මේකේ ෆේස්බුක් විඩියෝ එක අයින් කරලා, එකේ ගොඩක් කමෙන්ට් තිබ්බා ටීචර්ස්ලම දාපු
ගූ කේස් එකක්.කවුරු හරි මේ වෙලා තියන දේ සමරියක් දාපන්. මේ අඩන කෙනාට ලොකු ප්‍රශ්නයක් වෙලා තියන බව පේනවා.
සන්නගේ වීඩීයෝ එකක තිබුන ඔය කියන ඉස්කෝලෙට පිරිමි ගුරුවරු ගන්නෙ නැති කතාවක්. මට මේ සිද්දිය දකිද්දිම මතක් උනේ ඒක. මේ ඉන්නෙත් ඒ විදුහල්පතිනියමද?
සයිකො බැල්ලියොනෙ ලමයින්ට උගන්නන්න ඉන්නෙ බලපුවාමගූ කේස් එකක්.
ඔය ටීචර්ට නට් ලූස් ගතියක් තිබිල තියෙනවා. තවත් නට් ලූස් ටීච කෙනෙක් එක්ක ඉස්කෝලෙදි පේපර් එකක් ගැන වලියක් දාගෙන. දෙන්නම ප්‍රින්සිපල්ට ගිහින් කියල අනිකාව අයින් කරන්න කියල. අනිකා ඒකිව අස් කරොත් උඩ තට්ටුවකින් පැනල මැරෙනවා කියල. මේකිට පිස්සු හැදිලා නැගිටගන්න බැරිව ගිහින්.
උබෙ වයිෆ් ළමයිමේ ගැනිට මොකක් හරි මානසික ලෙඩක් තියනවා. ප්‍රින්සිපල් කෙසේ වෙතත් මෙයාට නම් බෙහෙත් අරන් දෙන්න වේවි
Lankave ayata teaching, counselling kiyanne mukuthma karanna bari unaama karanna thiyana deyak !සයිකො බැල්ලියොනෙ ලමයින්ට උගන්නන්න ඉන්නෙ බලපුවාමලංකාවෙ ගුරුවරු පත්කරන්න කලින් උන්ගෙ වෙනම මානසික සෞඛ්‍ය පරික්ශා කරලා පාස් වෙන උන්ට විතරක් දුන්නනං හරි. නැත්තං මේවගෙ සයිකො ටොක්සික් බැල්ලියො ලමයින්ගෙත් ඔලු කනවා
අඩෝ මේ වීඩියෝ එකේ ඉන්න ටීච්ව දන්න මගෙ යාලුවෙක් අද සීන් එක කිව්වා. මේ ගෑනි සිරාවටම හෙන අහිංසක හොද ටීචර් කෙනෙක්ලු බං. බොක්කෙන් අවංක වංචාවක් ගොටු අල්ලන සීන් නැති පාඩුවෙ වැඩක් කරගෙන හිටපු කෙනෙක්ලු. විශාකා එකේ ස්ටාෆ් එකේ හෙනම කල්ලිවාදයක් ගොටු සීන් කේලම් ඔක්කොම තියනවලු. ඒකෙ ස්ටාෆ් එකේ ටොක්සික් ගෑනු මේ ටීචව කාලෙක් ඉදන් කප කප ඉදලා අලුත් ප්‍රින්සිපල් ගෑනි ආවම උකවලම දාලලු. ඒ අලුත් ප්‍රින්සිපල් ගෑනි හෙන ඩික්ටේටර් ටයිප් ටොක්සික් පිස්සු ගෑනියෙක්ලු. අන්තිමට සීන් එක දරාගන්න බැරුව මේ ටීචර් කලන්තෙ හැදිලා හොස්පිට්ල් නවත්තලා පොඩි ට්‍රැක් අවුලකුත් වෙලාලු. මේ ටීචට ට්‍රැකුත් අවුට් නිසා + දිගටම හොස්පිට්ල් නවත්තලා නිසා ලොකු සැලරි එකක් ගත්ත ටීචගෙ හස්බන්ගෙ ජොබත් නැතිවෙලා ලමයවයි මේ ගෑනිවයි බලාගන්න කෙනෙක් නැතුව මාස ගානක් ඒගොල්ලො බලාගන්න උන හින්දා. දැන් නම් ට්‍රැක් අවුට් එක අඩුයිලු ගොඩක්. දැන් හස්බන්ගෙත් ජොබ් එක නැති නිසා මාර අමාරුවෙන්ලු ජීවත් වෙන්නෙ. ඒකයි දැන් මේ ආය ජොබ් එක හදාගන්න අධ්‍යාපන අමාත්‍යංශ ගානෙ යන්නෙ. අර ටොක්සික් ප්‍රින්සිපල් ගෑනිට හැමතැනම කනෙක්ශන් + පවර් එකක් තියන නිසා අමාත්යංශෙත් මේකිව වටේ යව යව රස්තියාදු කරන්වලු වැඩේ කරලා දෙන්නෙ නැතුව. කතාව ඇත්තනං පට්ටම කැරි වැඩක් වෙලා තියෙන්නෙ මේ ගෑනිට.