කොහොමද බන් උබල cable manage කරන්නෙ?

thriloka

Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    මේ මගෙ වැඩ කරන මේසෙ උඩ. කේබල් වැඩී හොඳටම. කොහොමද මේක පිලිවෙලට හදාගන්නෙ? කාලෙකින් අස්කරෙත් නෑ ඉතින්. 🙂

    photo_2024-02-18_19-39-23.jpg
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    අපෝ ඔය දෙකයි පනහේ extension එක විසික් කරලා orange එකෙන් හොද extension එකක් ගනින් ඉස්සෙල්ලම. නැත්නම් fire extinguisher එකක් ගනින්
     

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    අපෝ ඔය දෙකයි පනහේ extension එක විසික් කරලා orange එකෙන් හොද extension එකක් ගනින් ඉස්සෙල්ලම. නැත්නම් fire extinguisher එකක් ගනින්
    අඩෝ පොඩි short එක්කුත් තියේ වගේ දැනෙනවා. මම හිතුවෙ ගෙදර wiring වල අවුලක් කියල. එහෙනම් extension අවුලක්ද දන්නෙ නෑ සිරාවට. 😳
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,034
    1,407
    113
    රවුමට එතුවම wire එක coil එකක් වෙලා පිච්චෙන්න වැඩි ඉඩක් තියනවා
    පොඩි වොට් ගානක් ගන්න ඩිවයිස් වලට අව්ලක් නෑ..
    මමත් ඕවා රව්මට ඔතලා තියෙන්නේ, රත් වෙන්නේ වත් නෑ..
    ෂුවර් නැත්නම් රව්ම් කරලා ටිකක් වෙලා වැඩ කරලා සැරින් සැරේ චෙක් කරන්න රත් වෙනවද කියලා.

    ෆුල් ටේබල් එකේ ෆොටෝ එකක් දාපන් වෙන හොද ක්‍රමයක් තියෙනවද කියලා කියන්නම්
     
    • Like
    Reactions: kinkon

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    If it works don't touch it 🤷‍♂️
    my man 😂

    ෆුල් ටේබල් එකේ ෆොටෝ එකක් දාපන් වෙන හොද ක්‍රමයක් තියෙනවද කියලා කියන්නම්
    ලැජ්ජයි බන්. එච්චර හැඩි වෙලා තියෙන්නෙ.
    ------ Post added on Feb 18, 2024 at 10:05 PM