🛖 එළකිරි කාලීන කවි මඩුව 📜🖋️🖌️🌿

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මචන්ලා අද මමත් වැදගත් දෙයක් අරගෙන ආවා.. 8-)8-)
    එළකිරි කවි මඩුව කියලා නූලක් තිබ්බා මේකේ. Link තියෙන එකෙක් bump එකක් දාපන්.
    මේ එළකිරි කාලීන කවි මඩුව කැපකරන්නේ තරමක් වෙනස් අරමුණක් වෙනුවෙන්. මේකට අදාළ වෙන්නේ කාලින සිදුවීම්. කාලෙන් කාලෙට කතාබහට ලක්වෙන දේශපාලන, සමාජ, ආර්ථික ඕන කෙන්ගෙඩියක් අනුසාරයෙන් ආතල් කවියක් කොටාගෙන යන්න තමා තියෙන්නේ.
    මේ දවස්වල පොලෝසියේ මහපුටුව ගැන හැමෝම කතාවෙන නිසා ඒ ගැන කියවෙන කවියකින් වැඩේ පටන් ගන්න යන්නේ :P.
    උබලත් ඒ ඒ කාලෙට සෙට්වෙන මාතෘකාවක් අල්ලගෙන කවියක් ලියලදාලා ආතල් එකක් දියන් 🤗. බුදුසරණයි 🙏
    --
    වේසබන්දු වෙද මහතෙකි හිර ගෙදර
    පයි වේදනාවන් කැක්කුම් එයි නිතර
    හාපික් සමඟ බොක කලතා දෙන මිහිර
    ජුන්ඩාලේප ඔසුවකි කළඹන සිරුර
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,657
    30,877
    113
    අපායෙ දොරකඩ

    එලකිරි කවිමඩුව මේකද? :unsure:
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    @PrasangaSPerera මහතා කරුණාකර සවන් දෙන්න....

    @PrasangaSPerera මහතා කරුණාකර සවන් දෙන්න....
    :unsure:

    ආයෙත් මක්කටද අලුතෙන් කවි මුකුලූ...
    පරන නූල ඇත තවමත් එකලු කලූ...
    යටගිය දවස සිට කරනා කවි පොකුරූ...
    ආයෙත් සැට් වෙමුද කවි මඩුවට මිතුරූ...

    ------ Post added on Feb 27, 2024 at 6:24 PM
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    අවොත් සියක් උව මම මෙහි බාවනවා
    කියමින් පිස්තොලෙ ගෙන සෙල්ලම් පෑවා
    එනමුත් සොබාදර්මය ඉක්මන් වූවා
    සනත් මැතිදු අප අතරින් වෙන් වූවා

    :(
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ව්‍යවස්ථාව උල්ලංගන කළ හින්දා
    කටා නායකට වැඩ වැරදෙද මන්දා
    පනත් කෙටුම්පත් මුන් ඇඳ යට හංගා
    පැනලා යන්නේ නීතිය අතරින් රිංගා
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ජුන්ඩාලේපෙ ගාගනින් තොගෙ පුකේ
    කටුවාපිටියෙ අනුරාදය ගල් ආඳ
    මසින එක්ක හානව හී දඬු ඈඳ
    අහපු පුරස්නෙට උත්තර දෙනු බෑද
    නංගිව බලාගන්නම් පැයකට හාද? 🤗
     
    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    කටුවාපිටියෙ අනුරාදය ගල් ආඳ
    මසින එක්ක හානව හී දඬු ඈඳ
    අහපු පුරස්නෙට උත්තර දෙනු බෑද
    නංගිව බලාගන්නම් පැයකට හාද? 🤗
    උඹ මේකෙ දාන ඒව වයිෆ් දැක්කොත් උඹව දික්කසාද කරනව
    දරුවෙක් ඉන්න පියෙක් නේද උඹ
    ජුණ්ඩාලේපයක් ගැන කියන්නෙ
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    උඹ මේකෙ දාන ඒව වයිෆ් දැක්කොත් උඹව දික්කසාද කරනව
    දරුවෙක් ඉන්න පියෙක් නේද උඹ
    ජුණ්ඩාලේපයක් ගැන කියන්නෙ
    අලි කළු තං දෙකක් තිබුනා වැනිය මනා
    පාරේ නාපු හැටි ඌ මට මතක් උනා
    කරුමෙක මහත කොහොමද අප හට පෙන්නා
    ගූගල් ලොරිය ඌ යටකරගෙන පැන්නා
     
    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    අලි කළු තං දෙකක් තිබුනා වැනිය මනා
    පාරේ නාපු හැටි ඌ මට මතක් උනා
    කරුමෙක මහත කොහොමද අප හට පෙන්නා
    ගූගල් ලොරිය ඌ යටකරගෙන පැන්නා
    හරි හිනා අපිට
     
    සිත vote කරන්න බෑ කියා
    දගකාර සේ හිදී එපා කියා
    රනිල් බැසිල් එකතු වේදෝ
    AKD ඒදෝ
    මගෙ හද ගැහේ ඒ නිසා..

    සජී ජීවිතේම ඉන්නවා බලා
    මම ප්‍රේමදාස පුත්‍රයා කියා
    හිටං පොලවෙන් මතුවේදෝ
    නාමල් පිබිදේදෝ
    මගෙ හද ගැහේ ඒ නිසා..