වහෙන් ඔරො හාමුට කඩේ ගිය හැටි....

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    දැන් රනිලටයි සිරාටයි ඡන්දේ දෙන්න කියලා කෙලින් කියන්න බෑ... හැබැයි වහෙන් ඔරෝ කියන්නේ මෙහෙමයි....​

    ඊලඟට මහබැංකු සිද්ධියෙන් රනිල්ගේ නමවත් කියන්නේ නැතුව රනිල්ව බේරුවේ මෙහෙමයි....​

    වැරදි කරු අර්ජුන් ඇලෝසියස් අපි නෙවෙයි කියන්නේ සුනිල් හඳුන් නෙත්ති​

    ඊලඟට රනිල්ගේ අගමැති කම බේරන්න ජෙප්පො වැඩකරපු විදිය....​

    ------ Post added on Feb 23, 2024 at 10:10 AM

    ඊලඟට විජිත හේරත් කොලුවා.... සිරිසේනගෙන් ජනාධිපති බලතල ගලවලා රනිල්ට ආරුඩ කරන්න හදපු හැටි​

    https://www.parliament.lk/uploads/bills/pbills/gazette/english/1326.pdf

    හාමුගේ අගමැති කම වෙනුවෙන් ඔලුවත් පලාගෙන මිරිස් කුඩුත් කාගත්තු හැටි​

    2020​

    ගෝඨා එයිද.... එහෙම හිතනවා නම් අනුර සහෝදරයට පලවෙනි අංකේ ගහලා දෙවෙනි අංකේ වෙන කෙනෙක්ට ගහන්න....​

    @hasithayad ඔය 2020 දඩාවතේ ගිය හැටි.....​

    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113

    දැන් රනිලටයි සිරාටයි ඡන්දේ දෙන්න කියලා කෙලින් කියන්න බෑ... හැබැයි වහෙන් ඔරෝ කියන්නේ මෙහෙමයි....​

    ඊලඟට මහබැංකු සිද්ධියෙන් රනිල්ගේ නමවත් කියන්නේ නැතුව රනිල්ව බේරුවේ මෙහෙමයි....​

    වැරදි කරු අර්ජුන් ඇලෝසියස් අපි නෙවෙයි කියන්නේ සුනිල් හඳුන් නෙත්ති​

    ඊලඟට රනිල්ගේ අගමැති කම බේරන්න ජෙප්පො වැඩකරපු විදිය....​

    ------ Post added on Feb 23, 2024 at 10:10 AM

    ඇයි රනිල්ට චන්දෙ දෙනවට උඹට අවුල් යන්නේ? රනිල් අවුල් පොරක්ද?
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,915
    21,152
    113
    dgHiqNA.jpg
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඇයි රනිල්ට චන්දෙ දෙනවට උඹට අවුල් යන්නේ? රනිල් අවුල් පොරක්ද?

    ජෙප්පන්ගේන් තමා අහන්න ඕනා... 2024 ජනාධිපතිවරණෙදිත් වහෙන් ඔරො රනිල්ට කඩේ යයි ද ජෙප්පො ?​

    @vibhashana
    තැන්කූ බ්‍රො විඩියෝව හොයලා මුල්ම දුන්නට..
    ------ Post added on Feb 23, 2024 at 10:17 AM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113

    ජෙප්පන්ගේන් තමා අහන්න ඕනා... 2024 ජනාධිපතිවරණෙදිත් වහෙන් ඔරො රනිල්ට කඩේ යයි ද ජෙප්පො ?​

    @vibhashana
    තැන්කූ බ්‍රො විඩියෝව හොයලා මුල්ම දුන්නට..
    ------ Post added on Feb 23, 2024 at 10:17 AM
    ඉතින් උඹේ වහල් ස්වාමියාට ජෙප්පො කඩේ යනවනම් හොඳයිනෙ. ඇයි වැලලෙන්නේ? ඉරිසියයිද? නැත්තං පුක කහනවද?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඉතින් උඹේ වහල් ස්වාමියාට ජෙප්පො කඩේ යනවනම් හොඳයිනෙ. ඇයි වැලලෙන්නේ? ඉරිසියයිද? නැත්තං පුක කහනවද?

    වේදනාව තෙරෙනවා....​

    1994 විස්කි මැඩම්ට​

    2005 මහින්ද මහත්තයට​

    2015 වහෙන් ඔරෝ සිරාටයි හාමුටයි...​

    2020 වහෙන් ඔරෝ සජ්ජට.... දෙවැනි මනාප සීන් එකක් ගහන්න බැලුවේ...​

    2024 බලමු...​

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,949
    40,790
    113
    ජෙප්පොන්ට දැන්,

    ඉන්දියාව ඕකේ.
    විකුනන එක ඕකේ.
    ගනිකාවො ඕකේ.
    සමලින්ගික සීන් ඕකේ.

    ජෙප්පො එලිපිටම රනිල්ගෙ ප්‍රතිපත්ති පිලිගන්න එකෙන් කියවෙන්නෙ, අපි ආවත් වෙනසක් වෙන්නෙ නෑ, කැමති නම් රනිල් මහත්තයටම දෙන්න කියන එක.
     
