Ruthless Blade - [Capsule Project S02] චීනගේ ඇනිමේසන්

V3RT3X

Well-known member
  • Jan 6, 2024
    449
    607
    93

    Ruthless Blade (Capsules) - Trailer​




    Capusles මේක චින්නුගෙ animation සීරිස් එකක් love death + robots වගේ.

    Ruthless Blade episode එක මේ link එකෙන් බලන්න පුළුවන්. ​

    අනිත් ටිකත් තියෙනව. චීන බාසාවෙන් තියෙන්නෙ.
    මේකෙනම් eng සබ් තියනව, අනිත් එපි ටිකනම් බැලුවෙ නෑ.

    1708800307219.jpeg


    Animation වලට ආස උන් බලාගෙන හොද නරක කියගෙන යමු. :yes: