මචන්ලා අද මමත් වැදගත් දෙයක් අරගෙන ආවා.. 
එළකිරි කවි මඩුව කියලා නූලක් තිබ්බා මේකේ. Link තියෙන එකෙක් bump එකක් දාපන්.
මේ එළකිරි කාලීන කවි මඩුව කැපකරන්නේ තරමක් වෙනස් අරමුණක් වෙනුවෙන්. මේකට අදාළ වෙන්නේ කාලින සිදුවීම්. කාලෙන් කාලෙට කතාබහට ලක්වෙන දේශපාලන, සමාජ, ආර්ථික ඕන කෙන්ගෙඩියක් අනුසාරයෙන් ආතල් කවියක් කොටාගෙන යන්න තමා තියෙන්නේ.
මේ දවස්වල පොලෝසියේ මහපුටුව ගැන හැමෝම කතාවෙන නිසා ඒ ගැන කියවෙන කවියකින් වැඩේ පටන් ගන්න යන්නේ
.
උබලත් ඒ ඒ කාලෙට සෙට්වෙන මාතෘකාවක් අල්ලගෙන කවියක් ලියලදාලා ආතල් එකක් දියන්
. බුදුසරණයි 
--
වේසබන්දු වෙද මහතෙකි හිර ගෙදර
පයි වේදනාවන් කැක්කුම් එයි නිතර
හාපික් සමඟ බොක කලතා දෙන මිහිර
ජුන්ඩාලේප ඔසුවකි කළඹන සිරුර
එළකිරි කවි මඩුව කියලා නූලක් තිබ්බා මේකේ. Link තියෙන එකෙක් bump එකක් දාපන්.
මේ එළකිරි කාලීන කවි මඩුව කැපකරන්නේ තරමක් වෙනස් අරමුණක් වෙනුවෙන්. මේකට අදාළ වෙන්නේ කාලින සිදුවීම්. කාලෙන් කාලෙට කතාබහට ලක්වෙන දේශපාලන, සමාජ, ආර්ථික ඕන කෙන්ගෙඩියක් අනුසාරයෙන් ආතල් කවියක් කොටාගෙන යන්න තමා තියෙන්නේ.
මේ දවස්වල පොලෝසියේ මහපුටුව ගැන හැමෝම කතාවෙන නිසා ඒ ගැන කියවෙන කවියකින් වැඩේ පටන් ගන්න යන්නේ
.උබලත් ඒ ඒ කාලෙට සෙට්වෙන මාතෘකාවක් අල්ලගෙන කවියක් ලියලදාලා ආතල් එකක් දියන්
--
වේසබන්දු වෙද මහතෙකි හිර ගෙදර
පයි වේදනාවන් කැක්කුම් එයි නිතර
හාපික් සමඟ බොක කලතා දෙන මිහිර
ජුන්ඩාලේප ඔසුවකි කළඹන සිරුර
පරණ account එකෙන් මේකේ කවි වපුරලා ඇති
තැන්කු බොස් 