"විත්තිකරුට මරණීය දඬුවම පමුණුවමින් තීන්දුවට අත්සන් කළ පෑන ද කඩා දැමුවාය."
afaik ඉස්සර ලංකාවේ මරණ දඬුවම් දෙන්න තිබිල තියෙන්නේ ,මරණ දඬුවම දෙන්න ඕන ගානට නඩුව අවොත්
නඩුව අයෙත් අරගෙන සේරම දේවල් එක දිගට සතියක් අහනවා සේරම සාක්කි etc සේරම මුල ඉඳන් අහනවා තීන්දුව දෙන judges ලම වෙන judges ල ඉස්සරහ දුන්න සාක්කි කොළ වල තියෙන බලල තීන්දුව දෙන්නේ නැහැ .,
ඊට පස්සේ judges ල 7 වගේ ලොකු ගානක් තීරණය කරන්න ඉන්නවා මරණ දඬුවම දෙනවද නැද්ද කියන එක .
මොකද සාක්ෂි අහන්නේ එක judge කෙනෙක් අවුරුදු ගානකට පස්සේ ඒවා බලන්නේ කොළ වලින් වෙන judge කෙනෙක් , තීන්දුව දෙන්නේ වෙන judge කෙනෙක් උනාම ලොකු අවුලක් මරණ දඬුවම (ක්‍රියාත්මක නම් ) වගේ reverse කරන්න බැරි දේකදී .
කොන්ඩේ වවන් ඉන්න මාලඹේ පාතාලේ උන්ට එහෙම කතා කරන lawyer ඔය කතාව tv program එකක කිව්වා . යහපාලන කාලේ ,මරණ දඬුවමට අත්සන් කරන කතා ගියපු කාලේ .