Ruthless Blade - [Capsule Project S02] චීනගේ ඇනිමේසන්

V3RT3X

Well-known member
  • Jan 6, 2024
    449
    607
    93

    Ruthless Blade (Capsules) - Trailer​




    Capusles මේක චින්නුගෙ animation සීරිස් එකක් love death + robots වගේ.

    Ruthless Blade episode එක මේ link එකෙන් බලන්න පුළුවන්.

    අනිත් ටිකත් තියෙනව. චීන බාසාවෙන් තියෙන්නෙ.
    මේකෙනම් eng සබ් තියනව, අනිත් එපි ටිකනම් බැලුවෙ නෑ.

    1708800307219.jpeg


    Animation වලට ආස උන් බලාගෙන හොද නරක කියගෙන යමු. :yes: