300 බිරියානී

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,119
    16,974
    113
    https://www.facebook.com/share/v/iZes8Xf34AFna946/?mibextid=xfxF2i

    අන්තවාදී නානලා
    ------ Post added on Feb 15, 2024 at 9:30 AM
    nAcpxFQ.png
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476
    113
    Owner interview ekaka kiyana rattu ekatath adu-padu kiyanavalu.. Raitha na.. Umbalakada Sambola na.. Sri Lankans 😂
     
    • Haha
    Reactions: olu bakka

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,618
    13,302
    113
    ලගදීම ලංකාවේ හැම ටවුමකම ඕක දානවා , මොකද ලංකාවේ උන් තරඟ කොපි කරන්න දන්නා උන් ලොවෙත් නෑ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,708
    23,371
    113
    ලගදීම ලංකාවේ හැම ටවුමකම ඕක දානවා , මොකද ලංකාවේ උන් තරඟ කොපි කරන්න දන්නා උන් ලොවෙත් නෑ
    දැම්මොත් හොඳයි. බොරු ගනන් බහිනව එතකොට ලොකු කඩවල.
     
    • Like
    Reactions: poopoo and Asmodeus

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    mewa ithin kottuwe mahansi wela weda karana ayatai, dura idan colombo mokakari wedakata salli chutak thiyagena ena ayyatai kanna thamai me place eka.. Car eke gihin, posh widiyata sinhala katha karanna ayata nemei mewa thiyanne. kanna nethi ayata kanna ida denna. 🙏
     
    • Like
    Reactions: allrights

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Meke ලාභය කොහොමද ganne podi comis ek athi sell wadi
    Parcel එකක profit එක අඩුයි, selling quantity එක වැඩි. Posh කඩයක් නෙවේ, ඒක මෙසයක් වගේ තියෙන්නේ biriyani දාන සාස්පාන් ටික තියන්න. . ඒ overhead වියදම් ටිකත් නෑ මුන්ට. කැම transport වියදම + සේවක පඩි තමයි වැඩි වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: Asmodeus

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    දැන් මෙතන අවුල් කියල හිතන්න හේතුව මොකක්ද?
    පිරිසුදුකම තමයි ප්‍රශ්නෙ. කෑම හදන තැනක් නෑ නේ.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    පූසන්ට කෑම දෙනවා වගේනෙ
    ඔය චුට්ටක් කාලා බෑ හෙලයන්ට