ඩොලර් problem

Moratu_bro

Active member
  • May 15, 2016
    425
    81
    28
    Moratuwa
    මෙගේ ගාව US dolar 20 නෝට්ටුවක් තියෙනවා. ඒක පොඩ්ඩක් යන්තම් ඉරිල තියෙනවා. bank එකෙන් එහෙම ඒව බාර ගන්නවද ? , normal exchange කරන තැනකින් ගන්න බෑ කිව්වා.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,906
    15,412
    113
    New Zealand
    මම මේ ළගදි BOC එකකට ගියා. ඌ ළග ඩොලර්වගයක් තිබුනා. බැංකුවේ එකා මේවා කොහෙන් ද හම්බුනේ වගේ ලොකේ නැති ප්‍රශ්න ආහනවා. ඊට පස්සේ මූ පාස්පෝට් පෙන්නුවා. මූ ගිය අවුරුද්දේ රට ගිහින් ඇවිත්. ඊට පස්සේ බැංකුවේ එකා මෙච්චර කල් මේක තියන් හිටියේ ඇයි? මේක ලැබුන මූලශ්‍ය ගැන හරියට කියනන් බැරි නිසා මාරු කරල දෙනන් බෑ කිව්වා බන්. ඒ අස්සේ තව එකෙක් ආවා. ඌ භාවිතයෙන් ඉවත් කරපු මුදල් නෝට්ටු වගයකුත් කලවමේ අරන් ඇවිත් තිබුනා. පොර ළග රටවල් 4ක සල්ලි තිබුන. ඌටත් මේවා ලැබිච්ච හැටි කියන්න බැරි නිසා මාරු කරේ නෑ. කල්පැනපු සල්ලිවගයක් සුද්දෙක් මූව රවට්ටලා දීලා. සිංහලුන් සුපිරියට ඇන් දෙන්න දක්‍ෂ නිසා මූ අහු වෙච්ච සීන් එකක් වගේ මට නම් පෙනුනේ.
     
    මගේ ලග නම් ලොකු ගානක් නෑ. USD 20 යි තියෙන්නේ.
     
    බැංකුවකට ගිහින් අහලා බලපන්. ලැබුනේ කොහොමද කියලා කියන්න බලාගෙන පලයන්. බෑ BOCකිව්වොත් සම්පත් වගේ බැංකුවකින් ට්‍රයි කරල බලපන්. උන් නම් වැඩි දේවල් අහන එකක් නෑ. එහෙමත් බැරි උනොත් පිටින් කරපන්
     
    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Bank walinut gannaha damage nan. Central bank eken maru karanna puluwan seen ekak tyanawalu damage notes. Bank ekakin ahala balanna.
     
    Moratu_bro

    Active member
  • May 15, 2016
    425
    81
    28
    Moratuwa
    බැංකුවකට ගිහින් අහලා බලපන්. ලැබුනේ කොහොමද කියලා කියන්න බලාගෙන පලයන්. බෑ BOCකිව්වොත් සම්පත් වගේ බැංකුවකින් ට්‍රයි කරල බලපන්. උන් නම් වැඩි දේවල් අහන එකක් නෑ. එහෙමත් බැරි උනොත් පිටින් කරපන්
    mata suddek hayar eka gewanna rupiyal nathuwa a gaanata hariyanna dolar 20 k dunna. mata thiyena awla a kole 2mm withara poddak irila. echcharai

    Bank walinut gannaha damage nan. Central bank eken maru karanna puluwan seen ekak tyanawalu damage notes. Bank ekakin ahala balanna.
    2mm wage thamai poddak irila thiyenne
    ------ Post added on Feb 18, 2024 at 10:35 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,034
    74,053
    113
    මම මේ ළගදි BOC එකකට ගියා. ඌ ළග ඩොලර්වගයක් තිබුනා. බැංකුවේ එකා මේවා කොහෙන් ද හම්බුනේ වගේ ලොකේ නැති ප්‍රශ්න ආහනවා. ඊට පස්සේ මූ පාස්පෝට් පෙන්නුවා. මූ ගිය අවුරුද්දේ රට ගිහින් ඇවිත්. ඊට පස්සේ බැංකුවේ එකා මෙච්චර කල් මේක තියන් හිටියේ ඇයි? මේක ලැබුන මූලශ්‍ය ගැන හරියට කියනන් බැරි නිසා මාරු කරල දෙනන් බෑ කිව්වා බන්. ඒ අස්සේ තව එකෙක් ආවා. ඌ භාවිතයෙන් ඉවත් කරපු මුදල් නෝට්ටු වගයකුත් කලවමේ අරන් ඇවිත් තිබුනා. පොර ළග රටවල් 4ක සල්ලි තිබුන. ඌටත් මේවා ලැබිච්ච හැටි කියන්න බැරි නිසා මාරු කරේ නෑ. කල්පැනපු සල්ලිවගයක් සුද්දෙක් මූව රවට්ටලා දීලා. සිංහලුන් සුපිරියට ඇන් දෙන්න දක්‍ෂ නිසා මූ අහු වෙච්ච සීන් එකක් වගේ මට නම් පෙනුනේ.
    Bank eka komath passport illan tama salli maru karanne. Money exchange ekak try karana eka tama hondama wadey. podi gaanak aduwen denna balpn unta
     
