බැංකුවෙ සිකුරුටි මට බිම දාගෙන ගැහුව

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    මම අද කාඩ් එක හිරවුන ATM එක ලගට ගිහින් සිකුරුටිට කීව මැනේජර්ට කතා කරල කාඩ් එක අරන් දෙන්ඩ මං අයිඩින්ටියත්ගෙනාව කියල. එතකොට මූ කියනව එහෙම වෙන බැංකුවල ඒව දෙන්නෙ නෑ වෙන කාඩ් එකක් ගන්ඩ කියල. මට කේන්ති ගිහින් කීව තොගෙ අම්මද බැංකු ගානෙ රස්තියාදුවෙලා සල්ලිත් ගෙවාගෙන මට කාඩ් හදල දෙන්නෙ කියල.
    එතකොටම මූ මට මිටමොලවල මූනට පාරක් ගැහුව හරහ වැටෙන්න.
    මං නැගිටල දුවල ගිහින් එහෙමම ත්රීවිල් එකකට නැගල ගෙදර ආව.
    කාමරේට ගිහින් බලද්දි තොල පැලිල ලේ එනව. දතකුත් හෙලවෙනව. ආයෙ යන්නෙ නෑ ඕකුන්ගෙ බැංකුවට.
    මට මේකට උගෙන් වන්දියක් ගන්න පුලුවන්ද ? පොලිසි යනවනම් මුලින්ම ගිහින් හොස්පිටල් ඇඩ්මිට් වෙන්න ඕනද
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,456

    අනුන්ගෙ හුත්තවල් දාන්නෙ නැතුව උඹට තියෙන මානසික රෝග වලට බෙහෙත් ගනින් incest පොන්නයෝ. ලැජ්ජ නැද්ද තොට තොගෙ අම්මාව දැක්කාම පයිය නගින එකට? 🤭 🤭
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,799
    1
    11,129
    113
    ponnayo aththata gutikawa nan hospital nawathila police entry ekak dapan.meke boruwata walalen nathuwa. awadana ganikawa
    utto me wena ekekne.dan dakke. paw ara naduna :dull:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,456
    113
    ponnayo aththata gutikawa nan hospital nawathila police entry ekak dapan.meke boruwata walalen nathuwa. awadana ganikawa
    utto me wena ekekne.dan dakke. paw ara naduna :dull:
    dan kate dath keeyada ithuru?
    ත්‍රේඩ් එක දාල තියෙන්නෙ මොකාද කියලා බලපන් බන්.

    ඔය ඉන්නෙ තමන්ගෙම අම්මව දැක්කාම පයිය නගින අසන්ක incest පොන්නයා
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    බිම දාගෙන පුක්ෂණය කලේ නැද්ද සිකුරිටියට
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,365
    32,087
    113
    මම අද කාඩ් එක හිරවුන ATM එක ලගට ගිහින් සිකුරුටිට කීව මැනේජර්ට කතා කරල කාඩ් එක අරන් දෙන්ඩ මං අයිඩින්ටියත්ගෙනාව කියල. එතකොට මූ කියනව එහෙම වෙන බැංකුවල ඒව දෙන්නෙ නෑ වෙන කාඩ් එකක් ගන්ඩ කියල. මට කේන්ති ගිහින් කීව තොගෙ අම්මද බැංකු ගානෙ රස්තියාදුවෙලා සල්ලිත් ගෙවාගෙන මට කාඩ් හදල දෙන්නෙ කියල.
    එතකොටම මූ මට මිටමොලවල මූනට පාරක් ගැහුව හරහ වැටෙන්න.
    මං නැගිටල දුවල ගිහින් එහෙමම ත්රීවිල් එකකට නැගල ගෙදර ආව.
    කාමරේට ගිහින් බලද්දි තොල පැලිල ලේ එනව. දතකුත් හෙලවෙනව. ආයෙ යන්නෙ නෑ ඕකුන්ගෙ බැංකුවට.
    මට මේකට උගෙන් වන්දියක් ගන්න පුලුවන්ද ? පොලිසි යනවනම් මුලින්ම ගිහින් හොස්පිටල් ඇඩ්මිට් වෙන්න ඕනද
    menna marennama gahala @AnuradhaRa
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,146
    5,028
    113
    -In Darkness-
    මේකට අදාලව සිද්ධියක් ගැන කියන්නේ. උඹලා කාර්ඩ් එකට අදාල නොවන බැංකුවක ATM එකකින් ගන්නවා නම් කාර්ඩ් එක අමතක කරන්න වත් හිර කරගන්න වත් එපා. එහෙම වුනොත් කාර්ඩ් එක ගන්න වෙන්නේ නෑ. මොකද එයාලා ඒ කාර්ඩ් එක අදාල බැංකුවට යවන්නේ Punch කරලා(කාර්ඩ් එක නැවත භාවිතා කරන්න බැරි වෙන්න). කාර්ඩ් එක ආපහු ගන්න පුලුවන් වෙන්නේ කාර්ඩ් එක අදාල බැංකුවක ATM එකක හිර වුනොත් විතරයි කියලා මට ලංකා බැංකුවෙන් කිව්වේ.
     
    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    මම අද කාඩ් එක හිරවුන ATM එක ලගට ගිහින් සිකුරුටිට කීව මැනේජර්ට කතා කරල කාඩ් එක අරන් දෙන්ඩ මං අයිඩින්ටියත්ගෙනාව කියල. එතකොට මූ කියනව එහෙම වෙන බැංකුවල ඒව දෙන්නෙ නෑ වෙන කාඩ් එකක් ගන්ඩ කියල. මට කේන්ති ගිහින් කීව තොගෙ අම්මද බැංකු ගානෙ රස්තියාදුවෙලා සල්ලිත් ගෙවාගෙන මට කාඩ් හදල දෙන්නෙ කියල.
    එතකොටම මූ මට මිටමොලවල මූනට පාරක් ගැහුව හරහ වැටෙන්න.
    මං නැගිටල දුවල ගිහින් එහෙමම ත්රීවිල් එකකට නැගල ගෙදර ආව.
    කාමරේට ගිහින් බලද්දි තොල පැලිල ලේ එනව. දතකුත් හෙලවෙනව. ආයෙ යන්නෙ නෑ ඕකුන්ගෙ බැංකුවට.
    මට මේකට උගෙන් වන්දියක් ගන්න පුලුවන්ද ? පොලිසි යනවනම් මුලින්ම ගිහින් හොස්පිටල් ඇඩ්මිට් වෙන්න ඕනද
    meka athtkda nethnm athl ekta dapu ekda ane manda ban
    puduma karumayak ubatath thiyenne
     
    • Haha
    Reactions: Voltage