මේ මගෙ වැඩ කරන මේසෙ උඩ. කේබල් වැඩී හොඳටම. කොහොමද මේක පිලිවෙලට හදාගන්නෙ? කාලෙකින් අස්කරෙත් නෑ ඉතින්. 
ලැප් දෙකක charges + මොනිටර් එකේ කේබල්ස් + mouse + google home mini + Extension Cord. එච්චරයි බන්.ඔච්චර වයර්
වයර් ඕන දිග තියාගෙන ඉතුරු ටික රවුමට නවල ඔතල දාන්ඩ.ලැප් දෙකක charges + මොනිටර් එකේ කේබල්ස් + mouse + google home mini + Extension Cord. එච්චරයි බන්.
රවුමට එතුවම wire එක coil එකක් වෙලා පිච්චෙන්න වැඩි ඉඩක් තියනවාවයර් ඕන දිග තියාගෙන ඉතුරු ටික රවුමට නවල ඔතල දාන්ඩ.
ලොකු කරන්ට් එකක් අදින ඩිවයිස් වලට නම් හොඳ නැතුව ඇතිරවුමට එතුවම wire එක coil එකක් වෙලා පිච්චෙන්න වැඩි ඉඩක් තියනවා
අඩෝ පොඩි short එක්කුත් තියේ වගේ දැනෙනවා. මම හිතුවෙ ගෙදර wiring වල අවුලක් කියල. එහෙනම් extension අවුලක්ද දන්නෙ නෑ සිරාවට.අපෝ ඔය දෙකයි පනහේ extension එක විසික් කරලා orange එකෙන් හොද extension එකක් ගනින් ඉස්සෙල්ලම. නැත්නම් fire extinguisher එකක් ගනින්
පොඩි වොට් ගානක් ගන්න ඩිවයිස් වලට අව්ලක් නෑ..රවුමට එතුවම wire එක coil එකක් වෙලා පිච්චෙන්න වැඩි ඉඩක් තියනවා
my manIf it works don't touch it![]()
ලැජ්ජයි බන්. එච්චර හැඩි වෙලා තියෙන්නෙ.ෆුල් ටේබල් එකේ ෆොටෝ එකක් දාපන් වෙන හොද ක්රමයක් තියෙනවද කියලා කියන්නම්