ඔක්තෝබර් මාසයේදී ඉහළ දැමූ විදුලි බිලේ 18% ප්‍රතිශතය නව සංශෝධනය හරහා සම්පූර්ණයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,394
    2
    53,872
    113
    මේ ඔක්කෝටම මුල ඕකුන්ට හැදුනා රට බේරා ගැනිමේ පූ කේ අමාරුව නේද? :lol: 🙏

    රනිල් රට හදයි කියලත් හිතාගෙන ඉන්න උං තාම ඉන්න එකේ ඕක මොකක්ද 🤷‍♂️
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,178
    6,302
    113

    දෙපාරයි. හැබැයි අපිට කොස්ට් රිෆ්ලෙක්ටිව් මුදලකට යන්න වෙනවා.​

    ඒකිව්වේ අපි හිතමු කෝ එකකයක කොස්ට් එක රුපියන් 5ක් වෙලා අපිට 4කට දෙන්න බෑනේ. එතකොට අපිට දෙන්නේ වෙන්නේ 5.10 වලට වත්. ඕක දැක්ක හින්දනේ 2001 දි විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරන්න ගියේ. හැබැයි ඒකත් කෙලියා වෘතිය සමිති.​

    ඔය කොස්ට් එකට ඇඩ් වෙනව නේ අර විදුලිබලේ වැඩ නයක් ගත්තම එකේ පොලියෙන් 2/3 මන්ඩලේ ගෙවන්න ගියාම. සහන දීල රටවල් හදන්න බෑ​

    කොස්ට් රිෆ්ලෙක්ටිව් නෙමේ බිලියන 65කට අධික ලාභයක් ලබලා තියනවලු මේ වනකොට, ඔහොම වෙනකොට අනිත් කර්මාන්ත හා සේවා කඩාවැටෙනවා කරගන්න බැරුව.
     
    Last edited:

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    Tell me a චන්දයක් ලගයි without telling me චන්දයක් ලගයි
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,914
    26,969
    113

    Sri Lanka to reduce power tariff through capital cost cuts, delayed non-essential maintenance



    Wednesday February 21, 2024 1:25 pm

    ECONOMYNEXT — Sri Lanka’s state-run Ceylon Electricity Board (CEB) plans to reduce power tariffs by a “considerable” amount through proposed reductions in capital and maintenance costs as well as postponement of non-essential maintenance work.
    CEB Deputy General Manager Noel Priyantha told reporters that, while it does carry some risk, maintenance and repairs deemed non-essential have been postponed to 2025 and 2026.
    “We plan to greatly reduce our capital costs and maintenance costs, through which we expect to provide a considerable reduction in tariffs. What we did was push maintenance and repairs to 2025, 2026. There is a small risk there,” he said.
    The official explained that a recent reduction in tariffs by a relatively low 3 to 3.4 percent was due in part to costs involved in activities including maintenance work at the CEB’s extensive network of power stations.
    “Profits from the November, December rains were carried forward to 2024. We proposed this year’s tariff with that taken into account. We also planned to do several things that we had missed. CEB owns a large number of power stations. The pandemic came, and then the country went bankrupt. Because of the dollar crisis we couldn’t carry out essential maintenance work. This year we have assigned maximum maintenance,” said Priyantha.
    The previous tariff proposal was thus sent to the regulator, the Public Utilities Commission of Sri Lanka (PUCSL), taking into account such tasks the CEB could not carry out due to various reasons, according to Priyantha.
    “This was why we had to reduce the tariff by an amount as low as 3 to 3.4 percent. Then we held public consultations. Everyone said in one voice to reduce the tariff. The PUCSL as regulator gave us some criteria, to discuss with the government and move a few these things around and reduce loading a big cost for 2024 and defer it if possible,” he said.
    “Which meant do the essential things in 2024, and whatever that can be postponed be moved around a bit,” he said. (Colombo/Feb21/2024)

    - https://economynext.com/sri-lanka-t...uts-delayed-non-essential-maintenance-151824/
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,056
    72,190
    113
    මාලඹේ

    විදුලිය අඩු කරන්න ඔනේ 30% වත්​



    ඌ නම් බැහැලම වැඩ.... ඉතින් උගේ අසාවනේ... ජෙපිස්ලා කීප දෙනෙක් ඔය වැඩේ කරනවා​

    ------ Post added on Feb 21, 2024 at 2:43 PM
    Media Unit 🤩🤩
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,076
    113
    කෑගල්ල
    රනිල් රට හදයි කියලත් හිතාගෙන ඉන්න උං තාම ඉන්න එකේ ඕක මොකක්ද 🤷‍♂️
    රනිල් කියන්නේ බැංකු හොරා ඕක බොරු කියකිය මහින්දලා ගේ ගූ කන එක තමා කරන්නේ කියමුකෝ. අනුර කුමාර තමා ඊගාවට එන්න ඉන්න හොදම එකා කියාමුකෝ. හැබැයි

    රනිල්ද හොඳ ?

