🇬🇧 🇫🇷 Battle of Trincomalee ⚓️ 🚢

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,917
    11,655
    113
    ඇයි බං ඉස්කෝලේ ඉතිහාසෙට අපේ රටේ මුහුදු සීමාවේ වෙච්ච මේ වගේ යුද්ධ ගැන නිකමටවත් සඳහනක් කරන්නේ නැත්තේ? 🤔🤷

    Battle of Trincomalee | Anglo-French War [1782]

    HMS Trincomalee

    H.M.S._Trincomalee%2C_Hartlepool_Maritime_Experience_-_geograph.org.uk_-_1605077.jpg

    Climb aboard the last remaining Royal Navy ship to be built in India, HMS Trincomalee

    additional 👇🏽

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,792
    39,686
    113
    Homagama
    ඇයි බං ඉස්කෝලේ ඉතිහාසෙට අපේ රටේ මුහුදු සීමාවේ වෙච්ච මේ වගේ යුද්ධ ගැන නිකමටවත් සඳහනක් කරන්නේ නැත්තේ? 🤔🤷

    Battle of Trincomalee | Anglo-French War [1782]

    HMS Trincomalee

    H.M.S._Trincomalee%2C_Hartlepool_Maritime_Experience_-_geograph.org.uk_-_1605077.jpg

    Climb aboard the last remaining Royal Navy ship to be built in India, HMS Trincomalee

    additional 👇🏽

    පෘතුගිසින් එලවපු කාලෙන් පස්සේ යටත් විජිත යුගය ගැන හරියට නැ තමයි. ලන්දේසි කාලය ඉංග්‍රිසි යුගය නැ හරියට. ඕක ඉතාම වැදගත් කාලයක් නමුත් ඒක හිතාමතා අයින් කරලා වගේ.

    මොකද ඕක ඉගැන්නුවොත් පාලකයන්ටත් කෙල වෙනවා. මොකද ලංන්දේසි එද්දි ලංකාවේ බුද්දාගමේ චින්තණය අතුගැවිලා තිබ්බේ. හාමුදුවරු හිටි⁣යේ නැ. උපසම්පදාව තිබුනේ නැ. ඇත්තටම බුදු දහම මැරිලා වගේ. ඕක නැවත සියමෙන් ගෙනල්ලා හදපු කතා හරියට කියලා පොඩි කාලෙදිම ළමයින්ට තේරුම් කලොත් අන්තගාමි පාලකයන්ට අවුල් කියලා හිතෙන්න ඇති. මොකද 2500ක අඛණ්ඩ බුදු දහමක් තිබුනේ නැ කියන්න බැනේ.

    අනික ඉංග්‍රිසින්ට පාවාදුන්න ඒවා, ඒවාකරපු උන්, උන්ට බලේ ලැබුන හැටි නව රදලයෝ ගැන හරියට ඉගැන්නුවොත් ඒත් උන්ට පාඩුයි.

    ඒ නිසා ලංකාවේ ඉතිහාසයට හරියට උගන්වන්නෙ නැත. ලොකු වෙලා ඉගෙන ගත්තා කියලා අර පොඩි කාලෙදි එන ෆිලින් එක එන්නැ. කදට වදින්නේ නැ. රවට්ටන්න පුලුවන්.
     
    Lost history of Ceylon
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,636
    16,853
    113
    TFS! Umbe videos tika balala asawata search karaddi thawa videos tikak hambuna

    2WW kale lankawa asrithawa (including Trinco) Japan vs UK battles gana thawa videos tikak hambuna

    Menna lankawata japannu bomba daapu siddiya

    Meke 9.45 wage indan balanna

    Battle of Ceylon
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,917
    11,655
    113
    ඕවා නැති උනාට රජවරුන්ගේ පම්පෝරි ටික නම් තිබ්බා මතකයි.
    E kale rajawarunge namui hitapu kaalawakawanui unge rajadhani & karawapu wehera wiharai mathaka thiyagannawa tharan karumayak thawath na ban.

    1st & 2nd WWs gana ape iskola syllabus wala danatath naha neda?
     
    • Like
    Reactions: NRTG

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    E kale rajawarunge namui hitapu kaalawakawanui unge rajadhani & karawapu wehera wiharai mathaka thiyagannawa tharan karumayak thawath na ban.

    1st & 2nd WWs gana ape iskola syllabus wala danatath naha neda?
    මට මතකයි ඔ ලෙවෙල් පොතේ තිබ්බා චුට්ටක් විතර එහෙන් මෙහෙන් ww2 ගැන.

    ඒ මදිවට ලංකාවේ ප්‍රාග් චෛතිහසික යුගය ගැන තිබුණා පොතෙන් බාගයක් විතර. :lol:
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,653
    18,354
    113
    පෘතුගිසින් එලවපු කාලෙන් පස්සේ යටත් විජිත යුගය ගැන හරියට නැ තමයි. ලන්දේසි කාලය ඉංග්‍රිසි යුගය නැ හරියට. ඕක ඉතාම වැදගත් කාලයක් නමුත් ඒක හිතාමතා අයින් කරලා වගේ.

    මොකද ඕක ඉගැන්නුවොත් පාලකයන්ටත් කෙල වෙනවා. මොකද ලංන්දේසි එද්දි ලංකාවේ බුද්දාගමේ චින්තණය අතුගැවිලා තිබ්බේ. හාමුදුවරු හිටි⁣යේ නැ. උපසම්පදාව තිබුනේ නැ. ඇත්තටම බුදු දහම මැරිලා වගේ. ඕක නැවත සියමෙන් ගෙනල්ලා හදපු කතා හරියට කියලා පොඩි කාලෙදිම ළමයින්ට තේරුම් කලොත් අන්තගාමි පාලකයන්ට අවුල් කියලා හිතෙන්න ඇති. මොකද 2500ක අඛණ්ඩ බුදු දහමක් තිබුනේ නැ කියන්න බැනේ.

    අනික ඉංග්‍රිසින්ට පාවාදුන්න ඒවා, ඒවාකරපු උන්, උන්ට බලේ ලැබුන හැටි නව රදලයෝ ගැන හරියට ඉගැන්නුවොත් ඒත් උන්ට පාඩුයි.

    ඒ නිසා ලංකාවේ ඉතිහාසයට හරියට උගන්වන්නෙ නැත. ලොකු වෙලා ඉගෙන ගත්තා කියලා අර පොඩි කාලෙදි එන ෆිලින් එක එන්නැ. කදට වදින්නේ නැ. රවට්ටන්න පුලුවන්.
    ඉන්ග්‍රීසි ගැන කොහෙ උගන්නන්නද..

    උන්ට උක දීල දීල හම්බ කරපුවගෙන් මුදලි පට්ටම් අරන් වෙන්ඩ රදලයො උන එවුන් ගෙ පොඩි එකාල නොවැ මේකෙ තාමත් රජ කරවන්නෙ..

    උන්ගෙ පැටිකිරිය වර්තමානයේ උන් දැනගන්නවට මුන් කැමති නෑ

    Trinco වල එක දූපතක් තියෙනවා එකේ ගොඩනැගිලි හදලා තියෙන්නේ ප්‍රංශයෙන් දැන් තම තේරෙන්නේ කේස් එක.good post machn
    අර ලාදුරු හොස්පිටල් දූපතද
    ------ Post added on Mar 27, 2024 at 5:21 PM