මෙගේ ගාව US dolar 20 නෝට්ටුවක් තියෙනවා. ඒක පොඩ්ඩක් යන්තම් ඉරිල තියෙනවා. bank එකෙන් එහෙම ඒව බාර ගන්නවද ? , normal exchange කරන තැනකින් ගන්න බෑ කිව්වා.
Hoda kola nam maru karala tiyenawa.කලින් ඔයා මාරු කරල තියෙනවද
මගේ ලග නම් ලොකු ගානක් නෑ. USD 20 යි තියෙන්නේ.මම මේ ළගදි BOC එකකට ගියා. ඌ ළග ඩොලර්වගයක් තිබුනා. බැංකුවේ එකා මේවා කොහෙන් ද හම්බුනේ වගේ ලොකේ නැති ප්‍රශ්න ආහනවා. ඊට පස්සේ මූ පාස්පෝට් පෙන්නුවා. මූ ගිය අවුරුද්දේ රට ගිහින් ඇවිත්. ඊට පස්සේ බැංකුවේ එකා මෙච්චර කල් මේක තියන් හිටියේ ඇයි? මේක ලැබුන මූලශ්‍ය ගැන හරියට කියනන් බැරි නිසා මාරු කරල දෙනන් බෑ කිව්වා බන්. ඒ අස්සේ තව එකෙක් ආවා. ඌ භාවිතයෙන් ඉවත් කරපු මුදල් නෝට්ටු වගයකුත් කලවමේ අරන් ඇවිත් තිබුනා. පොර ළග රටවල් 4ක සල්ලි තිබුන. ඌටත් මේවා ලැබිච්ච හැටි කියන්න බැරි නිසා මාරු කරේ නෑ. කල්පැනපු සල්ලිවගයක් සුද්දෙක් මූව රවට්ටලා දීලා. සිංහලුන් සුපිරියට ඇන් දෙන්න දක්‍ෂ නිසා මූ අහු වෙච්ච සීන් එකක් වගේ මට නම් පෙනුනේ.
බැංකුවකට ගිහින් අහලා බලපන්. ලැබුනේ කොහොමද කියලා කියන්න බලාගෙන පලයන්. බෑ BOCකිව්වොත් සම්පත් වගේ බැංකුවකින් ට්‍රයි කරල බලපන්. උන් නම් වැඩි දේවල් අහන එකක් නෑ. එහෙමත් බැරි උනොත් පිටින් කරපන්මගේ ලග නම් ලොකු ගානක් නෑ. USD 20 යි තියෙන්නේ.
mata suddek hayar eka gewanna rupiyal nathuwa a gaanata hariyanna dolar 20 k dunna. mata thiyena awla a kole 2mm withara poddak irila. echcharaiබැංකුවකට ගිහින් අහලා බලපන්. ලැබුනේ කොහොමද කියලා කියන්න බලාගෙන පලයන්. බෑ BOCකිව්වොත් සම්පත් වගේ බැංකුවකින් ට්‍රයි කරල බලපන්. උන් නම් වැඩි දේවල් අහන එකක් නෑ. එහෙමත් බැරි උනොත් පිටින් කරපන්
2mm wage thamai poddak irila thiyenneBank walinut gannaha damage nan. Central bank eken maru karanna puluwan seen ekak tyanawalu damage notes. Bank ekakin ahala balanna.
Bank eka komath passport illan tama salli maru karanne. Money exchange ekak try karana eka tama hondama wadey. podi gaanak aduwen denna balpn untaමම මේ ළගදි BOC එකකට ගියා. ඌ ළග ඩොලර්වගයක් තිබුනා. බැංකුවේ එකා මේවා කොහෙන් ද හම්බුනේ වගේ ලොකේ නැති ප්‍රශ්න ආහනවා. ඊට පස්සේ මූ පාස්පෝට් පෙන්නුවා. මූ ගිය අවුරුද්දේ රට ගිහින් ඇවිත්. ඊට පස්සේ බැංකුවේ එකා මෙච්චර කල් මේක තියන් හිටියේ ඇයි? මේක ලැබුන මූලශ්‍ය ගැන හරියට කියනන් බැරි නිසා මාරු කරල දෙනන් බෑ කිව්වා බන්. ඒ අස්සේ තව එකෙක් ආවා. ඌ භාවිතයෙන් ඉවත් කරපු මුදල් නෝට්ටු වගයකුත් කලවමේ අරන් ඇවිත් තිබුනා. පොර ළග රටවල් 4ක සල්ලි තිබුන. ඌටත් මේවා ලැබිච්ච හැටි කියන්න බැරි නිසා මාරු කරේ නෑ. කල්පැනපු සල්ලිවගයක් සුද්දෙක් මූව රවට්ටලා දීලා. සිංහලුන් සුපිරියට ඇන් දෙන්න දක්‍ෂ නිසා මූ අහු වෙච්ච සීන් එකක් වගේ මට නම් පෙනුනේ.
