කොළඹ විශාකාවේ යක්ෂ ප්‍රින්සිපල් - Colombo Vishaka

Jagzy

Well-known member
  • Jul 13, 2021
    284
    364
    63
    මේකේ ෆේස්බුක් විඩියෝ එක අයින් කරලා, එකේ ගොඩක් කමෙන්ට් තිබ්බා ටීචර්ස්ලම දාපු :-(

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,037
    15,541
    113
    New Zealand
    කවුරු හරි මේ වෙලා තියන දේ සමරියක් දාපන්. මේ අඩන කෙනාට ලොකු ප්‍රශ්නයක් වෙලා තියන බව පේනවා.

    සන්නගේ වීඩීයෝ එකක තිබුන ඔය කියන ඉස්කෝලෙට පිරිමි ගුරුවරු ගන්නෙ නැති කතාවක්. මට මේ සිද්දිය දකිද්දිම මතක් උනේ ඒක. මේ ඉන්නෙත් ඒ විදුහල්පතිනියමද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ගූ කේස් එකක්.

    ඔය ටීචර්ට නට් ලූස් ගතියක් තිබිල තියෙනවා. තවත් නට් ලූස් ටීච කෙනෙක් එක්ක ඉස්කෝලෙදි පේපර් එකක් ගැන වලියක් දාගෙන. දෙන්නම ප්‍රින්සිපල්ට ගිහින් කියල අනිකාව අයින් කරන්න කියල. අනිකා ඒකිව අස් කරොත් උඩ තට්ටුවකින් පැනල මැරෙනවා කියල. මේකිට පිස්සු හැදිලා නැගිටගන්න බැරිව ගිහින්.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101

    සයිකො බැල්ලියොනෙ ලමයින්ට උගන්නන්න ඉන්නෙ බලපුවාම 🤮 ලංකාවෙ ගුරුවරු පත්කරන්න කලින් උන්ගෙ වෙනම මානසික සෞඛ්‍ය පරික්ශා කරලා පාස් වෙන උන්ට විතරක් දුන්නනං හරි. නැත්තං මේවගෙ සයිකො ටොක්සික් බැල්ලියො ලමයින්ගෙත් ඔලු කනවා
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,382
    607
    113
    මේ ගැනිට මොකක් හරි මානසික ලෙඩක් තියනවා. ප්‍රින්සිපල් කෙසේ වෙතත් මෙයාට නම් බෙහෙත් අරන් දෙන්න වේවි
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    මේ ගැනිට මොකක් හරි මානසික ලෙඩක් තියනවා. ප්‍රින්සිපල් කෙසේ වෙතත් මෙයාට නම් බෙහෙත් අරන් දෙන්න වේවි
    උබෙ වයිෆ් ළමයි
    යන්නේ ඔය ඉස්කෝලෙ ද...
     