    Last edited:
    • Haha
    Reactions: dayt0na

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    හාමුගේ අගමැති කම වෙනුවෙන් ඔලුවත් පලාගෙන මිරිස් කුඩුත් කාගත්තු හැටි​

    @Xi Jinping ජින් ජින් කොටා මොනාද ඕයි මේ.... හාමු වෙනුවෙන් වහෙන් ඔරෝ කඩේ ගිහින් ඔළුවත් පලාගෙන​

    • Haha
    Reactions: weer 11 and dayt0na

    monson

    Well-known member
  • May 7, 2007
    25,625
    28,613
    113
    මටනම්

    O8qwvjp.jpeg

    මේක හරිම නැහැ ඉතින්හැබැයි සජබේ උනුයි, රනිල්ගේ උනුයි, පෙරේටෝයි වැඩේ පටන් ගෙන බය නැතුව ඉස්සරහට යනකන් මෝඩ ජෙප්පෝ ඇඳ යට හිටියේ :lol: :lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මටනම්

    O8qwvjp.jpeg

    මේක හරිම නැහැ ඉතින්හැබැයි සජබේ උනුයි, රනිල්ගේ උනුයි, පෙරේටෝයි වැඩේ පටන් ගෙන බය නැතුව ඉස්සරහට යනකන් මෝඩ ජෙප්පෝ ඇඳ යට හිටියේ :lol: :lol:

    ඇයි යකෝ.... 2018 රනිල්ගේ අගමැති කම රැකල දුන්නු එක.... ඔලුවත් පලාගෙන මිරිස්කුඩුත් කාගෙන...​

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,689
    8,380
    113
    අනේ පොන්ස් උන් කියන්නේ ඇත්තනේ ඔතන පෝනිලා ගෑවෙන්නේ නැති වෙන්න වැඩේ කරලා නේ තියෙන්නේ. එතකොට පෝනිල්ගෙ නම කියන්න බෑ මොකද ලිකිතව සාක්ෂි නෑ.

    ඒ උනාට අර්ජුන් මහේන්ද්‍ර තමා හිරිකොතේ ලයිට් බිල් රෙන්ඩ යන්න කක්කුස්සියේ එහෙම වතුර බිල් ගෙව්වේ.

    එකට තමා පොනිල් අර්ජුන් මහේන්ද්‍ර මහබැංකු අදිපති කරේ. එකෙන්ම තේරෙනවා නේ එතකොට පත්කරපු එකා වැරදි කියලා මිනිස්සුන්ට අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ 😂
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඉතින් බන් මොකද්ද ප්‍රශ්නේ... මගේ ලොක්කයියා ගේ කාලේ හදපු එකක්... සින්දු බාන්න හදපු ඇකවුන්ට් එකක්.... ඉතින් ගැටලුවක් නෑනේ.... මට තියෙන ප්‍රශ්නේ ජෙප්පන්ව ලිඳේ දැම්මම උබට ඩෝං ගියේ ඇයි.... @SLK_sri

    ඉතින් බන් මොකද්ද ප්‍රශ්නේ... මගේ ලොක්කයියා ගේ කාලේ හදපු එකක්... සින්දු බාන්න හදපු ඇකවුන්ට් එකක්.... ඉතින් ගැටලුවක් නෑනේ.... මට තියෙන ප්‍රශ්නේ ජෙප්පන්ව ලිඳේ දැම්මම උබට ඩෝං ගියේ ඇයි.... @SLK_sri

    බමො කොරාට තැන්ක් ආහ්... @vibhashana උබටත් තැන්කූ මචන්... නිකන් උබ උස්සල දීපු විඩියෝවක් නිසා දැම්මේ.... ජයටම ගියා මේක​

    ------ Post added on Feb 23, 2024 at 11:54 AM
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඇයි රනිල්ට චන්දෙ දෙනවට උඹට අවුල් යන්නේ? රනිල් අවුල් පොරක්ද?

    අරගල කුක්කා මරු කියවනවා.ඔය පැන්නේ ඵළියට කූඩාරම් ගහගෙන වටලප්පන් කෑවේ අැයි කියලා..🤣😆🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අරගල කුක්කා මරු කියවනවා.ඔය පැන්නේ ඵළියට කූඩාරම් ගහගෙන වටලප්පන් කෑවේ අැයි කියලා..🤣😆🤣
    අරූට උත්තර නෑ. ඌට ගොට්ට අල්ලන කැ* චීනෙක් ඇවිල්ලා මරු කියෝනවා 🤣😆🤣

    වේදනාව තෙරෙනවා....​

    1994 විස්කි මැඩම්ට​

    2005 මහින්ද මහත්තයට​

    2015 වහෙන් ඔරෝ සිරාටයි හාමුටයි...​

    2020 වහෙන් ඔරෝ සජ්ජට.... දෙවැනි මනාප සීන් එකක් ගහන්න බැලුවේ...​

    2024 බලමු...​

    94 විස්කි මැඩම්ට දෙන්න කලින් අවුරුදු 17ක් ගූපියෝ ජෙප්පො එක්ක තරගෙට මිනී මැරුවා මතකද?

    2005 මහින්ද මහත්තයට දෙන්න කලින් උඹේ වහල් ස්වාමියා සාම සාකච්චා ගෙනල්ලා රටම කොටින්ට ලියල දෙන්න ගියා මතකද? අර මිලේනියම් සිටි සිද්දිය එහෙම මතක් කරගනින්

    2015 පල් හොරෙක්ව එලවන්න උඹේ වහල් ස්වාමියාට දුන්නෙ කියල මතක නැද්ද? අරූ පල් හොරා කියල උඹේ වහල් ස්වාමියා කියන වීඩියෝ තියනවාත හොයාගෙන බලපන්

    2020 බොරු කියන්ඩ එපා අයිසේ. පුක දුන්නට කමක් නෑ, වැටමාර පොලු බස්ස ගන්න තරම් පින්නයෙක් වෙන්ඩ එපා

    2024 බලන්න දෙයක් නෑ. හොරු රකින්න ඩීල් දාගෙන පිනට ආපු උඹේ වහල් ස්වාමියා එලවන්න උන් කොහාට හරි හේත්තු වෙයි @hirashgeff :lol:
    ------ Post added on Feb 23, 2024 at 12:59 PM
     
    • Haha
    Reactions: SLK_sri