Rate law ekem thyenv rata ghin eddii ithuru una foreign notes dawas 14kda koheda athulatha maaru karanna one lkr wlta.. foerign notes thygnne eka illegal mthka wdhata...මම මේ ළගදි BOC එකකට ගියා. ඌ ළග ඩොලර්වගයක් තිබුනා. බැංකුවේ එකා මේවා කොහෙන් ද හම්බුනේ වගේ ලොකේ නැති ප්‍රශ්න ආහනවා. ඊට පස්සේ මූ පාස්පෝට් පෙන්නුවා. මූ ගිය අවුරුද්දේ රට ගිහින් ඇවිත්. ඊට පස්සේ බැංකුවේ එකා මෙච්චර කල් මේක තියන් හිටියේ ඇයි? මේක ලැබුන මූලශ්‍ය ගැන හරියට කියනන් බැරි නිසා මාරු කරල දෙනන් බෑ කිව්වා බන්. ඒ අස්සේ තව එකෙක් ආවා. ඌ භාවිතයෙන් ඉවත් කරපු මුදල් නෝට්ටු වගයකුත් කලවමේ අරන් ඇවිත් තිබුනා. පොර ළග රටවල් 4ක සල්ලි තිබුන. ඌටත් මේවා ලැබිච්ච හැටි කියන්න බැරි නිසා මාරු කරේ නෑ. කල්පැනපු සල්ලිවගයක් සුද්දෙක් මූව රවට්ටලා දීලා. සිංහලුන් සුපිරියට ඇන් දෙන්න දක්‍ෂ නිසා මූ අහු වෙච්ච සීන් එකක් වගේ මට නම් පෙනුනේ.
රට ගිහින් ඇවිත් නෙමෙයි නං බැංකුවෙන් ඩොලර් මාරු කරන්න බැහැ. ඒක බැංකුවෙ වැරැද්දක් නෙමෙයි හැම බැංකුවම එහෙමයි, ඒකේ නීතිය එහෙමයි
බ්ලෑක් මාකට් මාරු කරන තැනනින් මාරු කරගන්න ගියත් ඩැමේජ් තියන නෝට්ටු මාරු කරන්නෙ නැහැ
අනික බ්ලැක් මාකට් මාරු කරද්දි නෝට්ටුවෙ හැටියට රේට් එක වෙනස්
$100 නෝට්ටු මාරු කරනවා නං 318යි,
$50 නෝට්ටු වලට 317යි
$20 නෝට්ටු වලට 314යි ඔය වගේ (ඇත්ත ගනං නෙමෙයි දැම්මෙ)
උනුත් $20ක් වගේ එකකට ඉරුනු එකකට කට්ට කන්න කැමති නැති වෙයි, $100ක වගේ නං උන් මාරු කරලා දෙයි
රට ගිහින් ආපු එකෙක්ට කියලා වගේ බැංකුවෙන් මාරු කරගන්න වගේ ට්‍රයි එකක් දුන්නා නං හර
මාරු කරලා නං නැහැ, ට්‍රයි කරනවා නං ඒක තමයි කරන්න තියන විදිය කියලා කිවුවෙdamage unath bank walin maaru karanawada ?
යන හේතුව අනුව වෙනස් වෙනවා.non-bank ekakin maru karagaththath rata yanakota maximum geniyanna puluwan US$700 wage neda?