ඔක්තෝබර් මාසයේදී ඉහළ දැමූ විදුලි බිලේ 18% ප්‍රතිශතය නව සංශෝධනය හරහා සම්පූර්ණයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    නානනල සෙට් එක තමා ගොතාට ලොකුම සප් එක දුන්නේ බෝම්බ ගහලා
    මම ගිනි තියපු එකා ගැන කතා කරද්දි උඹ ගිනිකූර ගැනයි කතා කරන්නේ... කැකිල්ල රජ්ජුරුවෝ පිනට පහළ වුණෙත් මේ පින්බිමේ තමයි... එනිසා උඹේ අදහස ගැන මම වැඩිපුර දෙයක් කියන්න යන්නේ නෑ...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,546
    98,504
    113
    මම ගිනි තියපු එකා ගැන කතා කරද්දි උඹ ගිනිකූර ගැනයි කතා කරන්නේ... කැකිල්ල රජ්ජුරුවෝ පිනට පහළ වුණෙත් මේ පින්බිමේ තමයි... එනිසා උඹේ අදහස ගැන මම වැඩිපුර දෙයක් කියන්න යන්නේ නෑ...
    උබ ගිනි පෙල්ලක්වත් අතේ නැතුව බය වෙච්ච උන් ගැන නේ කතා කරේ. කාදිනල් හාමුදුරුවෝ එහෙම කරේ උන සිද්ධියට පස්සේ තමන්ගේ ආරක්ෂාවට හොදයි කියලා හිතුන ඒකනේ. පල්ලි අස්සේ කඩු එහෙම තියාන එහෙමත් සප් එකක් දුන්නේ
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,076
    113
    කෑගල්ල
    Well if they were a wise non bai non-slavish person that has a saintess of a mother who would they vote?
    ලොල්
    නානනල සෙට් එක තමා ගොතාට ලොකුම සප් එක දුන්නේ බෝම්බ ගහලා
    ඔතන නානසාර කරේ මිනිහා දාන්න දේශපාලනේ හැබැයි අනිත් අය නම් එකතු උනේ ආගම් මිත්‍යා ඔක්කොම පැත්තක තියලා ගෙන්න ගියා විහාර දේවාල ආගමික ස්ථාන වලට ගෙන්න ගිය බදු පනතට. :lol: :lol:
    හැබැයි රනිල මේ පාර ෆොමි කරපු උන් බේරලා හිගකාපු උන්ට කෙලොළම ඇරිය. :lol:
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,212
    10,876
    113
    NWP
    චන්දෙ ලගයි වගේ :lol: :lol:

    429685272_262773296867686_572474801863701999_n.jpg
     

    Similar threads