Part time React JS Developer

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,131
    99,705
    113
    Lankawe project ekakda?

    Client sri lanka da?

    Ehenam tikak awul wei lol
    react කරන්න හරි උන් නෑ බං. අහන හැම එකාම reactjs දන්නවා ඒ උනාට project කරාම expand කරන්න බැරි වෙන්නම errors.
     
    • Like
    Reactions: Psiko

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    Lankawe project ekakda?

    Client sri lanka da?

    Ehenam tikak awul wei lol
    haha na meka mage wadakata assignement ekakta.
    react කරන්න හරි උන් නෑ බං. අහන හැම එකාම reactjs දන්නවා ඒ උනාට project කරාම expand කරන්න බැරි වෙන්නම errors.
    ow anna ekane seen eka.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,425
    13,003
    113
    🤍
    react කරන්න හරි උන් නෑ බං. අහන හැම එකාම reactjs දන්නවා ඒ උනාට project කරාම expand කරන්න බැරි වෙන්නම errors.
    expand karanna plwn wenna hdnne khmd monwd focus krn one
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,131
    99,705
    113
    expand karanna plwn wenna hdnne khmd monwd focus krn one
    Focus කරන්න best practices වලට. Stores use කරද්දී project එකේ හැටියට ගැලපෙන එක තෝරාගන්න. Redux හැම project එකකටම suitable නෑ. Js/ts ලියද්දි lint off කරන්න එපා. ඒව medium level එකක තියාගෙන කරගෙන යන්න. .js/.ts ෆයිල් එකක පුළුවන් තරම් බලන්න code line 300ට අඩුවෙන් තියාගෙන ලියන්න. Component කඩනකොට හරියටම reusable වෙන කොටස් select කරගෙන කරන්න. Custom hook එහෙම use කරන්න හැම වෙලේම react effect ගන්නේ නැතුව.

    තව හැම වෙලේම අනික් හොදට රන් වෙන project වල කෝඩ් කියවන්න
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    react කරන්න හරි උන් නෑ බං. අහන හැම එකාම reactjs දන්නවා ඒ උනාට project කරාම expand කරන්න බැරි වෙන්නම errors.

    expand karanna kiyanne mokakda? :(

    React karanna hari un naa nemei,,ape un hithan inne Component eke state eka dapu gaman okkoma hari kiyala :lol: useEffect ekak gahapu gaman wade hari, useMemo ekak gahapu gaman patta optimized kiyala :lol:

    premature scene ekak thiyenne,,lol

    oka hariyata karanawa nam useEffect danna hodama na,,,eth godak unge code baluwoth un side effects nawala thiyenne,,state update ekatath side effects dala Lol
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,131
    99,705
    113
    expand karanna kiyanne mokakda? :(

    React karanna hari un naa nemei,,ape un hithan inne Component eke state eka dapu gaman okkoma hari kiyala :lol: useEffect ekak gahapu gaman wade hari, useMemo ekak gahapu gaman patta optimized kiyala :lol:

    premature scene ekak thiyenne,,lol

    oka hariyata karanawa nam useEffect danna hodama na,,,eth godak unge code baluwoth un side effects nawala thiyenne,,state update ekatath side effects dala Lol
    හරි උන් නෑ කිව්වේ ඒක තමා. ඔය දේවල් පිළිවෙලකට use කරන් නෑ. ඊට පස්සේ ඊළග අප්ඩේට් වලට ගෙනියන්න බෑ errors එනවා. ඒක කිව්වේ expand කියල.
    ගොඩක් course දැන් කරන්නේ reactjs ටිකක් කරලා frontend software engineer කියල පට්ටම දෙනවා.
     
    • Like
    Reactions: kolavari and Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,425
    13,003
    113
    🤍
    Focus කරන්න best practices වලට. Stores use කරද්දී project එකේ හැටියට ගැලපෙන එක තෝරාගන්න. Redux හැම project එකකටම suitable නෑ. Js/ts ලියද්දි lint off කරන්න එපා. ඒව medium level එකක තියාගෙන කරගෙන යන්න. .js/.ts ෆයිල් එකක පුළුවන් තරම් බලන්න code line 300ට අඩුවෙන් තියාගෙන ලියන්න. Component කඩනකොට හරියටම reusable වෙන කොටස් select කරගෙන කරන්න. Custom hook එහෙම use කරන්න හැම වෙලේම react effect ගන්නේ නැතුව.

    තව හැම වෙලේම අනික් හොදට රන් වෙන project වල කෝඩ් කියවන්න
    Gracias :love: :yes:

    Canadian Thank You GIF by NETFLIX