ඔන්න අපි ඇවිස්සුනා....

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    නාමල් ගේ සපත්තුවට පවා හූල්ලපු උන් දැන් අපිව අවුස්සන්න ඇවිල්ලා.... ඊයා...​

    මූත් නිකන් සජියා වගේ ගොන් ඩෑල් එකක්​

    https://www.facebook.com/watch/?ref=embed_video&v=3171605029639489

    ------ Post added on Feb 16, 2024 at 10:47 PM

    දැන් අනුර හොඳ පැත්තට ඇවිල්ලා... ඉස්සර මතකද ලැම්බෝගිනි ලුවි විටොන්... රත්තරන් අස්වයෝ.... හරයක් නැති කතා දැන් අනුර කියන විදියටම​

    ------ Post added on Feb 16, 2024 at 10:53 PM
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    දැන් අනුර හොඳ පැත්තට ඇවිල්ලා... ඉස්සර මතකද ලැම්බෝගිනි ලුවි විටොන්... රත්තරන් අස්වයෝ.... හරයක් නැති කතා දැන් අනුර කියන විදියටම
    වැඩේ කියන්නේ අන්‍රය්යට ඕවා හමබ උන විදිය කියන්න පුලුවන් . උබලගේ හාමුලට බෑ.
    අවුල තියෙන්නේ එතන කියලා උබල වගේ හරක්ට තේරුනේ නැති නිසා තමයි මේ දේ වෙලා තියෙන්නේ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    වැඩේ කියන්නේ අන්‍රය්යට ඕවා හමබ උන විදිය කියන්න පුලුවන් . උබලගේ හාමුලට බෑ.
    අවුල තියෙන්නේ එතන කියලා උබල වගේ හරක්ට තේරුනේ නැති නිසා තමයි මේ දේ වෙලා තියෙන්නේ

    මොක්ද්ද කරන රස්සාව​

    හිඟා කෑමද...නැත්තන් ලැට් වල ඇතුලේ ලක්ෂ 25ක් ගත්තු ඒවයෙන්ද...​

    එහෙමත් නැත්තන් සරත් ෆොන්සේකාගේ කැම්පෙන් එකෙන් උස්සපු සල්ලිද ?​

    කවුරු කොහොම කරත් හොරකම හොරකම තමා ...​

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113

    මොක්ද්ද කරන රස්සාව​

    හිඟා කෑමද...නැත්තන් ලැට් වල ඇතුලේ ලක්ෂ 25ක් ගත්තු ඒවයෙන්ද...​

    එහෙමත් නැත්තන් සරත් ෆොන්සේකාගේ කැම්පෙන් එකෙන් උස්සපු සල්ලිද ?​

    කවුරු කොහොම කරත් හොරකම හොරකම තමා ...​

    අපි සල්ලි දෙනවා. තව මම දන්නවා මෙහේ europe ආවම organize කරන උන් තෑගි අරන දෙනවා. අනිත් රටවලත් එහෙම ඇති. අනේ දන්න මගුලක් කතා කරපන් බන්.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අපි සල්ලි දෙනවා. තව මම දන්නවා මෙහේ europe ආවම organize කරන උන් තෑගි අරන දෙනවා. අනිත් රටවලත් එහෙම ඇති. අනේ දන්න මගුලක් කතා කරපන් බන්.

    අහ් එහෙනම් මොකටද දන්නේ නෑ ෆොනිගේ කැම්පෙන් එකෙන් විද්දේ... දැන් උඹලා සල්ලි දෙන්නේ බ්‍රැන්ඩඩ් ඇදපල්ලා කියන්නද....​

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113

    අහ් එහෙනම් මොකටද දන්නේ නෑ ෆොනිගේ කැම්පෙන් එකෙන් විද්දේ... දැන් උඹලා සල්ලි දෙන්නේ බ්‍රැන්ඩඩ් ඇදපල්ලා කියන්නද....​

    පක්ශෙට කොහොමත් දෙනවා. මෙහෙට ආවම මෙහෙ උන් තෑගි දෙනවා. ෆොනීගේ සල්ලි වල අවුල උනේ, පක්ශෙට දීපු සල්ලි සම්පූර්ණයෙන් campaign එකට වියදම් කලේ නෑ කියලා accuse කලා මිසක් ගෙදර අරන් ගියා කියලා නෙමේ .
     
    • Like
    Reactions: Cypress

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,959
    113
    අපි සල්ලි දෙනවා. තව මම දන්නවා මෙහේ europe ආවම organize කරන උන් තෑගි අරන දෙනවා. අනිත් රටවලත් එහෙම ඇති. අනේ දන්න මගුලක් කතා කරපන් බන්.
    Gifts are one of the best ways of concealing bribery or ill gotten money :lol: :lol:.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    පක්ශෙට කොහොමත් දෙනවා. මෙහෙට ආවම මෙහෙ උන් තෑගි දෙනවා. ෆොනීගේ සල්ලි වල අවුල උනේ, පක්ශෙට දීපු සල්ලි සම්පූර්ණයෙන් campaign එකට වියදම් කලේ නෑ කියලා accuse කලා මිසක් ගෙදර අරන් ගියා කියලා නෙමේ .

