ලන්කා ක්‍රිකට්: මෝඩයන්ට පමනයි

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    සති කීපයකට කලින් ලංකාවේ ක්‍රිකට් බලන්නේ නෑ කියලා හිස් stadium share කරපු එවුන්ම අන්න T20 එකේ tickets sold out කරලලු :lol:
    මේවට කොහෙන් හිනා වෙන්නද මන්දා
     

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,739
    1,524
    113
    aththatama lankawe unta one athala withrai ,unta one katahari lakunu gahanawa balanna,lankawe unta one dinanna,puduma kabbo mun
     
    • Like
    Reactions: tarson

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    ඒ උනාට පැතුම නම් සුපිරි.
    හදිස්සි වෙන්න එපා මචන් . තව ටිකක් බලමු කොල්ල ගහගෙන යන විදිය
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,694
    5,899
    113
    සති කීපයකට කලින් ලංකාවේ ක්‍රිකට් බලන්නේ නෑ කියලා හිස් stadium share කරපු එවුන්ම අන්න T20 එකේ tickets sold out කරලලු :lol:
    මේවට කොහෙන් හිනා වෙන්නද මන්දා

    ඒක තමයි ලන්කාවෙ අයගෙ හැටි 😂
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,747
    1
    11,061
    113
    සති කීපයකට කලින් ලංකාවේ ක්‍රිකට් බලන්නේ නෑ කියලා හිස් stadium share කරපු එවුන්ම අන්න T20 එකේ tickets sold out කරලලු :lol:
    මේවට කොහෙන් හිනා වෙන්නද මන්දා
    shinhalunta owa sathiyai mathaka. apith ehemane. aye balan na kiyala walila baluwane ithin lassanata :rofl:
     
    • Like
    Reactions: tarson

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,736
    2,860
    113
    colombo
    ආයේ සිරාජ් ඇවිල්ල 50ට කඩනකන් සොන්නලු ඕව බලනවා :lol:
    මට තාම ඒ ශෝක් එකෙන් ගැලවෙන්න බැහැ බන් පට්ටට රිදුනා රිදිල්ලක්
    බොන්නවත් ලැබුනේ නැහැ අනෙක් අතට අවා ගෙදර ඇවිත් බිව්වේ
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,694
    5,899
    113
    shinhalunta owa sathiyai mathaka. apith ehemane. aye balan na kiyala walila baluwane ithin lassanata :rofl:

    ටිකට් එක දීල රිෆන්ඩ් එකක් ඉල්ලන්න තියෙන්නෙ 😂
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,694
    5,899
    113
    ground ekata gihin nan blan na kohomath.tv eke thama

    ඒත් එච්චර තමයි, ටිකට් එකක් ගත්ත වගේම තමයි ටී.වී එකෙන් බලන කොටත්. ඇඩ්වටයිසින් වලින්, ටී.වී චැනල් එකේ බ්‍රෝඩ්කාස්ටින් රයිට්ස් වලින්, උබල ටී.වී එකෙන් බලන නිසා උන්ට සල්ලි යනව කෝටි ගනන්. උන් වටේට නිකන් බැට් එක හොල්ලල එනව 😂 ක්‍රිකට් බලන උන් වත් දන්නෙ නෑ උන්ව අන්දන ඇන්දිල්ල
     
    • Like
    Reactions: Ysa Karu