මචං, 25 වෙනකන් relationship එකකට ynna idea එකක් නැ. මොනවා වෙයිද pros and cons single* ඉන්න එකේ... සිංහලු බදින්නේ කියෙන්ද?
You will save your fucking wallet dudeමචං, 25 වෙනකන් relationship එකකට ynna idea එකක් නැ. මොනවා වෙයිද pros and cons single* ඉන්න එකේ... සිංහලු බදින්නේ කියෙන්ද?

Keriya uwa walata danawa30ta kalin bedapan ita passe badinna hitenne ne genunge stories ahuwama.genu epa wenawa
specific thread walata witharak membersla ignore karanna puluwan option ekak kiriyata ona kiyala hithenne me welawata thami30ta kalin bedapan ita passe badinna hitenne ne genunge stories ahuwama.genu epa wenawa
බදින්න හදිස්සි වෙන්නත් එපා, පරක්කු වෙන්නත් එපා.
28-32 වගෙ වෙද්දි marry කරන්න idea එක තියාගන්න. එහෙම අදහස් තියනවනන්.
නමුත් දැන් ඉදන්ම ගැලපෙන කෙනෙක් තෙරුමක් ඇතිව date කරාට කමක් නැ හැබයි blindly date කරල අමරුවෙ වෙටෙන්න එපා.
Breakup උන කියල එල්ලෙන, වැලලෙන්න යන්න ඔනෙ නැ. experience එකෙන් lesson learn කරන්න.
කැමත්තෙන් දෙන දෙයක් ගන්න, බලෙන් කිසි දෙයක් ගන්නත් එපා, වැදවැටෙන්නත් එපා.