    කැම්පේන් එකට දුන්න සල්ලිවල ඉතුරු සල්ලි වලට මොකද වුනේ ?​

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113

    කැම්පේන් එකට දුන්න සල්ලිවල ඉතුරු සල්ලි වලට මොකද වුනේ ?​

    සැරින් සැරේ ඕක අහන්න එප බන්. මේක තියගනින් ඔන්න.
    https://wikileaks.org/plusd/cables/10COLOMBO21_a.html
    IMG_0394.jpeg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ

    නාමල් ගේ සපත්තුවට පවා හූල්ලපු උන් දැන් අපිව අවුස්සන්න ඇවිල්ලා.... ඊයා...​

    මූත් නිකන් සජියා වගේ ගොන් ඩෑල් එකක්​

    https://www.facebook.com/watch/?ref=embed_video&v=3171605029639489

    ------ Post added on Feb 16, 2024 at 10:47 PM

    දැන් අනුර හොඳ පැත්තට ඇවිල්ලා... ඉස්සර මතකද ලැම්බෝගිනි ලුවි විටොන්... රත්තරන් අස්වයෝ.... හරයක් නැති කතා දැන් අනුර කියන විදියටම​

    ------ Post added on Feb 16, 2024 at 10:53 PM

    මු ලද බොළඳ ගෑනු චරිතයක් මේ පච ලපයට වඩා නම් සජිත් දාහකින් හොදයි 🤣🤣
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    සැරින් සැරේ ඕක අහන්න එප බන්. මේක තියගනින් ඔන්න.
    https://wikileaks.org/plusd/cables/10COLOMBO21_a.htmlView attachment 224729

    සුපිරි මම දෙනවා රුපියල් දාහක් ගමේ හැමෝටම ටොපි අරන් දෙන්න කියලා..... හැබැයි ගන්න කෙනා රුපියල් පන්සියකට අඩු මිල ටොපි අරන් ගමේ උන්ට බෙදනවා.... ඉතිරි පන්සීයෙන් ඔය ගන්න කෙනයි එයාගේ යාලුවො ටිකයි දවස් තුනකට ටොපි කනව....​

    හොරකමක් නේද​

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මේ සේරම ඒ කියන්නේ රනිල්, අනුර සජීත් මහින්ද සහ පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොම එක පැත්තක බං උන් ඉන්න පක්ෂ වල නම් විතරයි වෙනස්.එක එක කාලෙට උන්ගේ පැවැත්මට උන් මොකක් හරි ඩමියක් ගෙනල්ලා උබලගේ ඉස්සරහ තියෙනවා ඊටපස්සේ ඉතිං උබලත් ඇන්දෙනවා උන් ඊළඟ පාර ඩමිය වෙනස් කරනවා උබලා ආයෙත් ඇන්දෙනවා. ඕක තමයි චක්කරේ වගේ වෙන්නේ
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113

    සුපිරි මම දෙනවා රුපියල් දාහක් ගමේ හැමෝටම ටොපි අරන් දෙන්න කියලා..... හැබැයි ගන්න කෙනා රුපියල් පන්සියකට අඩු මිල ටොපි අරන් ගමේ උන්ට බෙදනවා.... ඉතිරි පන්සීයෙන් ඔය ගන්න කෙනයි එයාගේ යාලුවො ටිකයි දවස් තුනකට ටොපි කනව....​

    හොරකමක් නේද​

    අඩෝ අඩෝ. කතාව පටන් ගත්තේ අන්‍රය්යා මාටියා ගැහුවා කියලා. කතාවේ source එක දැක්කම දැන් මේ මොනවද කියන්නේ. ගැලපෙන උදාහරණයක් කියපන්. Election campaign කරනවයි ටොපි කනවයි කියන්නෙ මොනාද බන්
     
    • Haha
    Reactions: u_make_me_sick_

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,842
    31,054
    113

    මොක්ද්ද කරන රස්සාව​

    හිඟා කෑමද...නැත්තන් ලැට් වල ඇතුලේ ලක්ෂ 25ක් ගත්තු ඒවයෙන්ද...​

    එහෙමත් නැත්තන් සරත් ෆොන්සේකාගේ කැම්පෙන් එකෙන් උස්සපු සල්ලිද ?​

    කවුරු කොහොම කරත් හොරකම හොරකම තමා ...​

    අර ච්චී කියන පිංබතා අර ලස්සන කෑල්ලක් බැදලා ලමයි හදාගෙන පට්ට luxury ලයිෆ් එකක් ගෙවන්නෙ කොහොමද කියපන්කො? මොකද්ද ඌ කරන රස්සාව? මැදමුලනෙ වලව්වෙ පොල්මුරේ කඩන සල්ලි වලින්ද ඌ එහෙම සැපේ ඉන්නෙහ් 🤣
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113

    සුපිරි මම දෙනවා රුපියල් දාහක් ගමේ හැමෝටම ටොපි අරන් දෙන්න කියලා..... හැබැයි ගන්න කෙනා රුපියල් පන්සියකට අඩු මිල ටොපි අරන් ගමේ උන්ට බෙදනවා.... ඉතිරි පන්සීයෙන් ඔය ගන්න කෙනයි එයාගේ යාලුවො ටිකයි දවස් තුනකට ටොපි කනව....​

    හොරකමක් නේද​

    නිකන් සුනාමි කුයිලක් එනවා...... :lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අඩෝ අඩෝ. කතාව පටන් ගත්තේ අන්‍රය්යා මාටියා ගැහුවා කියලා. කතාවේ source එක දැක්කම දැන් මේ මොනවද කියන්නේ. ගැලපෙන උදාහරණයක් කියපන්. Election campaign කරනවයි ටොපි කනවයි කියන්නෙ මොනාද බන්

    සරලයි ෆොනිව ජනා කරන කැම්පෙන් එකේ සල්ලි උන්ගේ පාර්ලිමන්ට් කැම්පෙන් එකට ගත්තු එක....​