Relationship එකක් sinhalu

jehantheexplorer

Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    මචං, 25 වෙනකන් relationship එකකට ynna idea එකක් නැ. මොනවා වෙයිද pros and cons single* ඉන්න එකේ... සිංහලු බදින්නේ කියෙන්ද?
     

    ANAVRIN

    Well-known member
  • Jan 1, 2022
    1,224
    1,747
    113
    1708443155639.png
     

    rocajiqi

    Member
    Feb 13, 2024
    17
    15
    3
    දැන් 25 වෙන්න තව කොච්චර කල් තියනවද?

    මගෙ මතය:
    28 වෙනකන් කෙල්ලෙක් ගැන එච්චර හිතන්න එපා.
    Studies ඉවර කරන්න. Job එකක් focus කරන්න. Professional/social skills develop කරගන්න. Money Save/invest කරන්න.
    ඒ අතරෙ ඇත්තටම love කරන ගනු ලමයෙක් හම්බුනොත් love කරන්න එත් ඔයාගෙ social status build කරන්න focus කරන්න.
    ඉන්න අය ඉදි, යන අය යයි. හෑබයි ඔයා කෙල්ලෙක් හින්ද වටිනා කාලය සහ recourses නස්ති කරගන්න එපා.
    මේ ටික හරියට කරොත් අනිත් එව වෙලාවට අවබොද වේයි.
     
    Last edited:

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,499
    113
    15 දි 16 දි ඕහොම හිතාගෙන හිටියා ඒත් ඒ සීලයෙ ඉන්න බැරිවුනා. හැබැයි අත්දැකීම් ලැබුනා ඒක වටිනවා ඉදිරියට යන්න.
     
    • Like
    Reactions: tha123

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,353
    12,907
    113
    🤍
    just focus on yourself in the meantime fuck beautful womean tooo but dont fucking attach to them ...

    you should be the one directing love and have powr ... let her beg your love :yes: :love:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    man nam kiyanne ganna puluwan kaale experience ganin puluwan uparima.

    ehema nowunoth ubata honda kellek hambunama kellage value eka therenne na, ube quality eka advertise karanna therenneth na

    prashna waladi hasirenna one widiha sampoornayenma therumak na.

    jeewitheta minissu awith yanna one athdakeem deela yanna, mature wenna one, anna ea athdakeem thamai kawadahari ubata hari ganiyek , watina kenek labenakota eka parissam karaganna ubata guide karanne.

    man dan 30-35, mage wayase innawa uba wage hithapu kisi addakeemak nathi patta moda harak, kellonta hitha yanawa, unta ewa karaganna therenne na, karima moda moves adinne.

    ganu kiyana entity eka wada karana hati hondata therum ganna one deyak nattan ubata wasanna wenne na
     

    MchampikaK

    Junior member
  • Dec 29, 2023
    54
    70
    18
    බදින්න හදිස්සි වෙන්නත් එපා, පරක්කු වෙන්නත් එපා.
    28-32 වගෙ වෙද්දි marry කරන්න idea එක තියාගන්න. එහෙම අදහස් තියනවනන්.
    නමුත් දැන් ඉදන්ම ගැලපෙන කෙනෙක් තෙරුමක් ඇතිව date කරාට කමක් නැ හැබයි blindly date කරල අමරුවෙ වෙටෙන්න එපා.
    Breakup උන කියල එල්ලෙන, වැලලෙන්න යන්න ඔනෙ නැ. experience එකෙන් lesson learn කරන්න.
    කැමත්තෙන් දෙන දෙයක් ගන්න, බලෙන් කිසි දෙයක් ගන්නත් එපා, වැදවැටෙන්නත් එපා.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,949
    34,359
    113
    හොඳවැයිං අතේ පාරක් ගහපං එතකොට ස්ත්‍රී පරාණ එපා වෙනවා.
     
    • Dislike
    Reactions: Avatar998

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    30ta kalin bedapan ita passe badinna hitenne ne genunge stories ahuwama.genu epa wenawa
    specific thread walata witharak membersla ignore karanna puluwan option ekak kiriyata ona kiyala hithenne me welawata thami
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,460
    10,023
    113
    බදින්න හදිස්සි වෙන්නත් එපා, පරක්කු වෙන්නත් එපා.
    28-32 වගෙ වෙද්දි marry කරන්න idea එක තියාගන්න. එහෙම අදහස් තියනවනන්.
    නමුත් දැන් ඉදන්ම ගැලපෙන කෙනෙක් තෙරුමක් ඇතිව date කරාට කමක් නැ හැබයි blindly date කරල අමරුවෙ වෙටෙන්න එපා.
    Breakup උන කියල එල්ලෙන, වැලලෙන්න යන්න ඔනෙ නැ. experience එකෙන් lesson learn කරන්න.
    කැමත්තෙන් දෙන දෙයක් ගන්න, බලෙන් කිසි දෙයක් ගන්නත් එපා, වැදවැටෙන්නත් එපා.
    :yes: :yes: :yes: