අපේ apartment එකක board වෙලා ඉන්න 25 ක විතර අයිය කෙනෙක් job එකක් හොයනවා. නුගේගොඩ අවටින් හොයන්නෙ.OL හොදයි AL maths එක විශයක් ෆේල්. 55-45 වගෙ පඩියකට ජොබ් කරපු computer literacy and English එහෙම තියෙන කෙනෙක්.ගොඩක් රෑ වෙනකම් වැඩ කරන්න නැති සතියට weekday එකක නිවාඩුවක් ගන්න පුලුවන් job තමයි එයා හොයන්නෙ.

දුරින් නෑයො නිසා කොහොමත් දන්නව පොඩි කාලෙ ඉදන්