර.
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    ඔව්නෙ. දැන් සාමාන්‍යෙන් 9%ක් වගේ දෙන්නෙ

    Fixed rates වලට දාපු fixed term deposits mature වෙනකං ඒ දාපු rate එකටමයි පොළිය දෙන්නෙ. Floating rates වලට දාපු එකක්නම්, ඒ මාසෙට අදාල rate එකටයි හැදෙන්නෙ.
    ------ Post added on Feb 12, 2024 at 1:51 AM
     
    • Sad
    Reactions: garfieldzz

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ඔව්නෙ. දැන් සාමාන්‍යෙන් 9%ක් වගේ දෙන්නෙ

    Fixed rates වලට දාපු fixed term deposits mature වෙනකං ඒ දාපු rate එකටමයි පොළිය දෙන්නෙ. Floating rates වලට දාපු එකක්නම්, ඒ මාසෙට අදාල rate එකටයි හැදෙන්නෙ.
    ------ Post added on Feb 12, 2024 at 1:51 AM
    Senior citizen account වලටත් අඩු කරල 15% තිබුන එක 5% වගේ දෙන්නෙ දැන්
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,507
    15,878
    113
    111
    Gotham
    batman.com
    Mata 10 dunna Sampath last Friday.
    10M walata.
    Kalinta wada gdk adui itn. Boc 9.5 9 denne.
    Senior nattan ekat 8ta wage bahala.

    Habai hodai. Lease rate 13 yanawane dn. Tawa adu wei ewat.
     
    • Like
    Reactions: garfieldzz