pilawoos Al-Maas බික

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,529
    2,626
    113
    colombo
    pilawoos Al-Maas බික වගේ කැම කඩයක් දාන්න කොච්චර සල්ලියක් ඕනේ ද බන් ?

    ලොකුවට පොස් නෙමේ නොරමල් සයිවර් කඩයට වඩා උඩ
    හොද පිරිසිදුව ට බ්‍රෑන්ඩ් නේම් එකක් හදගාන්න

    බික ඇරුනාම අනෙක් දෙකේම franchise විදියට පට්ට ගේමක් ගහනවා
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,432
    113
    Banned
    කෑම කඩ කරන්න එපා ජොබ් අඩුයි. Intern වත් සෙට් වෙන්නේ නෑ. 🙂
    උබටනම් අවුලක් නෑනේ පල්ලියේ ලැට් හෝදන එකානේ උබ😀
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,432
    113
    Banned
    Paanadura biriyani ekanam ban goo godakne. Kata thuwala wenawa magual kaawama.
    ඇයි එ තුවාල වෙන්නේ? පානදුරේ නම් නෑ වෙන හොද තැනක්.බුද්දි එකෙ අනිත් ඒව රස වුනාට බිරියානි එක රහ නෑ.නෙලුම් කොලේ එකෙත් මෙලෝ රහක් නෑ.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,529
    2,626
    113
    colombo
    Koti 3, 4 kwath ona wei patan gaddi
    happa sira da ban

    oya gana place ekath ekkdda nathnam equipment 3 months salary anam manam walata witharak da

    pilawoos koheda podi ban? Unta Dubai, Maldives walath branches thiyenawa.
    podi naha ban e wage kadayak gana ahuwee bambaa wage neme normal e type kadayak
    ------ Post added on Feb 22, 2024 at 12:58 AM