cainiao super economy help

saman88

Junior member
  • Sep 10, 2023
    34
    22
    8
    Machanla meke lankawe contac no ekak thyena kenk denawada....

    Bump
    ------ Post added on Feb 23, 2024 at 1:00 PM

    Bump
    ------ Post added on Feb 23, 2024 at 1:47 PM
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    Ut number ekak machan
    ඕක තැපැලේ එන්නේ. ගොඩක් කල් යනවා. ඔය තියන tracking number එක taiwan post උනාට එන්නේ emirates post වලින්. Arrived at Linehaul office කියලා වැටෙන දවසත් බොරු එකක්. post බාරදුන්නාට පස්සේ කොහෙවත් tracking update වෙන්නේ නෑ. ලඟදි වෙන ලියුම් මුකුත් ආවේ නැත්නම් post office එකට ගිහින් ඔයාගේ address එකට ලියුම් බෙදන postman හම්බවෙලා අහලා බලන්න. සමහරු එකතු කරගෙන ඉන්නවා.

    LO kiyala tracking no tyenne delivery date ekath pahu wela tama awe nah ena ekak nadda
    https://www.mihikathaexpo.com/GUI/shipmets-details.php

    ඔකේ LO tracking number එක ගහලා බලන්න. ඔයාගේ විස්තර එනවා නම් උන්ට ඇවිල්ල තියෙන්නේ. බෙදන්නෙත් උන්ම තමයි. හැබැ‍යි පිලිවෙලක් නෑ. එවලෙට හම්බවෙන උන් ලව්ව බෙදන්නේ.

    එහෙමත් නැත්නම් මේවායේ බලන්න.

    https://promptxpress.lk/TrackItem.aspx#

    https://certislankacourier.lk/index.php?option=com_tracking&view=shipmenttrackform&Itemid=852

    ඔවායේ පෙන්නනවා නම් ඔය courier වලට දීලා තියෙන්නේ.

    ඔය එකක වත් පෙන්නන්නෙ නැත්නම් බඩු ලන්කාවට ඇවිල්ල නෑ හෝ මිහිකත උන් clear කරගෙන නෑ.

    order date එකෙන් දවස් 74 යනකම් ආවේ නැත්නම් 75 පනින්න ඉස්සෙල්ල refund ඉල්ලන්න. හම්බවෙන එක ශුවර් නෑ.
    ------ Post added on Feb 24, 2024 at 10:24 PM
     
    Last edited:
    • Love
    Reactions: Honey Bunch

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,039
    26,489
    113
    Kandy

    thank you