මචං මේ දවස්වල ලංකාවෙ හැම තැනකම air quality එක සෑහෙන්න pollute වෙලානෙ
දැන් ටික කාලෙකට කලින් නම් වෙරළබඩ නගර වලට තමයි මේ වායු දූෂණය තිබුනෙ
ඒත් මේ බලන්න දැන් ලංකාව පුරාම එහෙමයි..
View attachment 224375
ඊයෙ රෑ 12ට විතර අයියගෙ පොඩි පුතාට හුස්ම ගන්න බැරුව ගොඩක් වෙලා අඬන්න ගත්ත..
මටත් අමුතු වෙනසක් දැනෙනව හුස්ම ගනිද්දී වෙනද තරම් fresh ගතියක් නෑ වගේ
ඇයි මේව mainstream news වලවත් දෙන්නෙ නැත්තෙ![]()
පකේ ටෝක් ඈස් යූසුවල්
Kohe ipaduna dial ekakda ban? Wena mokak hari ledak tiyenawada? Ohoma aulak ityenawanam aniwa FB hari yanawa ban. Oya wena mokakhari case ekak.
පකේ ටෝක් එක චොර වීම
ආ ඉදා .... ලංකාවේ මීඩියා වලින් කියනකන්ම ඉන්න අනාතය
ඊට පස්සෙ කිතුලට නැග්ග මිනිහ වගේ කියන කතාව
Nathan umbala wage negative kaalakanni kiyana eka ahan e widiyata natannada kiyanne ponz?
Ehenam kollo api giya


