ගැහුව

idalolu hathu

Well-known member
  • Jan 20, 2024
    449
    192
    63
    ාල්ලපු ගෙදර උනන් අපේ වත්තට කුනුවතුර හරවල. ඒකට කතා කරන්න ගියාම ඌ මට ගැහුව. එතන 5 6 දෙනෙක් උන්න නිසා මට මොකුත් කරගන්න බැරි උනා.
    පොලිසි යනවනම් මුලින් හොස්පිටල් ඇඩ්මිට් වෙන්නෙ ඕනෙද? තුවාලනම් නෑ
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    ilaga paara camerawat hi karala palayan gehuwama video eka aran police palayan lawyer kenek ekka, naduwak dapan, never settle, he will be a criminal for life
     
    • Like
    Reactions: DiksonAlex

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,919
    35,859
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එහෙම ගහගන්න බෑ මට. උන්ට නීතියෙන් දඩුවම් කරන්න ඕනෙ දැණ්
    Uba sirda kiyanne ?
    Insurance tiyeda ?
    Hospital. Admite weyan allagena gahuwa oluwata gahuwa faint wenna wage enawa kiyala
    Rohal policiyen complaint dapan
    ikmanata pala
     
    • Like
    Reactions: DiksonAlex

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,890
    165,690
    113
    එකමත් එක රටක
    ගොඩක් උන් කිරියේ account එකක් හදාගත්ත ගමන් මේ වගේ අකරතැබ්බ වලට මුහුණ දෙනවා.. 🥱
    අනේමන්දා මේ කිරියේ අපලයක් ද කියලා
     
    • Haha
    Reactions: itguy77

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,095
    99,624
    113
    ඕක කියන්න එකව්න්ට් එක හදපු එකට අරුටම කියල තව පාරක් ගස්සන්න ඕනි
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,514
    5,460
    113
    Colombo
    මිනී අළු දාන්න
    මිනී අළුයි ඌරු මසුයි දොල පිදේනි හදලා දාපන් වත්තට හැඳ ගෑවිලා යන්න. උඹ ගහන්න යන්න එපා උඹේ කරුමෙට ඌ මැරෙන්න ලෙඩක් තිබිලා උඹ අත උස්සනවත් එකකම වලකජ්ජ ගැහුවොත් උඹ සදා හිරේ. ඒ නිසා මිනී අළු ඌරු මස් දාපන්. ගූ දාපන්. හුජ්ජ කරපන්. අමු සොහොනක් කරපන් උන්ගේ වත්ත. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. ආයේ මලපෙරේත විමානයක් තමයි හැදෙන්නේ..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,095
    99,624
    113
    මිනී අළුයි ඌරු මසුයි දොල පිදේනි හදලා දාපන් වත්තට හැඳ ගෑවිලා යන්න. උඹ ගහන්න යන්න එපා උඹේ කරුමෙට ඌ මැරෙන්න ලෙඩක් තිබිලා උඹ අත උස්සනවත් එකකම වලකජ්ජ ගැහුවොත් උඹ සදා හිරේ. ඒ නිසා මිනී අළු ඌරු මස් දාපන්. ගූ දාපන්. හුජ්ජ කරපන්. අමු සොහොනක් කරපන් උන්ගේ වත්ත. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. ආයේ මලපෙරේත විමානයක් තමයි හැදෙන්නේ..
    පොල් කොම්බ දෙම්මත් හරි දැන්
     
    • Like
    Reactions: DiksonAlex