    • Like
    Reactions: Mahesh Wanasinghe

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,649
    1
    6,340
    113
    මම මේ ළගදි BOC එකකට ගියා. ඌ ළග ඩොලර්වගයක් තිබුනා. බැංකුවේ එකා මේවා කොහෙන් ද හම්බුනේ වගේ ලොකේ නැති ප්‍රශ්න ආහනවා. ඊට පස්සේ මූ පාස්පෝට් පෙන්නුවා. මූ ගිය අවුරුද්දේ රට ගිහින් ඇවිත්. ඊට පස්සේ බැංකුවේ එකා මෙච්චර කල් මේක තියන් හිටියේ ඇයි? මේක ලැබුන මූලශ්‍ය ගැන හරියට කියනන් බැරි නිසා මාරු කරල දෙනන් බෑ කිව්වා බන්. ඒ අස්සේ තව එකෙක් ආවා. ඌ භාවිතයෙන් ඉවත් කරපු මුදල් නෝට්ටු වගයකුත් කලවමේ අරන් ඇවිත් තිබුනා. පොර ළග රටවල් 4ක සල්ලි තිබුන. ඌටත් මේවා ලැබිච්ච හැටි කියන්න බැරි නිසා මාරු කරේ නෑ. කල්පැනපු සල්ලිවගයක් සුද්දෙක් මූව රවට්ටලා දීලා. සිංහලුන් සුපිරියට ඇන් දෙන්න දක්‍ෂ නිසා මූ අහු වෙච්ච සීන් එකක් වගේ මට නම් පෙනුනේ.
    Rate law ekem thyenv rata ghin eddii ithuru una foreign notes dawas 14kda koheda athulatha maaru karanna one lkr wlta.. foerign notes thygnne eka illegal mthka wdhata...

    ekaii oya hambune kohenda kawadda kyla ahnne...
     
    • Like
    Reactions: Mahesh Wanasinghe

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    රට ගිහින් ඇවිත් නෙමෙයි නං බැංකුවෙන් ඩොලර් මාරු කරන්න බැහැ. ඒක බැංකුවෙ වැරැද්දක් නෙමෙයි හැම බැංකුවම එහෙමයි, ඒකේ නීතිය එහෙමයි

    බ්ලෑක් මාකට් මාරු කරන තැනනින් මාරු කරගන්න ගියත් ඩැමේජ් තියන නෝට්ටු මාරු කරන්නෙ නැහැ
    අනික බ්ලැක් මාකට් මාරු කරද්දි නෝට්ටුවෙ හැටියට රේට් එක වෙනස්
    $100 නෝට්ටු මාරු කරනවා නං 318යි,
    $50 නෝට්ටු වලට 317යි
    $20 නෝට්ටු වලට 314යි ඔය වගේ (ඇත්ත ගනං නෙමෙයි දැම්මෙ)
    උනුත් $20ක් වගේ එකකට ඉරුනු එකකට කට්ට කන්න කැමති නැති වෙයි, $100ක වගේ නං උන් මාරු කරලා දෙයි

    රට ගිහින් ආපු එකෙක්ට කියලා වගේ බැංකුවෙන් මාරු කරගන්න වගේ ට්‍රයි එකක් දුන්නා නං හරි
     
    Moratu_bro

    Active member
  • May 15, 2016
    425
    81
    28
    Moratuwa
    රට ගිහින් ඇවිත් නෙමෙයි නං බැංකුවෙන් ඩොලර් මාරු කරන්න බැහැ. ඒක බැංකුවෙ වැරැද්දක් නෙමෙයි හැම බැංකුවම එහෙමයි, ඒකේ නීතිය එහෙමයි

    බ්ලෑක් මාකට් මාරු කරන තැනනින් මාරු කරගන්න ගියත් ඩැමේජ් තියන නෝට්ටු මාරු කරන්නෙ නැහැ
    අනික බ්ලැක් මාකට් මාරු කරද්දි නෝට්ටුවෙ හැටියට රේට් එක වෙනස්
    $100 නෝට්ටු මාරු කරනවා නං 318යි,
    $50 නෝට්ටු වලට 317යි
    $20 නෝට්ටු වලට 314යි ඔය වගේ (ඇත්ත ගනං නෙමෙයි දැම්මෙ)
    උනුත් $20ක් වගේ එකකට ඉරුනු එකකට කට්ට කන්න කැමති නැති වෙයි, $100ක වගේ නං උන් මාරු කරලා දෙයි

    රට ගිහින් ආපු එකෙක්ට කියලා වගේ බැංකුවෙන් මාරු කරගන්න වගේ ට්‍රයි එකක් දුන්නා නං හර

    damage unath bank walin maaru karanawada ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    damage unath bank walin maaru karanawada ?
    මාරු කරලා නං නැහැ, ට්‍රයි කරනවා නං ඒක තමයි කරන්න තියන විදිය කියලා කිවුවෙ
    එහෙම නැත්තං රට යන එකෙක් අතේ යවලා වගේ තමයි මාරු කරන්න වෙන්නෙ, ඒත් US යන එකෙක්ටම දෙන්න වෙයි
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,499
    113
    බැංකු වලින් ගන්නෙ නෑ පිටින් තමයි මාරුකරන්න වෙන්නෙ. සමහර රත්තරංබඩු කඩවලත් ගන්නවා මං දැක්කා වීඩියෝවක සුද්දෙක් සල්ලි මාරුකරනවා එහෙම තැනකින්