මචං ඔය කවි පෙලට මේ තාලේ නියමෙට යනවකලකට ඉහත විය කවි මඩුවක් කිරියේ
හොද කවි කාරයින් එහි පොත් දිග හැරියේ
යලිත් කවියෝ ඇවිදින් අද හිමිදිරියේ
ගයන විටදි මට තනියම ඉනු බැරියේ..
මේ කාලෙත් ඇත හොද හොද කවි කාරයන් කිරියේ
එනමුත් සුළු පිරිසකි මෙහි කවි රස දිග හැරියේ
ජිවන සටන මදකට පසකින් තබා හරි හරියේ
ගොතමුද කවි වැලක් සුමිතුර අපි එළකිරියේ
කවි රස අගෙයි නිවනට මේ දිවියෙ විඩාපෑව්වා වාගේ මඩුවත් ඇත වේලී...
කවුරුත් නැද්ද ගොතනට පද පේලී...
මෙහෙම ගියොත් නං මේ ලඟදිම මල්ලී...
බිමටම වැටෙනවා වහලය කඩා වැටී...

ඇයි දැන් කවි වැල් ලියන අයවල් කිරියේ මේ කාලේ අඩුකවි රස අගෙයි නිවනට මේ දිවියෙ විඩා
කියමින් ඉහත කල කී දේ බෙල්ල කඩා
කුණුහප,ඇරියස් චෝදනා එනවිට කවිය වඩා
අපටත් එපා වෙයි මේ ලෙස ගහන මඩා![]()
කියනා විටදි කා හට නම් කිව හැකිද...කවි රස අගෙයි නිවනට මේ දිවියෙ විඩා
කියමින් ඉහත කල කී දේ බෙල්ල කඩා
කුණුහප,ඇරියස් චෝදනා එනවිට කවිය වඩා
අපටත් එපා වෙයි මේ ලෙස ගහන මඩා![]()