ටාරක එෆ් (පොඩ්ඩක් විතර ලිදේ දැමීම

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,848
    17,009
    113
    Kottawa
    මචං මේ දවස්වල ලංකාවෙ හැම තැනකම air quality එක සෑහෙන්න pollute වෙලානෙ :baffled:
    දැන් ටික කාලෙකට කලින් නම් වෙරළබඩ නගර වලට තමයි මේ වායු දූෂණය තිබුනෙ
    ඒත් මේ බලන්න දැන් ලංකාව පුරාම එහෙමයි..

    View attachment 224375

    ඊයෙ රෑ 12ට විතර අයියගෙ පොඩි පුතාට හුස්ම ගන්න බැරුව ගොඩක් වෙලා අඬන්න ගත්ත..
    මටත් අමුතු වෙනසක් දැනෙනව හුස්ම ගනිද්දී වෙනද තරම් fresh ගතියක් නෑ වගේ

    ඇයි මේව mainstream news වලවත් දෙන්නෙ නැත්තෙ :confused:

    පකේ ටෝක් ඈස් යූසුවල්

    Kohe ipaduna dial ekakda ban? Wena mokak hari ledak tiyenawada? Ohoma aulak ityenawanam aniwa FB hari yanawa ban. Oya wena mokakhari case ekak.

    පකේ ටෝක් එක චොර වීම

    ආ ඉදා .... ලංකාවේ මීඩියා වලින් කියනකන්ම ඉන්න අනාතය 😂



    ඊට පස්සෙ කිතුලට නැග්ග මිනිහ වගේ කියන කතාව

    Nathan umbala wage negative kaalakanni kiyana eka ahan e widiyata natannada kiyanne ponz?

    Ehenam kollo api giya 🙋‍♂️
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,498
    113
    Uh Oh Oops GIF by 20th Century Fox Home Entertainment
     
    • Haha
    Reactions: SLK_sri

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,919
    1
    15,666
    113
    :rofl: :rofl:
    කාලෙන් කාලෙට එන කයිතං ලා...
    -----

    ආතල් එකක් ගන්න් ඕනෙ...:rofl::rofl:🙏


    ලෙජන්ඩරිම නෑම මම හිතන්නෙ

    My Red Bitch බ්යි aruna47

     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,498
    113

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,923
    15,424
    113
    New Zealand
    Air Quality එක ගොඩක් අඩු වෙලා තියෙන්නෙ. කොළඹ ගොඩක් තැන්වල මේවා ඩිකෙට් කරන මැෂීන් හයි කරලා තියනවා. මේකට ටිකක් විතර සමාන මැෂීන් සමහර රාජ්‍ය ආයතනවල තියනවා. මේවගෙන් තමයි තොරතුරු ගන්නේ

    continuous-particulate-monitor-bam-1020-250x250.jpg