E kiwwe ?මැෂින් බජට් වැඩි නැද්ද බං.
ne machan hariyanne ne dan e wedeඑපා බන්. ඕඩර්ස් තියෙනවා. මේ ළඟදි මගේ යාළුවෙක්ට මම අල්ල දුන්නා එක ප්‍රසිද්ධ ගැරෙජ් එකක උන්ගෙ ෂර්ට්ස් කලිසම් මහන්න. මාසෙට ලක්ෂ 2ක විතර income එකක් එන එකක්. contract.
View attachment 220741
Juki sewing machine 5 nos
5 thread overlock machine 1 nos
6 thread overlock machine 1 nos
Piping cutter machine 1 nos
Patlock machine 2 nos
fabric cutting machine 1 nos
Garment iron steamer 4 nos
Cash drawer machine 1 nos
Pls contact for more details.
Mr. Nirosh Alwis 071 018 4568 / 077 303 8777
Machanla bump ekak dagena yamalla
------ Post added on Dec 13, 2023 at 11:22 PM
Pls call the contact number machan. gaana katha karagnna puluwan machanprice list eka denna?
poddak balapanko ehenan.. ganan mokak hari karaganna puluwanඅපේ බාප්ප බැඳලා ඉන්ම ඇන්ටි දානවා කිව්වා පොඩි ගාමන්ට් එකක්. ගෙවල් ගාව ගෙයක් අරගෙන දැන් ඒක රෙපයාර් කරන ගමන්. ඔව්වා ගනියිද දන්නෙ නෑ.
ow machanbadua thaama thiyenawada
මම යැව්වා තොගේ ඇඩ් එක. මැෂින් දෙකක් විතර ගන්න ඕන කිව්වා. තාම පොට් එක හදන ගමන්. තෝ කොහෙද ගෙවල්?poddak balapanko ehenan.. ganan mokak hari karaganna puluwan
ow machan
------ Post added on Aug 18, 2024 at 8:02 PM
මම යැව්වා තොගේ ඇඩ් එක. මැෂින් දෙකක් විතර ගන්න ඕන කිව්වා. තාම පොට් එක හදන ගමන්. තෝ කොහෙද ගෙවල්?
man kiribathgoda. ehema thama machine tika thiyenne. kiyak hari adu karala karala dennan manමම යැව්වා තොගේ ඇඩ් එක. මැෂින් දෙකක් විතර ගන්න ඕන කිව්වා. තාම පොට් එක හදන ගමන්. තෝ කොහෙද ගෙවල්?