    • Like
    Reactions: gamerlk

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මොකද්ද මේ හුටපටේ? අගක් මුලක් තේරෙන්නේ නෑ. බූට් එක තියලද? රේප් කරලද? යක්ඛ කතාවක් නේ කියන්නේ. ජේශු ගැනත් කියනවා. 🥴 🥴 :unsure::unsure:
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,669
    10,258
    113
    සයිකො බැල්ලියොනෙ ලමයින්ට උගන්නන්න ඉන්නෙ බලපුවාම 🤮 ලංකාවෙ ගුරුවරු පත්කරන්න කලින් උන්ගෙ වෙනම මානසික සෞඛ්‍ය පරික්ශා කරලා පාස් වෙන උන්ට විතරක් දුන්නනං හරි. නැත්තං මේවගෙ සයිකො ටොක්සික් බැල්ලියො ලමයින්ගෙත් ඔලු කනවා
    Lankave ayata teaching, counselling kiyanne mukuthma karanna bari unaama karanna thiyana deyak !
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113
    මේ ගැනිට මොකක් හරි මානසික ලෙඩක් තියනවා. ප්‍රින්සිපල් කෙසේ වෙතත් මෙයාට නම් බෙහෙත් අරන් දෙන්න වේවි
    අඩෝ මේ වීඩියෝ එකේ ඉන්න ටීච්ව දන්න මගෙ යාලුවෙක් අද සීන් එක කිව්වා. මේ ගෑනි සිරාවටම හෙන අහිංසක හොද ටීචර් කෙනෙක්ලු බං. බොක්කෙන් අවංක වංචාවක් ගොටු අල්ලන සීන් නැති පාඩුවෙ වැඩක් කරගෙන හිටපු කෙනෙක්ලු. විශාකා එකේ ස්ටාෆ් එකේ හෙනම කල්ලිවාදයක් ගොටු සීන් කේලම් ඔක්කොම තියනවලු. ඒකෙ ස්ටාෆ් එකේ ටොක්සික් ගෑනු මේ ටීචව කාලෙක් ඉදන් කප කප ඉදලා අලුත් ප්‍රින්සිපල් ගෑනි ආවම උකවලම දාලලු. ඒ අලුත් ප්‍රින්සිපල් ගෑනි හෙන ඩික්ටේටර් ටයිප් ටොක්සික් පිස්සු ගෑනියෙක්ලු. අන්තිමට සීන් එක දරාගන්න බැරුව මේ ටීචර් කලන්තෙ හැදිලා හොස්පිට්ල් නවත්තලා පොඩි ට්‍රැක් අවුලකුත් වෙලාලු. මේ ටීචට ට්‍රැකුත් අවුට් නිසා + දිගටම හොස්පිට්ල් නවත්තලා නිසා ලොකු සැලරි එකක් ගත්ත ටීචගෙ හස්බන්ගෙ ජොබත් නැතිවෙලා ලමයවයි මේ ගෑනිවයි බලාගන්න කෙනෙක් නැතුව මාස ගානක් ඒගොල්ලො බලාගන්න උන හින්දා. දැන් නම් ට්‍රැක් අවුට් එක අඩුයිලු ගොඩක්. දැන් හස්බන්ගෙත් ජොබ් එක නැති නිසා මාර අමාරුවෙන්ලු ජීවත් වෙන්නෙ. ඒකයි දැන් මේ ආය ජොබ් එක හදාගන්න අධ්‍යාපන අමාත්‍යංශ ගානෙ යන්නෙ. අර ටොක්සික් ප්‍රින්සිපල් ගෑනිට හැමතැනම කනෙක්ශන් + පවර් එකක් තියන නිසා අමාත්‍යංශෙත් මේකිව වටේ යව යව රස්තියාදු කරන්වලු වැඩේ කරලා දෙන්නෙ නැතුව. කතාව ඇත්තනං පට්ටම කැරි වැඩක් වෙලා තියෙන්නෙ මේ ගෑනිට.

    මම හිතුවෙ ඉස්කෝලෙක ටීච කෙනෙක් වෙනවා කියන්නෙ පට්ටම ඔලුවට නිදහස් පාඩුවෙ ඉන්න පුලුවන් ජොබ් එකක් කියලා කෙල්ලෙකුට. යකෝ බලන් යද්දි IT company දාහෙන් සමපතක්නෙහ්?
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,013
    153,067
    113
    ගුරුවරු සුළුතරේක වැරදි නිසා අනිත් බහුතරයක් කැපවෙලා උගන්න ගුරුවරුන්ටත් එක්ක පොදුවෙ ජරා විදිහට බැනලා දාන කමෙන්ට් නම් අනුමත කරන්නෙ නෑ. (ටියුෂන් මුදලාලිලව නම් ඔය බහුතරේට දාන්නෙ නෑ) අනික මේ සිද්ධිය ගැන හරියට විස්තරයක්, අගක් මුලක් දන්නෙ නැතුව එක එක්කෙනාට චරිත සහතික දෙන්න යන එක නම් එච්චර හොද වැඩක් නෙමේ. මේ ටීචර්ගෙ පැත්තෙන් කිසි වරදක් නැත්නම් මෙයාට නීතියෙන් පිළිසරණක් අනිවාර්යයෙන් හම්බවෙන්න ඕන.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113
    .

    me thiyenne Janaki Wickramasinghe kiyana oya teacher ge channel eke dapu ewa,ahanna labuna widiyata nan me teacher ahinsaka manussayek

    මනුස්සයෙක්ට රස්සාව එපා කරවලා මානසිකව වට්ටලා ඩිප්‍රෙශන් හද්දලා මුං ගන්න ආතල් එක මොකද්ද කියලා මට හිතාගන්න බෑ?
    ------ Post added on Feb 19, 2024 at 4:15 PM
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    දැන් උබලා හිතපන් එක ගැනියෙක් control කරන්නෙ කොච්චර අමාරුද?

