බැංකුවේ දාපු fixed deposit eka බල්ලාට දන්න

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,357
    1
    17,063
    113
    −273.15°C
    Jennifer Aniston No GIF
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,086
    5,359
    113
    එහෙනන් වෙනිසියුලා පලයන් 70%ක් දෙනව. අපිට ඕන ඕන විදිහට interest rate වැඩි කරන්නෙ නෑ. IInflation වැඩි උනහම rate hike කරනව. Technically අඩු වෙනකොට අඩු කරන්න ඕන. Japan වගේ rates බලපන් උන්ට රින ගානක් තියෙන්නෙ interest rates. ඒ කියන්නෙ bank එකේ deposit කරන් ඉන්නවට අපි bank එකට ගෙවන්න ඕන.