react කරන්න හරි උන් නෑ බං. අහන හැම එකාම reactjs දන්නවා ඒ උනාට project කරාම expand කරන්න බැරි වෙන්නම errors.Lankawe project ekakda?
Client sri lanka da?
Ehenam tikak awul wei lol
haha na meka mage wadakata assignement ekakta.Lankawe project ekakda?
Client sri lanka da?
Ehenam tikak awul wei lol
ow anna ekane seen eka.react කරන්න හරි උන් නෑ බං. අහන හැම එකාම reactjs දන්නවා ඒ උනාට project කරාම expand කරන්න බැරි වෙන්නම errors.
expand karanna plwn wenna hdnne khmd monwd focus krn onereact කරන්න හරි උන් නෑ බං. අහන හැම එකාම reactjs දන්නවා ඒ උනාට project කරාම expand කරන්න බැරි වෙන්නම errors.
Focus කරන්න best practices වලට. Stores use කරද්දී project එකේ හැටියට ගැලපෙන එක තෝරාගන්න. Redux හැම project එකකටම suitable නෑ. Js/ts ලියද්දි lint off කරන්න එපා. ඒව medium level එකක තියාගෙන කරගෙන යන්න. .js/.ts ෆයිල් එකක පුළුවන් තරම් බලන්න code line 300ට අඩුවෙන් තියාගෙන ලියන්න. Component කඩනකොට හරියටම reusable වෙන කොටස් select කරගෙන කරන්න. Custom hook එහෙම use කරන්න හැම වෙලේම react effect ගන්නේ නැතුව.expand karanna plwn wenna hdnne khmd monwd focus krn one
react කරන්න හරි උන් නෑ බං. අහන හැම එකාම reactjs දන්නවා ඒ උනාට project කරාම expand කරන්න බැරි වෙන්නම errors.

useEffect ekak gahapu gaman wade hari, useMemo ekak gahapu gaman patta optimized kiyala 
හරි උන් නෑ කිව්වේ ඒක තමා. ඔය දේවල් පිළිවෙලකට use කරන් නෑ. ඊට පස්සේ ඊළග අප්ඩේට් වලට ගෙනියන්න බෑ errors එනවා. ඒක කිව්වේ expand කියල.expand karanna kiyanne mokakda?
React karanna hari un naa nemei,,ape un hithan inne Component eke state eka dapu gaman okkoma hari kiyalauseEffect ekak gahapu gaman wade hari, useMemo ekak gahapu gaman patta optimized kiyala
premature scene ekak thiyenne,,lol
oka hariyata karanawa nam useEffect danna hodama na,,,eth godak unge code baluwoth un side effects nawala thiyenne,,state update ekatath side effects dala Lol
GraciasFocus කරන්න best practices වලට. Stores use කරද්දී project එකේ හැටියට ගැලපෙන එක තෝරාගන්න. Redux හැම project එකකටම suitable නෑ. Js/ts ලියද්දි lint off කරන්න එපා. ඒව medium level එකක තියාගෙන කරගෙන යන්න. .js/.ts ෆයිල් එකක පුළුවන් තරම් බලන්න code line 300ට අඩුවෙන් තියාගෙන ලියන්න. Component කඩනකොට හරියටම reusable වෙන කොටස් select කරගෙන කරන්න. Custom hook එහෙම use කරන්න හැම වෙලේම react effect ගන්නේ නැතුව.
තව හැම වෙලේම අනික් හොදට රන් වෙන project වල කෝඩ් කියවන්න

Meka gana poddak explain karanna puluwan da? Refer karanna puluwan article ekak hari kmk naCustom hook එහෙම use කරන්න හැම වෙලේම react effect ගන්නේ නැතුව.