මේ පාර super bowl

John Dutton

Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    බැලුවද ප්‍රෙන්ස් ? මේ පාර halftime show එක හොඳයිද ?
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,545
    124,738
    113
    දෙහිවල
    හොඳයිද ?
    හොදයි ඉතින්. හොදයි කියලා තමයි ගොඩක් රිවිව් වල කියලා තිබ්බේ.
    අපිට ඉතින් ලොකුවට ඔයවගේ දකින්න නැති නිසා සංසන්දයන ලොකුවට කරන්න බැහැ නිකා
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    හොදයි ඉතින්. හොදයි කියලා තමයි ගොඩක් රිවිව් වල කියලා තිබ්බේ.
    අපිට ඉතින් ලොකුවට ඔයවගේ දකින්න නැති නිසා සංසන්දයන ලොකුවට කරන්න බැහැ නිකා

    👇 👇 පහල එකට සාපේක්ෂව කොහොමද ?

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,398
    2,780
    113
    ඇයි බන් මේ ටේලර් ස්විෆ්ට් මීම්ස් තියෙන්නේ හැමතනම. ප්ලේන් සම්බන්ද ඒවා?
     
    • Like
    Reactions: John Dutton

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    ඇයි බන් මේ ටේලර් ස්විෆ්ට් මීම්ස් තියෙන්නේ හැමතනම. ප්ලේන් සම්බන්ද ඒවා?
    Travis Kelce .... ටේලර් කෙල්ලගේ පීපී එක විනාස කරන නිසා වෙන්නැති
     
    • Like
    Reactions: sherek