මේ ගැනිට මොකක් හරි මානසික ලෙඩක් තියනවා. ප්‍රින්සිපල් කෙසේ වෙතත් මෙයාට නම් බෙහෙත් අරන් දෙන්න වේවි
me thiyenne Janaki Wickramasinghe kiyana oya teacher ge channel eke dapu ewa,ahanna labuna widiyata nan me teacher ahinsaka manussayek
අඩෝ මේ වීඩියෝ එකේ ඉන්න ටීච්ව දන්න මගෙ යාලුවෙක් අද සීන් එක කිව්වා. මේ ගෑනි සිරාවටම හෙන අහිංසක හොද ටීචර් කෙනෙක්ලු බං. බොක්කෙන් අවංක වංචාවක් ගොටු අල්ලන සීන් නැති පාඩුවෙ වැඩක් කරගෙන හිටපු කෙනෙක්ලු. විශාකා එකේ ස්ටාෆ් එකේ හෙනම කල්ලිවාදයක් ගොටු සීන් කේලම් ඔක්කොම තියනවලු. ඒකෙ ස්ටාෆ් එකේ ටොක්සික් ගෑනු මේ ටීචව කාලෙක් ඉදන් කප කප ඉදලා අලුත් ප්‍රින්සිපල් ගෑනි ආවම උකවලම දාලලු. ඒ අලුත් ප්‍රින්සිපල් ගෑනි හෙන ඩික්ටේටර් ටයිප් ටොක්සික් පිස්සු ගෑනියෙක්ලු. අන්තිමට සීන් එක දරාගන්න බැරුව මේ ටීචර් කලන්තෙ හැදිලා හොස්පිට්ල් නවත්තලා පොඩි ට්‍රැක් අවුලකුත් වෙලාලු. මේ ටීචට ට්‍රැකුත් අවුට් නිසා + දිගටම හොස්පිට්ල් නවත්තලා නිසා ලොකු සැලරි එකක් ගත්ත ටීචගෙ හස්බන්ගෙ ජොබත් නැතිවෙලා ලමයවයි මේ ගෑනිවයි බලාගන්න කෙනෙක් නැතුව මාස ගානක් ඒගොල්ලො බලාගන්න උන හින්දා. දැන් නම් ට්‍රැක් අවුට් එක අඩුයිලු ගොඩක්. දැන් හස්බන්ගෙත් ජොබ් එක නැති නිසා මාර අමාරුවෙන්ලු ජීවත් වෙන්නෙ. ඒකයි දැන් මේ ආය ජොබ් එක හදාගන්න අධ්‍යාපන අමාත්‍යංශ ගානෙ යන්නෙ. අර ටොක්සික් ප්‍රින්සිපල් ගෑනිට හැමතැනම කනෙක්ශන් + පවර් එකක් තියන නිසා අමාත්යංශෙත් මේකිව වටේ යව යව රස්තියාදු කරන්වලු වැඩේ කරලා දෙන්නෙ නැතුව. කතාව ඇත්තනං පට්ටම කැරි වැඩක් වෙලා තියෙන්නෙ මේ ගෑනිට.
මම හිතුවෙ ඉස්කෝලෙක ටීච කෙනෙක් වෙනවා කියන්නෙ පට්ටම ඔලුවට නිදහස් පාඩුවෙ ඉන්න පුලුවන් ජොබ් එකක් කියලා කෙල්ලෙකුට. යකෝ බලන් යද්දි IT company දාහෙන් සමපතක්නෙහ්?
මේ අඩන කෙනාට ලොකු ප්‍රශ්නයක් වෙලා.....කවුරු හරි මේ වෙලා තියන දේ සමරියක් දාපන්. මේ අඩන කෙනාට ලොකු ප්‍රශ්නයක් වෙලා තියන බව පේනවා.
සන්නගේ වීඩීයෝ එකක තිබුන ඔය කියන ඉස්කෝලෙට පිරිමි ගුරුවරු ගන්නෙ නැති කතාවක්. මට මේ සිද්දිය දකිද්දිම මතක් උනේ ඒක. මේ ඉන්නෙත් ඒ විදුහල්පතිනියමද?