Fast Bowling සහ දිවීම

moveon

Well-known member
  • Nov 2, 2022
    514
    897
    93
    Cricket සෙල්ලමේදි Fast Bowling සඳහා දුවගෙන එන එක බොරු වැඩක් නෙමෙයිද?

    ඒකෙන් ඇත්තටම ස්පීඩ් බෝල් කරන්න ගැම්මක් එනවද?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,584
    12,694
    113
    35
    Spain
    ඔව් නෙ, බෝලෙට මූමෙන්ටම් එකක් ලැබෙනවා නේ දිවිල්ලෙන්. අත කරකවල වීසි කරන එකෙන් තව වැඩි වෙනවා. උඹ අරිෂ්ඨයක් බීල ඉන්නවා නම් දුවන්න ඕන නෑ.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,221
    24,335
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    දුවගෙන එද්දි ඒ එන වේගයත් බෝලෙට එකතු වෙනවනෙ..
    පද්දතියක් වේගෙන් ගමන් කරල ඒකෙන් කෑල්ලක් කඩල ගියාම ඒ පද්දතියෙ තිබ්බ වේගෙත් ඒ කෑල්ල තුල තියෙනව. ඒත් එක්කම විසි කරන එකෙන් තව වේගය ඊට එකතුවෙනව.
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,516
    5,977
    113
    Wegen duwagena awith crease eke thiyana kakula pivot ekak hatiyata use karanawa.. . brett lee , aktar..man mey kiyanne godak ma fast ballera la. Ekane crease eke thiyana kalue shoe eke mahapota angilla gawen kapala thiyenne..

    Eka langan indan dalai..duwagena awith dalai bala pan..wenasa therenawa..
    . wasim ge thibbe natural fast arm ekak..

    Umbala cricket gahala ma nadda ban..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,020
    165,953
    113
    එකමත් එක රටක
    දුවන්නේ නැතුව එහෙනම් දාල බලපං ඒ වේගේ එනවද කියලා .
    දමල ගහනව නෙවෙයි නේ . අත කරකවලා නේ දාන්නේ . වේගේ , රිදම් එක බලපානවා
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,863
    1,289
    113
    Cricket සෙල්ලමේදි Fast Bowling සඳහා දුවගෙන එන එක බොරු වැඩක් නෙමෙයිද?

    ඒකෙන් ඇත්තටම ස්පීඩ් බෝල් කරන්න ගැම්මක් එනවද?
    tho jivithaea bolayak daala nehe neda?
     
    • Like
    Reactions: moveon

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,366
    2,414
    113
    Cricket සෙල්ලමේදි Fast Bowling සඳහා දුවගෙන එන එක බොරු වැඩක් නෙමෙයිද?

    ඒකෙන් ඇත්තටම ස්පීඩ් බෝල් කරන්න ගැම්මක් එනවද?
    මෙන්න ශ්‍රී ලංකා ක්‍රිකට් වලට හරියනම එකෙක්. දැන් ටීම් එකේ ඉන්න උනුත් මූ වගේ. මෙලෝ හරයක් දන්නෙ නෑ ක්‍රිකට් වල
     
    • Like
    Reactions: laka007 and moveon

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,584
    12,694
    113
    35
    Spain
    Good q OP

    I believe Baseball Pitchers throw the ball at similar speed as Cricket fast bowlers..
    උන් දාන විදියට දැම්මොත් ක්‍රිකට්වල නීතිවිරෝධී නේ, චක් කරනවා කියනවා.
     
    • Like
    Reactions: moveon

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,851
    1,984
    113
    උන් දාන විදියට දැම්මොත් ක්‍රිකට්වල නීතිවිරෝධී නේ, චක් කරනවා කියනවා.

    True but someone here knows Physics can explain this phenomenon..

    I believe Arjuna bowled at 85 k or so, without much running..

    Also Malinga proved, you don't need to be taller to bowl fast..

    Obviously the run up adds up to speed but it's not everything..

    It's more like a batter coming down the pitch to hit hard for a slow delivery, I beleive..
     
    • Like
    Reactions: moveon