    ගොටද හොඳ ?
     

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    630
    1,040
    93
    බොහෝම හොද තීරණයක්! උන්ම වැඩි කරපු ලයිට් බිල අඩු කිරීම! :cool:

    හැබැයි ලයිට් නිකන් දුන්නත් රනිල් රාජපක්ශ ලාට චන්දෙ නම් දෙන්න නෑ!!!:rofl:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,410
    4,413
    113
    ජන්දේ ළඟයි. මේ අඩු කරපුවත් එක්ක අල්ලයි මුන් ආපහු දින්නොත්
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,076
    113
    කෑගල්ල
    ඉතින් එක නෙමේද උනේ. එක නෙමේද අවුරුදු ගානක් තිස්සේ කරගෙන ආවේ. :lol: :lol: එතකොට ඇමතියා විතාරද වැරදි.. මෝඩ බායි වහල් වේසිගෙ පුතාලා රට කාලා ඉවර වෙලා උන් මොකුත් කරේ නෑ වගේ ඇමතියට හරි ඉන්න මෝකට හරි බැනලා ඇත පිහා දා ගන්න එක නෙමේද කරන්නේ. :lol::lol:
    රනිල් රට හදනකම් නෙමේ ඉන්න ඕනේ ගොන් කැරියන්ගේ ඡන්ද අයිතිය නැති කරන්න. අන්න එදාට රට හැදෙයි... :lol::lol:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,753
    16,863
    113
    Kottawa
    ඉතින් එක නෙමේද උනේ. එක නෙමේද අවුරුදු ගානක් තිස්සේ කරගෙන ආවේ. :lol: :lol: එතකොට ඇමතියා විතාරද වැරදි.. මෝඩ බායි වහල් වේසිගෙ පුතාලා රට කාලා ඉවර වෙලා උන් මොකුත් කරේ නෑ වගේ ඇමතියට හරි ඉන්න මෝකට හරි බැනලා ඇත පිහා දා ගන්න එක නෙමේද කරන්නේ. :lol::lol:
    රනිල් රට හදනකම් නෙමේ ඉන්න ඕනේ ගොන් කැරියන්ගේ ඡන්ද අයිතිය නැති කරන්න. අන්න එදාට රට හැදෙයි... :lol::lol:
    :yes:

    මේකෙ රචනා ලිව්වට මටත් ඕක හිතෙනවා... මොකද බහුතර මිනිස්සුන්ටම ගැලපෙන 225ක් නේ පත් වෙලා ඉන්නේ... ඉතින් උන් අරින එකේ උපරිම ඇරිල්ලක් අරිනවා
     
    • Like
    Reactions: Any.key

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    ඉතින් එක නෙමේද උනේ. එක නෙමේද අවුරුදු ගානක් තිස්සේ කරගෙන ආවේ. :lol: :lol: එතකොට ඇමතියා විතාරද වැරදි.. මෝඩ බායි වහල් වේසිගෙ පුතාලා රට කාලා ඉවර වෙලා උන් මොකුත් කරේ නෑ වගේ ඇමතියට හරි ඉන්න මෝකට හරි බැනලා ඇත පිහා දා ගන්න එක නෙමේද කරන්නේ. :lol::lol:
    රනිල් රට හදනකම් නෙමේ ඉන්න ඕනේ ගොන් කැරියන්ගේ ඡන්ද අයිතිය නැති කරන්න. අන්න එදාට රට හැදෙයි... :lol::lol:
    69.ක් නිකං හැදුනා කියලාද කියන්නේ?
    මහනායක හිමිවරුන්ගේ ආශිර්වාදය ගෝ-ටා-බයියා රාජපක්ෂට නැතිවද ආවේ?
     
    • Haha
    Reactions: kasun090354t

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,546
    98,507
    113
    69.ක් නිකං හැදුනා කියලාද කියන්නේ?
    මහනායක හිමිවරුන්ගේ ආශිර්වාදය ගෝ-ටා-බයියා රාජපක්ෂට නැතිවද ආවේ?
    නානනල සෙට් එක තමා ගොතාට ලොකුම සප් එක දුන්නේ බෝම්බ ගහලා
     

    Similar threads