    හිතපන් ගෑනු තුන් හාරදාහක් control කරන්න වෙනවා කියලා, ඕන එකෙක් track පනිනවා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මගේ පොඩි එකා ඔය ඉස්කෝලෙ ඉන්න නිසා මම ඔය වෙච්ච දේ හොඳට දන්නවා. ඕන නම් කතාව A-Z කියන්නම්

    මේ 👇 ටිචගේ යාලුවෙක් කියපු කතාවක් නිසා ඒ version එකම තමයි.
    අඩෝ මේ වීඩියෝ එකේ ඉන්න ටීච්ව දන්න මගෙ යාලුවෙක් අද සීන් එක කිව්වා. මේ ගෑනි සිරාවටම හෙන අහිංසක හොද ටීචර් කෙනෙක්ලු බං. බොක්කෙන් අවංක වංචාවක් ගොටු අල්ලන සීන් නැති පාඩුවෙ වැඩක් කරගෙන හිටපු කෙනෙක්ලු. විශාකා එකේ ස්ටාෆ් එකේ හෙනම කල්ලිවාදයක් ගොටු සීන් කේලම් ඔක්කොම තියනවලු. ඒකෙ ස්ටාෆ් එකේ ටොක්සික් ගෑනු මේ ටීචව කාලෙක් ඉදන් කප කප ඉදලා අලුත් ප්‍රින්සිපල් ගෑනි ආවම උකවලම දාලලු. ඒ අලුත් ප්‍රින්සිපල් ගෑනි හෙන ඩික්ටේටර් ටයිප් ටොක්සික් පිස්සු ගෑනියෙක්ලු. අන්තිමට සීන් එක දරාගන්න බැරුව මේ ටීචර් කලන්තෙ හැදිලා හොස්පිට්ල් නවත්තලා පොඩි ට්‍රැක් අවුලකුත් වෙලාලු. මේ ටීචට ට්‍රැකුත් අවුට් නිසා + දිගටම හොස්පිට්ල් නවත්තලා නිසා ලොකු සැලරි එකක් ගත්ත ටීචගෙ හස්බන්ගෙ ජොබත් නැතිවෙලා ලමයවයි මේ ගෑනිවයි බලාගන්න කෙනෙක් නැතුව මාස ගානක් ඒගොල්ලො බලාගන්න උන හින්දා. දැන් නම් ට්‍රැක් අවුට් එක අඩුයිලු ගොඩක්. දැන් හස්බන්ගෙත් ජොබ් එක නැති නිසා මාර අමාරුවෙන්ලු ජීවත් වෙන්නෙ. ඒකයි දැන් මේ ආය ජොබ් එක හදාගන්න අධ්‍යාපන අමාත්‍යංශ ගානෙ යන්නෙ. අර ටොක්සික් ප්‍රින්සිපල් ගෑනිට හැමතැනම කනෙක්ශන් + පවර් එකක් තියන නිසා අමාත්‍යංශෙත් මේකිව වටේ යව යව රස්තියාදු කරන්වලු වැඩේ කරලා දෙන්නෙ නැතුව. කතාව ඇත්තනං පට්ටම කැරි වැඩක් වෙලා තියෙන්නෙ මේ ගෑනිට.

    මම හිතුවෙ ඉස්කෝලෙක ටීච කෙනෙක් වෙනවා කියන්නෙ පට්ටම ඔලුවට නිදහස් පාඩුවෙ ඉන්න පුලුවන් ජොබ් එකක් කියලා කෙල්ලෙකුට. යකෝ බලන් යද්දි IT company දාහෙන් සමපතක්නෙහ්?
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,641
    7,709
    113
    කවුරු හරි මේ වෙලා තියන දේ සමරියක් දාපන්. මේ අඩන කෙනාට ලොකු ප්‍රශ්නයක් වෙලා තියන බව පේනවා.

    සන්නගේ වීඩීයෝ එකක තිබුන ඔය කියන ඉස්කෝලෙට පිරිමි ගුරුවරු ගන්නෙ නැති කතාවක්. මට මේ සිද්දිය දකිද්දිම මතක් උනේ ඒක. මේ ඉන්නෙත් ඒ විදුහල්පතිනියමද?
    මේ අඩන කෙනාට ලොකු ප්‍රශ්නයක් වෙලා.....
     
    • Haha
    Reactions: narihashan