job around නුගේගොඩ

ksperj

Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    අපේ apartment එකක board වෙලා ඉන්න 25 ක විතර අයිය කෙනෙක් job එකක් හොයනවා. නුගේගොඩ අවටින් හොයන්නෙ.OL හොදයි AL maths එක විශයක් ෆේල්. 55-45 වගෙ පඩියකට ජොබ් කරපු computer literacy and English එහෙම තියෙන කෙනෙක්.ගොඩක් රෑ වෙනකම් වැඩ කරන්න නැති සතියට weekday එකක නිවාඩුවක් ගන්න පුලුවන් job තමයි එයා හොයන්නෙ.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,897
    16,866
    113
    Colombo
    අපේ apartment එකක board වෙලා ඉන්න 25 ක විතර අයිය කෙනෙක් job එකක් හොයනවා. නුගේගොඩ අවටින් හොයන්නෙ.OL හොදයි AL maths එක විශයක් ෆේල්. 55-45 වගෙ පඩියකට ජොබ් කරපු computer literacy and English එහෙම තියෙන කෙනෙක්.ගොඩක් රෑ වෙනකම් වැඩ කරන්න නැති සතියට weekday එකක නිවාඩුවක් ගන්න පුලුවන් job තමයි එයා හොයන්නෙ.
    board වෙලා ඉන්න අයිය ගැන සෑහෙන්න දන්නව වගේ. mmmm sus.. glug glug glug
     
    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    board වෙලා ඉන්න අයිය ගැන සෑහෙන්න දන්නව වගේ. mmmm sus.. glug glug glug
    ewww පොන්නයා :lol::baffled: දුරින් නෑයො නිසා කොහොමත් දන්නව පොඩි කාලෙ ඉදන්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අපේ apartment එකක board වෙලා ඉන්න 25 ක විතර අයිය කෙනෙක් job එකක් හොයනවා. නුගේගොඩ අවටින් හොයන්නෙ.OL හොදයි AL maths එක විශයක් ෆේල්. 55-45 වගෙ පඩියකට ජොබ් කරපු computer literacy and English එහෙම තියෙන කෙනෙක්.ගොඩක් රෑ වෙනකම් වැඩ කරන්න නැති සතියට weekday එකක නිවාඩුවක් ගන්න පුලුවන් job තමයි එයා හොයන්නෙ.

    job ekak nathuwa board wela inna aiya boarding fees gewanne kohomada ban???
     
    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    බැලින් නම් මේක කොලු මඩමක් වෙලා නෙ. මොකද්ද මේ අහිංසක එලකිරියට උනේ
     
    • Haha
    Reactions: sami_boy